සෙක්ස් සහ දේශපාලනය
2 hours ago
දයාබර යාළුවනේ ඇවිද්ද පය දහස් වටී කියල කියමනක් තියනවනේ. ඉතින් ඒ කියමනට වටිනාකමක් එක් කරන්න හිතාගෙන තමයි මේ බ්ලොග් එක හැදුවෙ. ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හරි ගිහින් තියනව නම් ඒ විස්තර සිංහල යුනිකෝඩ් ක්‍රමයට ලියා පහත මගේ විද්‍යුත් කැපෑලට එවන්න පිංතූරත් එක්කම. ඔයාලගේ නමින්ම මම ඒවා මේ පිටුවට අරගන්නම්. අපි හැමෝගෙම අද්දැකීම් එකතු වුණාම ඒක කාටත් වටිනවනේ. මෙන්න ලිපිනය ndilruksha@gmail.com
සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් ඔබටත්:)
ReplyDeleteඔබටත් සුභම සුභ නව වසරක් වේවා!!!!
ReplyDeleteඑසේම වේවා.
ReplyDeleteසුභ පැතුම්...!!!
ReplyDeleteසුභ නව වසරක් නලින් අයියා...!!!
එසේම වේවා....!!!!
ReplyDeleteනලින් ඇතුළු පවුලේ සියලු දෙනාට ලැබුවාවූ නව වසර සුභ වසරක් වේවායි පතමි!!!
ReplyDeleteනලින් අයියා සහ පවුලේ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා..!!
ReplyDeleteඑසේම වේවා
ReplyDeleteසුභ නව වසරක් නලින් අයියා...!!!
ReplyDeleteසිරි සුබ නව වසරක්, නලින්ටත් පවුලේ සියලුමදෙනාටත්!
ReplyDeletewish u the same.
ReplyDeleteඔබටත් එසේම වේවා නලීන්....!!!
ReplyDeleteවසරේ සාර්ථකම බ්ලොග් කරුවා....!!!
නලීන් අයියටත් යස ඉසුරෙන් පිරුණු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !
ReplyDeleteනලින් අයියාටත් අයියාගෙ පවුලේ හැමෝටමත්..ලැබුවාවූ අලුත් වසර සියළු බලාපොරොත්තු ඉටුවෙන...නිරෝගිමත් වසරක් වේවා !
ReplyDeleteඔබටත් සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුබ නව වසරක් වේවා!
ReplyDeleteනලින් අයියටත් පවුලේ සැමටත් බලාපොරොත්තු ඉටුවන සුභම සුභ නව වසරක් වේවා!
ReplyDelete@ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් උදා වේවා....
ReplyDeleteඔබටත්, පවුලේ සැමටත්, ‘‘සමකය වටේ” එක් වෙන සැමටත් සුබ අළුත් අවුරුද්දක් වේවා
ReplyDeleteහිතේ තියන සියලුම බලපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත නව වසරක් පතනවා....
ReplyDelete