සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

චොක්ලට්වලට කව්ද අකමැති. ඔන්න ඒ නිසාම දැන් ලෝකයේ චොක්ලට විලාසිතා දැක්මවල්ද පැවැත්වෙනවා. පහත පිංතූරවලින් අප ඉදිරිපත් කරන්නේ ප්‍රංශයේ පැවති ජාත්‍යන්තර චොක්ලට් පොළේ දී නිරූපිකාවන් ඉදිරිපත් කරන ලද චොක්ලට් විලාසිතා කීපයකි. බලන්න කොහොමද කියලා. රස ඇති නේද.







A models presents a dress made of chocolate on November 22, 2012 in Cannes, Southeastern France, during a fashion show for the inauguration of Cannes international chocolate fair. The event runs until November 25, 2012. 
AFP PHOTO

12 comments:

  1. අව්වේ යද්දී දියවෙයිද............. එහෙම වුණොත් අපිට පිත්නූල් බදින්ඩත් වෙයි

    ReplyDelete
    Replies
    1. ලෙව කන්න හිතෙයිද දන්නේ නෑ

      Delete
  2. හෆොයි චොකෝ ....

    ReplyDelete
  3. අප්පේ, මේව කන්නෙ කොහොම ද?

    ReplyDelete
    Replies
    1. කෑමට නොවේ කියා දැම්මේ ඒකනේ

      Delete
  4. දියවෙනවනේ ඉතිං නෝමල් චොක්ලට්. මේවා ??

    ReplyDelete
  5. මේවා නම් විකාරයි නේ..මම වුනා නම් කියනවා මම වැඩ්පුර කීයක් හරි දෙන්නම් මට චොකෝ ටික කන්න දෙන්න කියලා.. :)

    ReplyDelete
    Replies
    1. අනේ පොඩි එකී ගේ ආසාව නේ..

      Delete
  6. දෙයියනේ.. කන්න තියෙන චොකෝ ටිකට කරලා තියෙන අපරාදයක්...

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට කට්ටිය මේවත් කෑවලු රස කර කර.... ඒ විස්තර මම මෙතැනට ගෙනාවේ නැ.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT