අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි නුවර වැවේ ජලය සිඳීයාම හේතුවෙන් වැව් පතුලෙන් සඳකඩ පහණක හැඩයෙන් යුත් පැරැණි උළු තොගයක් බවට සැක කළ හැකි අපූරු රටාවක් මතු වී තිබේ. අනුරාධපුර ඓතිහාසික නුවර වැවෙහි ජල මට්ටම මේ වන විට සීඝ්‍රෙයන් පහත බැස ඇති අතර නුවර වැවේ සොරොව්වට ආසන්නයෙන් (රාම කැලේ ඉදිරිපිට) මෙම අපූරු රටාව මතුවී ඇත. එම රටාව මතුවී ඇත්තේ පෞරාණික වටිනාකමක් ඇති පැරණි සිංහල උළු විශාල ප්‍රමාණයක් පස්වලට යටවීමෙන් බවට සැකකළ හැකියැයි ප්‍රදේශ වාසීහු පැවසූහ.
සේයාරූ බුද්ධික මහේෂ්
දැනටමත් පුරාවිද්‍යාෙවන් මේ ගැන හොයනව ඇති.මේක හොයා ගැනීමේ සම්පුර්න අයිතිය නලින් අයියටද හිමිවිය යුත්තෙ
ReplyDeleteපුදුම වැඩක් නම් තමා උළු වහලක තිබුණත් මෙහෙම වෙන්න විදියක් නෑ ??උළු හදපු තැනක් ද දන්නෙ නෑ
ReplyDelete:O
ReplyDeleteඉස්සර වැව් වගේ ජලාශවල පතුලට ඒ කාලේ හදපු ගොඩනැගිලි වල කොටස් දාලා තියෙනවලු.ඒ වගේම නොගැඹුරු වැව් කලත්තන්න අලි ඇත්තු එහෙමත් බැස්සෙව්වලු.ඉතින් ඒ කාලේ දාපු ගොඩනැගිලි කොටසක් වෙන්න ඇති.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteපරන උළු කමහලක් වගෙ තමයි.
ReplyDeleteයන්න ඔනේ බලන්න
ReplyDeleteළඟ පාත නිසා ගිහිං බැලුවත් පාඩු නෑ වගේ
ReplyDeleteපුදුම වැඩක් තමා.
ReplyDeleteඉස්සර වාරි තාක්ශණයේ වැව් පතුලට එක එක දේවල් දාලා තියෙනවා කියලා මමත් අහලා තියෙනවා.. මේකත් එහම දෙයක්ද දන්නේ නෑ..
ReplyDelete(Y)
ReplyDeletehttp://lankacnews.com/sinhala/main-news/111440/
ReplyDeleteඕක ගැන වෙන්න ඇති මේ "තාරකා දොරටුවක් හම්බුනා" කියලා දාලා තියෙන්නේ
මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
ලස්සන රටාවක් නේ
ReplyDelete