දයාබර මිතුරු මිතුරියනේ......තව ටික වෙලාවකින් පසු ලබන 23වැනිදා වන තුරු මට ඔයාලගේ බ්ලොග් කියවන්න බැරි වේවි. ඒ වගේම මගේ බ්ලොගේ සුපුරුදු ලිපි දාන්නත් බැරිවේවි. ඉතින් ඒ ගැන මට පුංචි සමාවක් දෙනු මැනවි.අවස්ථාවක් ලද හොත් පුවතක් නම් දාන්නම්.ඒත් හැකි අවස්ථාවක බ්ලොගක් නොකියවා ඉන්නෙත් නෑ.
බුරුවා සහ යක්ෂයා
5 hours ago
අලේ...මමත් 22 විතර ගෙදර යනවා..ඒ ගියාම ලැපාට අත නොතියා ඉන්නයි හිතාගෙන ඉන්නෙ. ඉන්න දවස් දෙක තුන අම්මා එක්ක ..යාළුවො එක්ක වගේම නෑදෑයෝ එක්ක ඉන්නයි හිතාගෙන ඉන්නේ.. :D
ReplyDeleteලැපා නං මං අරං යනවා.ඒත් අන්තර් ජාලයා මගේ ලැපාට ඒ යන යන තැන සෙට් වෙයිද සැකයි.සෙට් වුණොත් ඔයාල අතරට එනවා.
Deleteමම නම් අරගෙන යන්නෙත් නෑ. ඕක ලඟ තිබ්බ්ත් අම්මා එක්ක කතාව නෙමේ..ඒකෙ ඉඳියි..ඒ දවස් තුන හතර ගැන ලෝබයි...අම්ම අතින් උයන ඒවා කන්න..අම්මලා දුවලගෙ ඕපාදූප කියවන්න..වැඩ කෝටියයි...
Deleteඕපාදූප කියවන්ඩ තියෙනවනාම් ඉතින් කෑමත් ඕනෙ නෑනෙ.. :)
Delete@හරී
Deleteඒක ගෑනු ගතියනේ??
අපි ඉන්නෙ ගෙදර දෝරේ නෙමේනෙ හරී. අම්මව ඇස් දෙකෙන් දකින්නේ මාසෙකට හමාරකට පස්සේ..අම්මා උයන දෙයක් කන්න ලැබෙන්නෙත් ඒ වගේ දවසක විතරයි..ඒ ටික දවස අම්මගෙ ආදරය උපරිමව විඳින්න මම ආසයි :)
Deleteඔව් ලිහිණියෝ.... ඒ දවස් ටිකේ අම්මත් එක්ක සතුටින් ඉදලා, ඇවිත් අපිටත් විස්තර කියන්න. එතකොට ඔයාට කියන්න දේවල් හුගක් තියේවි..... :)
Deleteකමක් නෑ බං උඹ ඉතිං ඕල්වේමස් ඔන්ලයින් බුවානේ
ReplyDeleteඅවුරුද්ද අන්තිමනේ බං පොඩ්ඩක් පිට ගිහිං එන්නං.
Deleteජය වේවා.
ReplyDeleteජය ෙව්වා!!!!!!!!!!!!!
ReplyDeleteසුභ ගමං!!!!!!!!
එහෙනම් ගිහින් එන්නකෝ, සුබ ගමන් !
ReplyDeleteසතුටින් පිරි සුබ ගමණක්!
ReplyDelete(ගමණේ රසවත් අත්දැකීම් එක්ක හැඩ ලිපියක් බලාපොරොත්තු වන්නෙමු.)
This comment has been removed by the author.
ReplyDeleteවැරදීමකින් කලින් පෝස්ට් එකම රිපීට් උණා. ඒ නිසා එය ඩිලීට් කළා.
Deleteස්තුතියි.
නලින් ඉතින් කොහේ ගියත් නැවත එන්නෙ රසවත් කතා මල්ලක් පුරෝගෙනනේ.සුභ ගමන්!!!
ReplyDeleteසුබ ගමන්... !!
ReplyDeleteහි හි.. හා හා.. ගිහින් එන්නකෝ..... සුභ ගමන්...
ReplyDeleteජය වේවා
ReplyDeleteසුබ ගමන්... !!
ReplyDeleteමෙන්නෝ ලෝක විනාසෙන් බේරෙන්න වෙන ග්‍රහලෝකෙකට යනවද කොහෙද....
ReplyDeleteඅපිවත් එක්ක යන්නෝ...... :(
සුබ ගමන් නලීන් මල්ලී. විස්තර එකතුවක් අරන් එන්න කෝ.
ReplyDeleteසුබ ගමන් ...එනකොට අපටත් මොනවහරි අරගෙන එන්න ඕන ?
ReplyDeleteසුබ ගමන් නලීන්!
ReplyDeleteසුභ ගමන්.
ReplyDeleteගිහින් එන්න.. සුභ ගමන්! :)
ReplyDeleteකොයි යන්නේ?
ReplyDeleteහැපි ජර්නි...
කොහේ ගියත් කරදරයක් නැතිව සියළු පැතුම් ඉටු කර ගැනිමට ශක්තිය ලැබේවා!මාතර බෝ සමිදු පිහිටයි!මනසින් දිවියට
ReplyDeleteකොහේ ගියත් යන ගමන සාර්ථක වේවා..!! සුභ පැතුම්..!!
ReplyDeleteසුභ ගමන් නලීන් අයියේ.... ඒත් මේ කොහෙද යන්නේ.... ?
ReplyDeleteසුභ ගමන් අන්කල්...
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
Bon Voyage !
ReplyDeleteගුටෙන් මෝගන් !
ReplyDeletee mokada e ....
ReplyDeleteඅනේ මටත් ගෙදර යන්න ඔනි...... එත් හෑමදෙම සීමා වෙලානෙ.....
ReplyDelete