සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අම්පාර බුද්ධංගල අභය භූමියේ සිට ගම් වදින වන අලින් ගෙන් ගම්වාසින් හට සිදුවන හානිය අවම කිරිම සදහා වන ජිවි දෙපාර්තමේන්තුව මගින් ඉදිකරනු ලැබු ආරක්ෂිත අලි වැට වසරක පමණ කාලයක් තිස්සේ නිසිපරිදි නඩත්තුවක් නොවිම හේතුවෙන් විනාශයට පත්ව ඇත.

මේ සේයා රූ මගින් පෙනෙන්නේ එම ප්‍රෙද්ශයේ අලි කෙළිය.








 මේ හේතුවෙන් අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගලහිටියාගොඩ විද්‍යාලය සහ මල්වත්ත තිස්සපුර විද්‍යාලයන්ට වල් අලි පැමිනිම හේතුවෙන් පාසල් වල දරු දැරියන්ට අධ්‍යන කටයුතු වලට බදා එල්ල වු අතර ගම්වාසින්ගේ නිවාස කිපයකටද හානි සිදු විය.
මෙම ගැටළුනට විසදුම් ලෙස කිලෝමිටර් හතලිහක දුර ප්‍රමාණයකින් සමන් විත ආරක්ෂිත අලි වැට නැවත වරක් සක්‍රිය කිරිම සදහා පසුගියදා අලුත් වැඩියා කටයුතු ආරම්භ කරණ ලදි. 
චනදන ලියන ආරච්ච් ගේ සටහනක්

5 comments:

  1. අලියට කෙක්කනම් මරු...

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මට අක්කල නැ

      Delete
  2. මුනා කොරන්නද? අලිනෙ?

    ReplyDelete
  3. ඉස්සර අර පෙම්දස් ආර්යාව සති ගණන් කැලේ රිංගනවා අලි කෙලි බලන්න. අපි හොඳටම දන්නවා ඒ කාලේ හිටිය පොලිස් ලොක්කෝ එයාව එක්ක ගියහැටි. එයාට අලි සයිස් මිසක් වෙන ඒවා වැඩක් නැතිලු.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT