samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



ඓතිහාසික දීඝවාපි දාගැබේ කැනිම් කටයුතු මේ වනවිට ඉතාමත් සාර්ථකයව සිදුකෙරෙයි. සිවිල් ආරක්ෂක බලකායේ සහය ඇතිව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පුර්ණ අධික්ෂනය යටතේ මේ කැණිම් සිදු වේ. කැනිම් සදහා රුපියල් මිලියන විසි නවයක  මුදක් වැය කෙරේ. ක්‍රිස්තු පුර්ව පළවන හා දෙවන සියවසට අයත් ඉදිකිරිම් සහ ක්‍රිස්තු වර්ෂ හත අට යන සියවස්වලට අයත් දාගැබෙ ඉදි කිරිම් මේ වන විට මතු කරගෙන තිබෙන බව පුරා විද්‍යා නිළධාරින් පෙන්වා දෙයි. සද්ධාතිස්ස  රජ දවස මෙම දාගැබේ මුල් ඉදි කිරිම් සිදු කර තිබේ.දාගැබේ මධ්‍ය ලක්ෂය හරහා කැණීම් සිදුකෙරේ. මේ එහි අවස්ථා කීපයකි.

PC120074

PC120076

PC120082

PC120085

PC120114

PC120123

PC120126
----------------------------------------------------------------------------------------
chandana liyanarachchi - චන්දන ලියනආරච්ච්


No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT