සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


2012 වසරේ දිවයිනට පැමිණි වාර්තාගත දශලක්ෂ වැනි සංචාරකයා ඊයේ(30) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී මහත් හරසරින් පිළිගැණුනි. 
මෙම දශලක්ෂ වැනි සංචාරකයා චීනයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ඹඛ 889 දරණ ගුවන් යානයෙන් රාත්‍රී 10.00 ට මෙරටට පැමිණියේය. 

මෙලෙස දශලක්ෂ වැනි සංචාරකයා ලෙස දිවයිනට පැමිණියේ චීන ජාතික ජියැං යිං මහත්මිය  සහ ඇගේ ස්වාමිපුරුෂයා වන යැං බෝ මහතායි. 



 මෙහිදී මෙම වසරේ දිවයිනට පැමිණි වාර්තාගත දශලක්ෂ වැනි සංචාරකයා වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙරට ආකර්ෂණීය ස්ථාන නැරඹීම සදහා නොමිලේ සංචාරක චාරිකා තිළිණ පැකේජයක් පිළිගන්වනු ලැබීය.

8 comments:

  1. යකෝ ඒකත් මරු වැඩේ...ඒක නෙවෙයි මේ යක්කුන්ට අපේ ගෙදර එන්නත් වැඩ පිළිවෙලක් තියෙනවද දන්නේ නෑ...උයලාවත් තියන්න ඕනනේ නේද?....ආහ්.........100 වෙනි එක මොකක්ද දාන්නේ,,,,,,,,

    ReplyDelete
  2. අක්ක නම් ලස්සනයි :P

    ReplyDelete
  3. අතේ පැලෙන මුසා. ඒ ටිකට 50,000 ආවද... අම්බ කෙප්ප කියන්නෙ මෙව්වා තමයි...

    ReplyDelete
  4. වෙලාවට පොර ආවේ... ඕකව තමයි අඩු වෙලා තිබ්බේ..:D

    ReplyDelete
  5. පොර චීනෙ ඉදන්ම සරම ගහලද මන්දා ඇවිල්ලා තියෙන්නෙ....

    2013 සුභ වේවා !

    ReplyDelete
  6. මාත් මේ අහන්ට හැදුවා විතරයි. එයාලගේ ඇඳුම් චීනේ ඉඳන් ඇඳගෙන ආපු වද? දෙන්නම් ඒ ඇඳුම්වලට හැඩයි.:)

    සුබ නව වසරක් නලින්ට!!!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT