සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

වාලච්චේන වාකනේරි ප්‍රදේශයේ දී අධි සර විදුලි රැහැනක පැටලීමෙන් වන අලි 4දෙනකු මිය ගොස් ඇත. මේ විදුලි රැහැන දින දෙකක් තිස්සේ බිමට පාත්ව තිබී ඇතැයි පැවසේ. අලි මංකඩක් හරහා වැටී තිබූ මේ විදුලි රැහැන පාත් වීමෙන් මීට දින දෙකකට පමණ පෙර මේ අලින් මිය යන්නට ඇතැයි පරීක්ෂණ අංශ කියයි. මෙසේ අලි මිය ගොස් සිටි අයුරු දින දෙකක් පමණ කිසිවකු දැන සිට නැත. විදේශිකයකු දුන් දුරකථන ඇමතුමක් මත මේ අලි සිරුරු සොයා ගෙන ඇත. මේ වන විට පරීක්ෂණ පැවැත්වේ.



---------------------------------------------------------------------------------
GAMINI OBESEKARA - ගාමිණී ඔබේසේකර


27 comments:

  1. හරිම අනිවේදනිය පුවතක්! මොනවා උනත් ජාතික සම්පත්!

    ReplyDelete
    Replies
    1. හදවතම කම්පාවෙනවා මලයා..

      Delete
  2. පව් අප්පා. අපරාදේ මේ කනු හදන කොට හොඳට හයියට හදන්න තිබ්බනේ. මේක ඒ සත්තුන්ගේ ඇඟටකඩන් වැටුනට පස්සෙ හොයලා වැඩක් නෑ. එකෙක් නම් කමක් නෑ. මෙතන හතරක්.

    ReplyDelete
    Replies
    1. කවුරුවත් නොබලන ඉසව්වක සිදුවුන දෙයක් මේක මැක්සා.

      Delete
  3. අයියෝ වෙලා තියෙන වින්නැහියක තරම...

    ReplyDelete
    Replies
    1. ඉතාම සෝචනිය තත්ත්වයක් තමා මේ වෙලා තියන්නේ සන්ජය

      Delete
  4. Replies
    1. කියල වැඩක් නැ මලයා.

      Delete
  5. :( මේවා පව් වැඩ.. ඒකෙනුත් කොමිස් ගැහුවද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙමම නොවෙයි ශම්මි මේ ටිකක් කැලයකට වෙන්න වූ දෙයක්.අලිත් කණු පෙරලන්න බලනවානේ ඒ වගේ දෙයක් වෙලා තියෙන්නේ කියලයි මට දැනගන්න ලැබුනේ

      Delete
  6. මෙව්වා නම් හෙන ගහන අපරාද/.///

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අලි අපේ රටට සම්පතක්

      Delete
  7. මුං ටිකත් ළඟදිම වඳ වෙලා යාවි ඊට පස්සෙ ටීවී එකේ යද්දි ඩයිනෝසරයො දිහා අපි අද බලං ඉන්නව වගේ කටත් ඇරං බලං ඉන්න පුළුවන්නෙ...

    ReplyDelete
    Replies
    1. වැඩි දවසක් යන්න කලින් ඒ දේ වෙන්න හැකියි මලයා.

      Delete
  8. Replies
    1. අම්වෝ ...නාඬා ඉදින් කෙල්ලේ

      Delete
  9. මේක නම් අලිම අපරාදයක්.

    නලීන් බ්ලොගේ අලුත් පෙනුම ගැන මගේ අවංක හැඟීම නම්, දැන් මේක පෞද්ගලික බ්ලොගයකට වඩා ටිකක් ප්‍රවෘති බ්ලොග් එකක් වගෙයි. මම නම් වඩා කැමති මේක කලින් තිබ්බ විදියට පෞද්ගලික අත්දැකීම් අපත් එක්ක බෙදාගන්න එකක් වුනානම් තමයි. (හැබැයි මචං අර කුරුල්ලට වෙඩි තියලා.) :D

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අවංක අදහසට ස්තුතියි. මං දන්න ශිල්පෙන් ටිකක් මෙතැන්ට ගෙනාවා.වෙනදා පුරුදු ලිපි ඒ විදියටම යනවා ඒ ඒ ටැබ් වල. කොහොමත් මේක අත්හදා බැලිමකට කළේ.

      Delete
  10. පව් බං, ලී කනු නේද හිටවලා තියෙන්නේ

    "අටම්පහුර" සහ "මහන මැසිම" ලියන ලක්මාල්

    ReplyDelete
    Replies
    1. ලි කණු නෙමෙයි අටං. පිංතුරේ පේන්න තියෙන්නේ කණු ටික. මේවට මුංම පහර දිපු හැඩක් තමා තියෙන්නේ.

      Delete
  11. මොනවා උනත් ජීවිත

    ReplyDelete
  12. පව් අප්පා ශික් ....! :'( :'(

    ReplyDelete
    Replies
    1. අනුවේදනිය සිද්ධියක් රෙහානි

      Delete
  13. සත්තු ටිඅක අපරාදේ.....අපේ රටේ නැහැනේ දෙයක් කැඩුනම,මොනවහරි උනාම් ඒ වෙලාවේම ඒ වරදා නිවැරදි කරන්න තරම් නීතියක්....සල්ලි පාස් කරලා...අරව කරලා මේවා කරලා තමයි.....ඇහුවත් කියයි අපි දැනුවත් නැහැ අරකයි මේකයි....උන් දන්නේ නැහැ මේවා නඩත්තු කරන්න ඕනේ කියල....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT