සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

මේ මොහොතේ කොළඹ නගරයේ පැවැත්වෙන මෝටර් රථ තරග පුහුණු සැසියේ අවස්ථා කීපයකි පහත දැක්වෙන්නේ.




15 comments:

  1. බේබිලාගෙ තරඟ...අනේ වාසනාවන්..

    ReplyDelete
  2. මේ වැයවන ඉන්දන, විදුලි බිල්, ගෙවන්නේ බේබිලාගේ මහා එකා වෙන්න ඇති.

    ReplyDelete
  3. දැක්කම බඩ පිරෙනවා අප්පා..

    ReplyDelete
  4. අපේ පින්බර හෙල රජ කුමාරවරු එදා පවත්වපු තුරඟ රථ තරඟම නේද හසන්ත මහත්තයෝ අපේ ඇස් පනාපිට මේ දකින්න තියෙන්නෙ .

    ReplyDelete
  5. මොන කෙහෙල්මල කිව්වත් මේ ස්ට්‍රීට් මෝටර් රේස් වලට මම සම්පූරණයෙන් විරුද්ධයි... මේක ලංකාවට කොහෙත්ම අවශ්‍ය දෙයක් නෙවෙයි... මේවාට යන්න ඕනේ අය ඉන්නවනම් ඒ අයට පිට රට වලට ගිහින් තරඟ වලට ඉන්න පුළුවන්.. මේක සල්ලිකාරයන්ගේ ක්‍රීඩාවක් නේ....

    නාමල් අද වෙනකොට අපෙ රටේ තරුණ පරපුරේ අයිකන් එකක්.. දැං කට්ටිය මට බනියි... ඒත් නාමල් රෝස පාට ටී ෂර්ට් එකක් අඳිනවා දැකලා ඒ පාට ෂර්ට් ගත්ත කොල්ලෝ පරම්පරාවක් මේ වෙනකොට 22- 25 වයසේ ඉන්නවා... උන්ට නාමල් වීරයෙක්..

    හැබැයි මේ වගේ දේවල් මේ රටට අවශ්‍ය නෑ... මේවා දැනටත් අනිත් රටවල වසංගත වෙලා ඉවරයි... අපේ රටවල් නිකම් මොකටද අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ... මේවා කරන්නේ මිනිස්සුන්ට නෙවෙයි.. මේ රටේ ඉන්න බලවතුන්ට ෆන් එක ගන්න... මේවට ප්‍රසිද්ධියේ විරුද්ධ වෙන්න ඕනේ.. පරක්කු වැඩි වෙන්න කලින්...

    මේවා නවත්තන්න දැනුම් තේරුම් තියෙන මිනිස්සුම ඉදිරිපත් වෙන්න ඕනේ.. උන්ට හොඳ නම් අපිට මොකෝ කියලා පැත්තක වෙලා හිටියට හරි යන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඇහ්.... අපි දන්න තරමින් මහින්ද මහත්තයට කැමති අයගෙන් 1/4ක් වත් නාමල්ට කැමති නෑ . අල්ලනවා ඔට්ටුවක් 20-25 වයස් කාණ්ඩයේ අති බහුතරයක් ඉන්නේ නාමල්ට අකමැති අය . නාමල් වගේ උන්ව අයිකන් කරගන්න තරම් තරුණ පරපුර මඤ්ඤං නෑ , එහෙම කරගන්න එකෙක් ඉන්නවා නම් ඌට මොලේ උණ

      Delete
    2. ඔව් බුවා... ඒත් ඔය මං කියන ජාතියේ සෙට් එකකුත් ඉන්නවා.. මොකද අවුරුද්දකට විතර කලින් අ‌ෙප් මල්ලි උස්සන් ආවා මොකද්ද වැඩක් ගැන කතාවක්... ඒකට නාමල් හින්දම සෙට් වෙච්ච කොල්ලො හිටියා 1000කට වැඩිය... ඒ එක්කම ඉන්නවා නාමල්ව පේන්න බැරි හෙන සෙට් එකකුත්... ඒක මම දන්නවා...

      Delete
    3. කොහොමත් මහින්දයා අවුරුදු 30ක් කාලා හපේ තියලා මාරු වෙයි. එතකොට ලංකාවේ ඉන්න එවුන්ට ජීවත් වෙන්නත් අමාරු තත්වයක් තියේවි !! (දැනටමත් එහෙම නේ.)

      Delete
  6. ඒත් ඉතින් මේවත් තියෙන්න එපෑයෑ. අලුත්ම වාහන ලැම්බෝ, මාටින් වගේ ඒවා ගන්න තියා ඇස් දෙකටවත් බලාගන්න මේවා තියෙන්න ඕන

    ReplyDelete
  7. Jaya wewa!!!!!!!!!!!

    Petrol Rs. 10 kin wadi karala.

    Ashcharyata thawa poddai.

    http://www.gossip9.com/2012/12/10_15.html

    ReplyDelete

  8. සංවර්ධනේට විරුද්ද වෙන්න එපා මෙයාලා ...
    හරි වැරදියි අනේ ඔයාල...:D

    ReplyDelete
  9. දුප්පත් මනුස්සයට ගන්න තිබ්බ බයික් කට්ටේ ගනන් උස්සල මෙව්වයෙ ගනන් අඩු කරපු එකයි මම දකින්නෙ වැරැද්දක් විදියට.. නැත්නම් මමම් ආසයි මෝටර් රේස් වලට..

    ReplyDelete
  10. මගේ නම් බඩ පිරුනා මේ රේස් දැකලා. !

    ReplyDelete
  11. O.o hitha gannath amarue me lankawada kiyala...

    issara films wala dakapuwa dan lankawedima bala ganna puluwan..

    eth ape rate bicycle ekak nathi ayath thama innawa...

    eka ganath hithanna one...

    www.katumatige.blogspot.com

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT