සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

වාහන නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා වීම චීනයේ අරමුණ වෙලා. 2020 වන විට ඒ කඩ ඉම ජය ගන්නට දැන් සිටම ඔවුන් සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් පවත්වන ලද වාහන ප්‍රදර්ශනයක් පසුගියදා චීනයේ පැවැත් වුණා. මේ දැක්වෙන්නේ එහි අවස්තා කීපයකි.




මොකද කියන්නේ ගේමුද මෙයින් එකක්..

This picture taken on November 22, 2012 shows a model posing beside a car on display at the 10th China(Guangzhou) International Automobile Exhibition in Guangzhou, east China's Guangdong province. Growth in China's auto market, the world's largest, is forecast to slow to an average eight percent annually from now until 2020.  
AFP PHOTO


7 comments:

  1. නියම වහන ටික නලින් අයියේ

    ReplyDelete
  2. ඉතින් මේ වාහන චීනේ නිෂ්පාදිත ඒවා නෙවෙයිනේ. China made ඒවගේ කිසිම quality එකක් නැහැ

    ReplyDelete
    Replies
    1. MACHAN LANKAWATA ENA GODAAK DEWAL LOW QUALITY.. BUT THEY HAVE GOOD QUALITY PRODUCTS, APE AYA ONA KUNUGODAK LAABETA THIBUNOTH GANNAWANE..!!!

      Delete
    2. ඇනෝ ගේ කතාවට මාත් එකඟයි... ලාබෙට නම් ඕනේ කුණුගොඩක්.. ඉතිං හොඳ දේවල් හොයන්නත් හරිම අමාරුයි මෙහේ...

      Delete
    3. ඇනෝ ඔයා හරි ලංකාවට එන්නේ නො.3 හෝ 4 . නො 1-2 ඉතා හොඳයි.

      Delete
  3. මේ සේරම චින නිෂ්පාදන කොරලේ මලයා. ලැබ්බෝගින් බී එම් ඩබ්ලිව් සේරම තියනවා මෙතැන.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT