සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ශ්‍රී ලංකා ධජය සහිතව ගුවන් ගත කරන ලද පළමු චන්ද්‍රකාව වූ සුප්‍රීම් සැට් යානය ගුවන් ගත කළ අවස්ථාව පියවරෙන් පියවර.






13 comments:

  1. අපට කල නොහැකි දෙයක් නෑ

    ReplyDelete
  2. කවුරු නොකලත් මන් කරන්න හිටපු වැඩක් වෙලාවට කලේ නැත්නම් මන් කරනවා! :)

    ReplyDelete
  3. නලින් අයියා කැමතිනම් විතරක් මම මේ ‍ෆොටෝ ටික මැෂින් එකේ අරන් තියා ගන්නද? (මං තාම ගත්තෙ නෑ..)

    ReplyDelete
  4. අම්බ බොරුවක් කරලා තියෙන්නේ. තනිකර වංචාවක්... මේ සැටලයිට් එකෙන් සේවය ලබා ගන්න මුදලක් ගෙවලා එච්චරයි. ඒ දේ ලංකාවේ කලින් කරලා තියෙනවා.

    ReplyDelete
  5. Samakaya wate kiyala anduwata kade yanna epa ban.. me kodiya gahanna ape ahinsaka minissu kee denekge salli boruwata wiyadam kalada ? maharajage podiputha wenuwen duppath minissunge bada mirikala gaththa tax salli me widiyata nasthi karanawata munta hena gahanna one....

    umbata mama kiyanne konda kelin thiyagena liyapan, nethnam nikan indapan...lejjayi yako thopi wage un gena....

    ReplyDelete
  6. එල... විස්තරයකුත් දාන්න තිබුනේ...

    ReplyDelete
  7. ඔය සැට් එකේ ලංකා කොඩිය තියෙන තැන මාර්ක් කරලා පෙන්නන්න පුලුවන් ද ?
    ඕන නම් හිත සනසගන්න කරපු බොරු වැඩක් විතරයි. !

    ReplyDelete
  8. චීනය 98 දි තමන් ස්ථානගත කල චන්ද්‍රිකාව ඵලදායී සේවා කාලය අවසන් වීම නිසා ඒ වෙනුවට නැවත් අලුත් එකක් ස්ථානගත කලා... අපේ අයත් මේ ව්‍යාපෘතියට බලෙන් එල්ලිලා බිලියන් ගානක් වියදම් කරලා ලංකාවෙ කොඩිය ගහගෙන මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අපේ කිව්වා... චන්ද්‍රිකාවෙ නම Supreme sat කිව්වට ඒකෙ නියම නම ChinaSat-12. ලංකාවෙ කොඩියා චූටියට ගහලා තිබ්බෙ ගුවනේදී ගැලවිලා විසිවෙන ආවරණයක වගෙයි මම දැක්කෙ...

    ReplyDelete
  9. ඔන්න එහෙනම් අපෙ කොඩියකුත් උඩට ගියා :D

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT