රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-02-23

Sunday Hot Shots

මේ ඉරිදා උදෑසනම මෙන්න ඔබේ දැසට යමක්. ලිපියක් කොටන්න හිතා හිටියත් කම්මැලිකම නිසා ඒක මග හැරුණා. ඒ නිසා තමයි නිශ්ශංක විජේරත්න මිත්‍රයා මා වෙත යොමු කළ මේ සේයා රූ එකතුව අද බ්ලොගයට එකතු කළේ. 

මෙහි නිරුපණය හිරුණි සහ පියුමි.































Hiruni & Piumi 

Maka up Shamali Rasangeka - Salon -Glamour Girl @ Athurugiriya 

Pix By Nissanka wijerathne

75 comments:

  1. හා හා කම්මැලි වෙන්න එපා නලින් මල්ලි.. ලියන්න ලියන්න :D

    ReplyDelete
    Replies
    1. හරි හරි ලොකු අයියේ ලියන්නං ලියන්නං

      Delete
  2. උඹ මට එහා කම්මැලියෙක්නේ. අඩුගානේ මම ලිංගික අල්ලස් දෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලහං මචෝ ඇහැට යමක් දුන්නමත් කියන ඒවා..... අපි සැලෙයි ඕවට...

      Delete
  3. කම්මැලිකමටම නෙවේ මං හිතන්නෙ... හරවත් සංවාදයක් ගොඩ නගන්න වෙන්න ඇති... :D

    ReplyDelete
    Replies
    1. හැ එහෙමත් වෙයිද මියුරු..... මම නං මේක දැම්මේ ලියන්න කම්මැලි හන්දයි මචෝ

      Delete
    2. විහිළුවට කිව්වෙ නලීන් ඉස්කෝලෙ කාලෙ කොල්ලො කරපු වැඩ මතක් වෙලා... කම්මැලි වෙලාවට මොකක් හරි කිසිම වැඩක් නැති දෙයක් අල්ලගෙන බොහොම හරබර එලොවටත් මෙලොවටත් වැඩක් ඇති සංවාද ගොඩ නගනවා ඔවුන්...

      Delete
  4. රෑට කුණු වෙන්න බිවාම ඔය ගතිය එනව මචෝ...හොදම දේ මල්ටි විටමින් පෙඩි 2ක් තැඹිලි ගෙඩියක් එක්ක ඇරල දැම්මම පැයකින් ෆිට් බුවා වෙනව ...එතකොට ලියන්නත් පුළුවන්,දවල්ට තව බොන්නත් පුළුවන් බං ..පෙනල බැදුමකුත් එක්ක...

    ReplyDelete
    Replies
    1. එහෙව් හානියක් නෑ මචෝ... පොඩි කෙල්ලගේ විභාගේ මේ අගෝස්තුවේ. ඉතින් ලියන්න තියන වෙලාවත් දැන් ඒකිත් එක්ක පාඩම් වැඩවලට යොදවනවා. ඒකයි හේතුව. කොච්චර බිව්වත් මේ බුවා උදේ 4.30 ට නැගිටිනවා.

      Delete
  5. අපිට ඔව්වා බෑ........................අපි ඔව්වට නෑ...........................

    ReplyDelete
    Replies
    1. අනේ බොරු කියන්න එපා

      Delete
    2. ඉත්තල කොලාට දැන් බෑ ..... :)

      Delete
    3. එහෙම වෙන්න හේතුවක් නෑ කෙන්ජෝ ඒ පැත්තේ වැල් පෙණෙල ඕසෙට තියනවානේ

      Delete
    4. හ්ම්ම්ම්......:)

      Delete
    5. පිස්සු කෙලින් නැතිව මොනවා හරි කොටහන්

      Delete
    6. හැබෑ හේතුව උඩින් දාල තියෙන්නේ මාචෝ

      Delete
    7. මම දන්නව බං ඒක ... විහිළුවට කිව්වෙ ...

      Delete
    8. උඹ බොනවද බං දන්නවනම් ආස්සරේ කරන්නෙත් නැහැ

      Delete
  6. හික්ස්...! අර කණ්නාඩි කෙල්ලගෙ කොස්ටියුම් එකට මම ලයික් ඈ.... ඇයි අලේ පහල එවුවයෙ එයාගෙ කණ්නාඩි ගැලෙවුවෙ? ඒක තිවුනානම් ගති.

    ReplyDelete
    Replies
    1. බස්සගෙන් ගුටිකන්න වගේ මේ බස්සි අද

      Delete
  7. හෑ....... මම මේ නවලිය පත්තරේද බලන්නේ ???? තව ටිකක් එහා මෙහා මෙහා උනානම් සොදුර පත්තරේ වගේ

    ReplyDelete
    Replies
    1. මං මේ මැද පිටුව හෙව්වේ ..

      Delete
    2. ඒ කියන්නේ සොඳුර බලන්නත් ආසයි කියලනේ....

      Delete
  8. කට්ටිය කියනවා කම්මැලි වෙලාලු...
    නලින් අයියා කියනවා ඇහැට යමක් දුන්නලු...
    හැබැටම කම්මැලි කමටද මෙහෙම කොලේ :-)

    ReplyDelete
    Replies
    1. අනේ මමත් දන්නෑලු. ඒ වුණාට වැඩිම පිරිසක් මේක නරඹලා තියනවාලු මේ වනවිට.

      Delete
  9. Replies
    1. පෙනේද මුගෙ වල් හිත :D

      Delete
    2. හිත් වල් නෑ බං අපි තමා වල්

      Delete
  10. අම්මට සිරි ආයෙත් නලිනුයි කෙන්ජයි බ්ලොග් මාරු කරගෙනද?

    ReplyDelete
    Replies
    1. මේ ඇවිත් ඉන්නේ මගේ බොක්කා......

      Delete
    2. මොකෝ ඉවා උදේ පාන්දර සිත පහන් උනාද පොටෝ බලලා ??

      Delete
    3. පහන් වුනාදත් අහනවා .. තනිකරම පහන් වැටක් වුනා පත්තරේ

      Delete
    4. නලින් අයියේ දැන් එතකොට ලියන්නෙම නැතෙයි...?

      Delete
    5. ලියනවා ලියනවා ඉවාන්.

      Delete
  11. හෑ...බොගේ ලෝඩ් වෙන්න ගිය වෙලාව පාඩු නෑ ඇවිත් බැලුවාම...

    ReplyDelete
    Replies
    1. ලෝඩින් අවුලක් තියනවාද මචෝ

      Delete
  12. හැබැයි මේ ළමයට වඩා මගේ කෙල්ල එල....

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කෙල්ල කීවේ දුවද නැත්තං වෙන කෙනෙක් ගැනද?

      Delete
    2. උඹට පිච්චු..දුවට කෙල්ල කීනවද ...:)

      Delete
    3. මේ කෙල්ල ..හාහ් .....ඔයා කොල්ලද එතකොට ..?

      Delete
    4. කෙන්ජා කියන්නේ එළ කොල්ලනේ ඉවාන්..

      Delete
  13. පරස්පරතා තිබුනත් සම්ස්තය හා එකඟයි. : D

    ReplyDelete
    Replies
    1. මොන පරස්පරතාද පත්තර මල්ලියා... දැන් කවද්ද මේ පැත්තට මංගච්චන්නේ..

      Delete
    2. අනිද්ද පාන්දර වෙද්දි පත්තරයා ඔහේ බොස් !!!

      Delete
  14. හප්පොච්චියේ..... හැමදාම කම්මැලි වෙයන්කෝ බං

    ReplyDelete
    Replies
    1. ඉදල හිටල කම්මැලි වෙන්නංකෝ එහෙනං

      Delete
  15. හිරුණි කිව්වෙ අර චන්දෙ ඉල්ලන එක්කෙනා නෙවෙයිද

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ දැරිවි මෙයිට වඩා ලස්සනයි

      Delete
  16. මේ පෙන්නල අපේ හැගීම් අවුස්සන්න එපා නලීන් අයියෙ :D

    ReplyDelete
    Replies
    1. සසිඳුට හැඟීම් දැනීම් නෑ කියලා දේශකයා මට කියල තියෙන්නේ බොරුවට එහෙනං

      Delete
  17. මේ පින්තූර බලලා අපි මොනවද ගන්න ඕනෙ....මල් පත්තරයක මැද පිටුවක් වගේ...

    ReplyDelete
    Replies
    1. මොනවත් ගන්න එපා මලයා..

      Delete
  18. අනේ නලියට හැමදා කම්මැලි වෙයන්...!

    ReplyDelete
  19. මුං සදාචාරෙ විනාස කරනව

    ReplyDelete
    Replies
    1. හෑ.....බොරු කියන්න එපා රාජ්..

      Delete
  20. මිට වැඩිය මොනවද නලින් අයියෙ.මෙ හොදටම ඇති.මෙන්න බ්ලොග්

    ReplyDelete
    Replies
    1. ඒයි කාටවත් ඇහෙන්න කියන්න එපා ඔහොම

      Delete
  21. බුදු අයියේ.... හපෝයි...

    ReplyDelete
  22. පච ගහයට ආචාර්යතුමාFebruary 24, 2014 at 6:52 PM

    මද හරියට විතර එනකොට තමා මට තේරුනේ මේක අපේ සභ්‍යත්වයය් භෞමික අකණ්ඩතාවයය් සෛරීත්වයය් ඇතිකරලා දේශානුරාගය වඩවන්න කරපු දෙයක්ය කියල.පුටුව උඩ තියෙන්නේ කිරිබෝතලයක්ද මන්ද.

    ReplyDelete
  23. උඹ මහ ලොකු කර්තෘ කෙනෙක් නේද...මේ වගේ පොඩි බනිස් වලට කෙහෙල් ගෙඩි කවන්න යන්නෙ නැතුව වැදගත් දෙයක් ලියපන්...නැත්තං මේ හුත්ත වහලා දාපන්....

    ReplyDelete
    Replies
    1. උඹ අහලා නැද්ද යාළුවා බොලා වගේ උන්ගේ නුවනක්කාරකම පේන්නේ නිෂ්ශබ්දව ඉන්න තාක් කල් කියලා. බලපන් කට ඇරපු ගමන් උඹ කවුද කියලා හැමෝම දැන ගත්තා. බ්ලොග් කියන්නේ උඹේ බූදලයක්වත් උඹ මේකේ රාලහාමිවත් නෙමේ කාටවත් ඕඩර් දෙන්න.අකමැති දෙයක් තියේනම් නොබලා නිකන් ඉන්න පුරුදුවෙයන්. නැත්නම් කෙලින්ම ඒකට විරුද්ධ වෙයන් නියම මූනෙන් ඇවිත්

      Delete
    2. @AnonymousFebruary 24, 2014 at 7:39 PM

      උඹ සල්ලි දීලද මේක බලන්න එන්නෙ? නැත්තන් උඹෙ සල්ලි වලින්ද ඌ මේක කරන්නෙ? එහෙමනං ඔහොම කිව්වට කමක් නෑ, නැත්ත නොහුක කට පියාන පල.

      Delete
    3. නෑ බල්ලට මූන නොදී නැට්ටට රවන උඹලවගේ එවුන්ට කොන්දක් නෑ කියලා මතක් කරලා දෙන එකයි මම කලේ. මීහරකා..

      Delete
    4. රෙන්නෙ පුකෙන්ද ? සරත්...පුක නොදී පලයන් ඩෝ....තොපිට නගින්නෙ නෑ කියලා අපි පලිද....

      Delete
    5. @ ඇනෝ
      හා හා හා.. ඔච්චර කේන්ති ගන්ට එපා යාලුවා, අපි දන්නවා ඔයාට රස කෑම කන්ට හැකියාවක් නෑ කියලා. මොකද කොරන්නේ අතවත් පාවිච්චි කරපං බං ඕව දිහා බලාගෙන. එහෙම බැළුවම නලියා කරලා තියෙන්නෙත් උදව්වක්නේ බොලා වගේ එවුන්ට

      Delete
  24. දඟකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසැල් වියේ......... :D

    ReplyDelete
  25. සරත් චන්ද්‍රසිරි උඹේ කොන්ද තිබුනත් එකයි නැතත් එකයි මට..මේ පින්තූර ටික බලලා නැග්ග වෙලේ පොල්කුඩුත් එක්කම පක කටට ගනින්කො....හොද එකා වගේ...

    ReplyDelete
    Replies
    1. නගින්ඩත් තොපිට පකක් තියෙන්න ඕනනේ ඩෝ. පක තියෙන එවුන් කියන්නේ කෙලින් ඔය සරාලා වගේ. ඇට දෙකෙන් කෙලින්නේ නෑ උන් තොපි වගේ.

      Delete
    2. @ ඇනෝ

      අඩෝ පොල්කුඩු බැ‍ඳෙනකම් ඉන්නේ නැතිව ගොනෙක් වත් හොයාගෙන ගහපං. එතකොට ඔය කුහකකම් යනවා හිතෙන්.

      Delete
    3. පොල් ගෙඩියක් හැටයි ළමයෝ...පොල් කුඩු වුනත් පරිස්සමින් මේ දවස්වල :D

      Delete
  26. මේකත් අර රසඳුනේ පිටුවක් වගේනේ නලී අයියේ

    ReplyDelete
  27. සමකය වටේ මොකද මේ වෙන්න යන්නෙ අද විලාසිතා දැක්මක් වත්ද

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්