පොත් පත්වලට හිත ඇති කාගේත් දැනගැනීම සඳහා මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ අවසන් වටයට තේරීපත් වූ පොත් මොනවාද යන්න පෙන්වා දෙන්න හිතුවා.
දැඩි අවිවේකයකින් සිටියත් අපේ මිත්‍රයන්ට අවශ්‍ය නිසා ඉතාම කෙටියෙන් පහත දැක්වෙන්නේ එම නිර්දේශිත පොත් වර්ගීකරණ නාමාවලියයි. මේ පොත් ගැන ඔයාලගේ අදහසත් මට හරිම වටිනවා.
සම්මාන දීලා ඉවරයි නේද? මං දැක්කා කොහි හරි බ්ලොග් එකක තිබුනා හොඳම නවකථාව කියලා එකක් තේරුවේ නැද්ද මොකද්ද කියලා.
ReplyDeleteසම්මාන උලෙළ ඉවරයි. මේ තියෙන්නේ නිර්දේශ වූ පොත් නාමාවලිය.
Deleteහොඳම නවකතාවට සම්මානයක් දුන්නේ නැත්තේ මේකේ නෙමෙයි ගොඩගේ සම්මාන උළෙලේ
Deleteමේකේ හොඳම නවකතාව නයිගලින් උපන් පුත්‍රයෝ
http://www.divaina.com/2012/10/01/news04.html
ආහ් එහෙම නේද? ස්තුතියි. හැබැයි පාඨකයින්ට අසාධාරණයක් වෙනවා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි පුන පුනා කියන්නේ ස්වර්ණ පුස්තකේ ගැන විතරයිනේ. ගොඩගේ සම්මාන ලබපුවා, රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබපුවා ගැන සඳහනක් වත් නැහැ......... මේ කියන පොත් සමහර ඒවා හැර බොහොමයක් ඒකේදි දැක්කද මතකත් නැහැ.
Deleteරාජ්‍ය සාහිත්‍ය උත්සවේ නම් තිබ්බේ පොත් ප්‍රදර්ශනයෙන් පස්සේ
Deleteපියැසි කවුලුවයි, රතු ඉද්දයි ස්වර්ණපුස්තක අවසාන වටේට ආපු නිසා ඒවාට නම් ප්‍රසිද්ධියක් ලැබුනා අනික් ඒවා නම් එච්චරම ප්‍රසිද්ධ උනේ නැහැ තමා
@ම.....බොහොම ස්තුතියි මිත්‍රයා ඔබගේ පැමිණීමට.මවිසින් දියයුතු පිළිතුරු ඔබ නිවැරදිව දී ඇත.
Deleteඕ... කෙටි කතා ටික නම් ෂෝක්.
ReplyDeleteමාත් තාම කියෙව්වේ නෑ මල්ලී
Deleteමට තාම මේ පොත් සෙට් එක කියවන්න හම්බවුනේ නෑ. :( චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපු කෙටි කතා පොත හොදයිද?
ReplyDeleteචන්දනගේ පරිවර්ථන නරකම නෑ ඉෂාන්
Deleteකාලෝචිත ලිපියක් අංකල් ..මම නම් පිටු අඩු අකුරු ලොකු පොත් විතරයි කියවන්න ආසා :)
ReplyDeleteඅනේ රූ මොකද අකුරු ලොකු ඒව විතරක් කියවන්නේ.
Deleteමේක නම් හරිම වටින පෝස්ට් එකක්...
ReplyDeleteපොත පතට ලැදි අයට වැදගත් වේවි කියා හිතූ නිසයි මේ පෝස්ට් එක දැම්මේ.
Deleteමේ පොත් නම් මම කියවල නෑ. ලංකාව ගැන වර්ණනාවක් පොතේ මුල් ග්‍රන්ථය කවුද ලිව්වේ කියලා දන්නේ නැද්ද.. කීයේ අවුරුද්දේ වගේ ලියපු එකක් ද.. ඒ වගේ පොත් වලට නම් කැමතියි මමත්.
ReplyDeleteචන්දන මම ඒක හොයල කියන්නම්.
Deleteමම ආයෙත් කියවන්න පටන්ගත්තාම අංකල් කියන පොතුත් කියවන්නම්.කැම්පස් වහල නිසා ලයිබ්‍රි යන්න විදිහකුත් නැහැ,,
ReplyDeleteස්තුතියි අංකල්..
එහෙනම් මේ ටිකේ සින්දු කිය කියා ඉම්මු නේද හිරූ
Deleteහප්පේ...ඇති යාන්තම්...මෙන්න කොමෙන්ට් බොක්ස් එක ආයේ වෙනස්කරලා...අනේ දෙයියනේ වැඩිවැඩියෙන් අපි ලැබෙන්න ඕනෙ. මොකක් වෙලාද මන්ද පහුගිය දවසවල මට කොමෙන්ට් කරන්ම බෑ. අයියෝ මම වින්ඳ දුකක්...දැන් නම් නියමයි. ස්තුතියි නලින් අයියා....:)
ReplyDeleteමේ පොත් වලින් මම කියවලා තියෙන්නෙ නම් ටිකයි.
රතු ඉද්ද (කියවමින් ඉන්නවා)
පියැසි කවුළුව
කෝකිලමැදුර (නියම කෙටිකතා ටික )
විතරයි.
ඔයාලගේ බලවත් ඉල්ලීම මත කොමන්ට් බොක්ස් එක වෙනස් කළා. අනේ ඒත් පරන කමෙන්ට්ස් සේරම මැකිලා ගියා.
Deleteකිසිම පොතක් තවමත් කියවලා නැති නිසා මොකුත් කියන්නට බෑ... ඒ උනාට කරුණාදාස සූරියාරච්චි මහතා දෙවන වරටත් අවසන් වටයට ආවා නමුත් හොදම පොත විදියට තේරුණේ නෑ...
ReplyDeleteඔව් මලයා කසුරිගේ පොත් දෙවරක්ම නිර්දේශ වුණා තමා.වැඩි විස්තර කියන්න බෑ අපිදෙන්නම වැඩ කරන්නේ එකම ආයතනයේ නිසා සහ කලක් ඔහු මගේ පාසල් ගුරුවරයෙක් වූ නිසා.
Deleteනියමයි අයියේ...ඒත් මම ඔතන තියෙන පොත් කියවන්න කැමති නැහැ. තාක්ෂණික තොතක් වගේ නම් 10 පාරක් කියෙව්වත් එපා වෙන්නෙ නෑ...ඕවා කියවන්න කම්මැලියෝ...O.o
ReplyDeleteඑළ කිරියෝ.....ඔයා ඉතින් තාක්ෂනිකයානේ...ජයම වේවා
Deleteම්ම් පොත් ටික නම් ශෝක්. ඔන්න මමත් ආව. මේ බෙදා ගැනීමට ස්තුතියි. ජය වේවා අයියේ.
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා මලයා ඔයාව
Deleteමේ සමඟ ජය ලැබූ නිර්මාණ ලැයිස්තුවත් දැම්මා නම් වැඩේ මල් හතයි.
ReplyDeleteඒක අපි කියනවට වඩා හොඳයි නේද හොයලම දැනගන්න එක කුමාර අයියේ...
Deleteමේ යාලුවනේ උඩ තියන සේරම පිංතූර ටික මට දුන්නේ කුමාර අයියා.හොදම පරිවර්ථනයට යෝජනා වෙලා තියෙන්නෙත් එයා ගේ පොත තමා
Deleteලංකාවට ආපු වෙලාවක පොත් තෝරද්දී වටින පෝස්ට් එකක්. බුක් මාක් කරගත්තා. මේ කුරුල්ලා නම් වෙලාවකට මල වදයක් අප්පා.
ReplyDeleteස්තුතියි ඇලෙක්ස් මුව එළවන්න මටත් බැරිව ඉන්නේ අප්පා.
ReplyDeleteමං දැක්ක කොහේ හරි තිබුණ ඕක දාන විදිහ. හොයල මෙතනට කමෙන්ට් එකක් දාන්නම්.
Deleteස්තූති වේවා ලිස්ට් එකට.. මීට අමතරව මේ අවුරුද්දේ පළ වුන හොද පොත් ලිස්ට් එකක් කාට හරි දෙන්න පුළුවන් නම් බොහෝ ස්තුති..
ReplyDelete