samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි  නුවර  වැවේ  ජලය සිඳීයාම හේතුවෙන් වැව්  පතුලෙන් සඳකඩ පහණක හැඩයෙන් යුත් පැරැණි උළු තොගයක් බවට සැක කළ හැකි අපූරු රටාවක් මතු වී තිබේ. අනුරාධපුර ඓතිහාසික නුවර වැවෙහි ජල මට්ටම මේ වන විට සීඝ්‍රෙයන් පහත බැස ඇති අතර නුවර වැවේ සොරොව්වට ආසන්නයෙන් (රාම කැලේ ඉදිරිපිට) මෙම අපූරු රටාව මතුවී ඇත. එම රටාව මතුවී ඇත්තේ  පෞරාණික වටිනාකමක් ඇති පැරණි සිංහල උළු විශාල ප්‍රමාණයක් පස්වලට යටවීමෙන් බවට සැකකළ හැකියැයි ප්‍රදේශ වාසීහු පැවසූහ.

IMG_3151


IMG_3152

IMG_3153

IMG_3154

IMG_3155

IMG_3159

IMG_3160

IMG_3161

IMG_3162

IMG_3163

IMG_3164

IMG_3165

IMG_3166

IMG_3167

IMG_3168
සේයාරූ බුද්ධික මහේෂ්

12 comments:

  1. .com/img/b/R29vZ2xl/AVvXsEhS0_EKBtCZT7b_f6-NBJN_Qblrx2yN8zwcEGcmNs81Zt6E90YaqVZZy3EohcAEYtLtvpv9Zm6ch8foQDY9viUyvAnxwFuicd97BaoZEFPvyVbMxZcVt4uuKvcKgbBOCQ/s45-c/

    දැනටමත් පුරාවිද්‍යාෙවන් මේ ගැන හොයනව ඇති.මේක හොයා ගැනීමේ සම්පුර්න අයිතිය නලින් අයියටද හිමිවිය යුත්තෙ

    ReplyDelete
  2. blogger_logo_round_35

    පුදුම වැඩක් නම් තමා උළු වහලක තිබුණත් මෙහෙම වෙන්න විදියක් නෑ ??උළු හදපු තැනක් ද දන්නෙ නෑ

    ReplyDelete
  3. 1620660_540673746066368_1008982561639182722_n
  4. blank

    ඉස්සර වැව් වගේ ජලාශවල පතුලට ඒ කාලේ හදපු ගොඩනැගිලි වල කොටස් දාලා තියෙනවලු.ඒ වගේම නොගැඹුරු වැව් කලත්තන්න අලි ඇත්තු එහෙමත් බැස්සෙව්වලු.ඉතින් ඒ කාලේ දාපු ගොඩනැගිලි කොටසක් වෙන්න ඇති.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  5. blogger_logo_round_35

    පරන උළු කමහලක් වගෙ තමයි.

    ReplyDelete
  6. .com/img/b/R29vZ2xl/AVvXsEim6Pb_h40c4j0MLjwq750cZvjJeEQtEfJGHeB52IYxc7nbDIQL_LeGCPWTA-1iS7jiqMqfU57DOreEhIBJhOjDM9Nnajf7ShipLVjlxne4scNO1AysSghyX2BAF_PAwzI/s45-c/

    යන්න ඔනේ බලන්න

    ReplyDelete
  7. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/

    ළඟ පාත නිසා ගිහිං බැලුවත් පාඩු නෑ වගේ

    ReplyDelete
  8. .com/img/b/R29vZ2xl/AVvXsEiHXXjTRsMSA_-Xds3sdzRdQAreTw3HFsxnWP4RMdgZ6tUAFcZq5uX66eH1Czeak4MPEIXjH8XeylYKBMGiGThjXODp89VpbLTmqn1toZ2_yEy_XHdoGbxZbJImHcBoeA/s45-c/

    පුදුම වැඩක් තමා.

    ReplyDelete
  9. 156582_2134116490686_798455850_n

    ඉස්සර වාරි තාක්ශණයේ වැව් පතුලට එක එක දේවල් දාලා තියෙනවා කියලා මමත් අහලා තියෙනවා.. මේකත් එහම දෙයක්ද දන්නේ නෑ..

    ReplyDelete
  10. ZXVzZPRm8UvRR--H-Xzq8w
  11. blogger_logo_round_35

    http://lankacnews.com/sinhala/main-news/111440/
    ඕක ගැන වෙන්න ඇති මේ "තාරකා දොරටුවක් හම්බුනා" කියලා දාලා තියෙන්නේ

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
  12. 12832864909625

    ලස්සන රටාවක් නේ

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT