සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

දයාබර මිතුරු මිතුරියනේ......තව ටික වෙලාවකින් පසු ලබන 23වැනිදා වන තුරු මට ඔයාලගේ බ්ලොග් කියවන්න බැරි වේවි. ඒ වගේම මගේ බ්ලොගේ සුපුරුදු ලිපි දාන්නත් බැරිවේවි. ඉතින් ඒ ගැන මට පුංචි සමාවක් දෙනු මැනවි.අවස්ථාවක් ලද හොත් පුවතක් නම් දාන්නම්.ඒත් හැකි අවස්ථාවක බ්ලොගක් නොකියවා ඉන්නෙත් නෑ.

35 comments:

  1. අලේ...මමත් 22 විතර ගෙදර යනවා..ඒ ගියාම ලැපාට අත නොතියා ඉන්නයි හිතාගෙන ඉන්නෙ. ඉන්න දවස් දෙක තුන අම්මා එක්ක ..යාළුවො එක්ක වගේම නෑදෑයෝ එක්ක ඉන්නයි හිතාගෙන ඉන්නේ.. :D

    ReplyDelete
    Replies
    1. ලැපා නං මං අරං යනවා.ඒත් අන්තර් ජාලයා මගේ ලැපාට ඒ යන යන තැන සෙට් වෙයිද සැකයි.සෙට් වුණොත් ඔයාල අතරට එනවා.

      Delete
    2. මම නම් අරගෙන යන්නෙත් නෑ. ඕක ලඟ තිබ්බ්ත් අම්මා එක්ක කතාව නෙමේ..ඒකෙ ඉඳියි..ඒ දවස් තුන හතර ගැන ලෝබයි...අම්ම අතින් උයන ඒවා කන්න..අම්මලා දුවලගෙ ඕපාදූප කියවන්න..වැඩ කෝටියයි...

      Delete
    3. ඕපාදූප කියවන්ඩ තියෙනවනාම් ඉතින් කෑමත් ඕනෙ නෑනෙ.. :)

      Delete
    4. @හරී
      ඒක ගෑනු ගතියනේ??

      Delete
    5. අපි ඉන්නෙ ගෙදර දෝරේ නෙමේනෙ හරී. අම්මව ඇස් දෙකෙන් දකින්නේ මාසෙකට හමාරකට පස්සේ..අම්මා උයන දෙයක් කන්න ලැබෙන්නෙත් ඒ වගේ දවසක විතරයි..ඒ ටික දවස අම්මගෙ ආදරය උපරිමව විඳින්න මම ආසයි :)

      Delete
    6. ඔව් ලිහිණියෝ.... ඒ දවස් ටිකේ අම්මත් එක්ක සතුටින් ඉදලා, ඇවිත් අපිටත් විස්තර කියන්න. එතකොට ඔයාට කියන්න දේවල් හුගක් තියේවි..... :)

      Delete
  2. කමක් නෑ බං උඹ ඉතිං ඕල්වේමස් ඔන්ලයින් බුවානේ

    ReplyDelete
    Replies
    1. අවුරුද්ද අන්තිමනේ බං පොඩ්ඩක් පිට ගිහිං එන්නං.

      Delete
  3. ජය ෙව්වා!!!!!!!!!!!!!
    සුභ ගමං!!!!!!!!

    ReplyDelete
  4. එහෙනම් ගිහින් එන්නකෝ, සුබ ගමන් !

    ReplyDelete
  5. සතුටින් පිරි සුබ ගමණක්!

    (ගමණේ රසවත් අත්දැකීම් එක්ක හැඩ ලිපියක් බලාපොරොත්තු වන්නෙමු.)

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වැරදීමකින් කලින් පෝස්ට් එකම රිපීට් උණා. ඒ නිසා එය ඩිලීට් කළා.
      ස්තුතියි.

      Delete
  7. නලින් ඉතින් කොහේ ගියත් නැවත එන්නෙ රසවත් කතා මල්ලක් පුරෝගෙනනේ.සුභ ගමන්!!!

    ReplyDelete
  8. හි හි.. හා හා.. ගිහින් එන්නකෝ..... සුභ ගමන්...

    ReplyDelete
  9. මෙන්නෝ ලෝක විනාසෙන් බේරෙන්න වෙන ග්‍රහලෝකෙකට යනවද කොහෙද....
    අපිවත් එක්ක යන්නෝ...... :(

    ReplyDelete
  10. සුබ ගමන් නලීන් මල්ලී. විස්තර එකතුවක් අරන් එන්න කෝ.

    ReplyDelete
  11. සුබ ගමන් ...එනකොට අපටත් මොනවහරි අරගෙන එන්න ඕන ?

    ReplyDelete
  12. සුබ ගමන් නලීන්!

    ReplyDelete
  13. ගිහින් එන්න.. සුභ ගමන්! :)

    ReplyDelete
  14. කොයි යන්නේ?

    හැපි ජර්නි...

    ReplyDelete
  15. කොහේ ගියත් කරදරයක් නැතිව සියළු පැතුම් ඉටු කර ගැනිමට ශක්තිය ලැබේවා!මාතර බෝ සමිදු පිහිටයි!මනසින් දිවියට

    ReplyDelete
  16. කොහේ ගියත් යන ගමන සාර්ථක වේවා..!! සුභ පැතුම්..!!

    ReplyDelete
  17. සුභ ගමන් නලීන් අයියේ.... ඒත් මේ කොහෙද යන්නේ.... ?

    ReplyDelete
  18. සුභ ගමන් අන්කල්...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  19. අනේ මටත් ගෙදර යන්න ඔනි...... එත් හෑමදෙම සීමා වෙලානෙ.....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT