samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

මේ ඉරිදා උදෑසනම මෙන්න ඔබේ දැසට යමක්. ලිපියක් කොටන්න හිතා හිටියත් කම්මැලිකම නිසා ඒක මග හැරුණා. ඒ නිසා තමයි නිශ්ශංක විජේරත්න මිත්‍රයා මා වෙත යොමු කළ මේ සේයා රූ එකතුව අද බ්ලොගයට එකතු කළේ. 

මෙහි නිරුපණය හිරුණි සහ පියුමි.


DSC_8798

DSC_8801

DSC_8808

DSC_8812

DSC_8816

DSC_8819

DSC_8822

DSC_8824

DSC_8826

DSC_8830

DSC_8834

DSC_8835

DSC_8838

DSC_8840

DSC_8842

DSC_8844

DSC_8845

DSC_8848

DSC_8862

DSC_8863

DSC_8865

DSC_8882

DSC_8884

DSC_8909

DSC_8917

DSC_8921

DSC_8938

DSC_8943

IMG_2209

Hiruni & Piumi 

Maka up Shamali Rasangeka - Salon -Glamour Girl @ Athurugiriya 

Pix By Nissanka wijerathne

75 comments:

  1. blogger_logo_round_35

    හා හා කම්මැලි වෙන්න එපා නලින් මල්ලි.. ලියන්න ලියන්න :D

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හරි හරි ලොකු අයියේ ලියන්නං ලියන්නං

      Delete
  2. 1+-+Copy

    උඹ මට එහා කම්මැලියෙක්නේ. අඩුගානේ මම ලිංගික අල්ලස් දෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔන්න බලහං මචෝ ඇහැට යමක් දුන්නමත් කියන ඒවා..... අපි සැලෙයි ඕවට...

      Delete
  3. Drawn_wallpapers_Painted_girls_Girl_with_flowers_016780_

    කම්මැලිකමටම නෙවේ මං හිතන්නෙ... හරවත් සංවාදයක් ගොඩ නගන්න වෙන්න ඇති... :D

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හැ එහෙමත් වෙයිද මියුරු..... මම නං මේක දැම්මේ ලියන්න කම්මැලි හන්දයි මචෝ

      Delete
    2. Drawn_wallpapers_Painted_girls_Girl_with_flowers_016780_

      විහිළුවට කිව්වෙ නලීන් ඉස්කෝලෙ කාලෙ කොල්ලො කරපු වැඩ මතක් වෙලා... කම්මැලි වෙලාවට මොකක් හරි කිසිම වැඩක් නැති දෙයක් අල්ලගෙන බොහොම හරබර එලොවටත් මෙලොවටත් වැඩක් ඇති සංවාද ගොඩ නගනවා ඔවුන්...

      Delete
  4. images+%282%29

    රෑට කුණු වෙන්න බිවාම ඔය ගතිය එනව මචෝ...හොදම දේ මල්ටි විටමින් පෙඩි 2ක් තැඹිලි ගෙඩියක් එක්ක ඇරල දැම්මම පැයකින් ෆිට් බුවා වෙනව ...එතකොට ලියන්නත් පුළුවන්,දවල්ට තව බොන්නත් පුළුවන් බං ..පෙනල බැදුමකුත් එක්ක...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එහෙව් හානියක් නෑ මචෝ... පොඩි කෙල්ලගේ විභාගේ මේ අගෝස්තුවේ. ඉතින් ලියන්න තියන වෙලාවත් දැන් ඒකිත් එක්ක පාඩම් වැඩවලට යොදවනවා. ඒකයි හේතුව. කොච්චර බිව්වත් මේ බුවා උදේ 4.30 ට නැගිටිනවා.

      Delete
  5. blogger_logo_round_35

    අපිට ඔව්වා බෑ........................අපි ඔව්වට නෑ...........................

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අනේ බොරු කියන්න එපා

      Delete
    2. images+%282%29

      ඉත්තල කොලාට දැන් බෑ ..... :)

      Delete
    3. blogger_logo_round_35

      එහෙම වෙන්න හේතුවක් නෑ කෙන්ජෝ ඒ පැත්තේ වැල් පෙණෙල ඕසෙට තියනවානේ

      Delete
    4. images+%282%29
    5. images+%282%29

      පිස්සු කෙලින් නැතිව මොනවා හරි කොටහන්

      Delete
    6. blogger_logo_round_35

      හැබෑ හේතුව උඩින් දාල තියෙන්නේ මාචෝ

      Delete
    7. images+%282%29

      මම දන්නව බං ඒක ... විහිළුවට කිව්වෙ ...

      Delete
    8. blogger_logo_round_35

      උඹ බොනවද බං දන්නවනම් ආස්සරේ කරන්නෙත් නැහැ

      Delete
  6. .com/img/b/R29vZ2xl/AVvXsEgQyHOoZmIjRJarb2znExVTdt5o14qaRlU1fJh2OQdhaQ46Qp-SFyTqI4bwjvQReHvQNNgNSJzCvaKdBztk51UY5nx1Q2AOvaaqLcU5UdKM7UB0M6Et2FFZnVmBxEg8Rrw/s45-c/

    හික්ස්...! අර කණ්නාඩි කෙල්ලගෙ කොස්ටියුම් එකට මම ලයික් ඈ.... ඇයි අලේ පහල එවුවයෙ එයාගෙ කණ්නාඩි ගැලෙවුවෙ? ඒක තිවුනානම් ගති.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බස්සගෙන් ගුටිකන්න වගේ මේ බස්සි අද

      Delete
  7. blogger_logo_round_35

    හෑ....... මම මේ නවලිය පත්තරේද බලන්නේ ???? තව ටිකක් එහා මෙහා මෙහා උනානම් සොදුර පත්තරේ වගේ

    ReplyDelete
    Replies
    1. Close-up+of+baby+holding+mother%27s+finger

      මං මේ මැද පිටුව හෙව්වේ ..

      Delete
    2. blogger_logo_round_35

      ඒ කියන්නේ සොඳුර බලන්නත් ආසයි කියලනේ....

      Delete
  8. .com/img/b/R29vZ2xl/AVvXsEiHXXjTRsMSA_-Xds3sdzRdQAreTw3HFsxnWP4RMdgZ6tUAFcZq5uX66eH1Czeak4MPEIXjH8XeylYKBMGiGThjXODp89VpbLTmqn1toZ2_yEy_XHdoGbxZbJImHcBoeA/s45-c/

    කට්ටිය කියනවා කම්මැලි වෙලාලු...
    නලින් අයියා කියනවා ඇහැට යමක් දුන්නලු...
    හැබැටම කම්මැලි කමටද මෙහෙම කොලේ :-)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අනේ මමත් දන්නෑලු. ඒ වුණාට වැඩිම පිරිසක් මේක නරඹලා තියනවාලු මේ වනවිට.

      Delete
  9. ds
    Replies
    1. 11659415_894934480581263_6736145559461767013_n

      පෙනේද මුගෙ වල් හිත :D

      Delete
    2. blogger_logo_round_35

      හිත් වල් නෑ බං අපි තමා වල්

      Delete
  10. photo

    අම්මට සිරි ආයෙත් නලිනුයි කෙන්ජයි බ්ලොග් මාරු කරගෙනද?

    ReplyDelete
    Replies
    1. images+%282%29
    2. blogger_logo_round_35

      මේ ඇවිත් ඉන්නේ මගේ බොක්කා......

      Delete
    3. images+%282%29
    4. Close-up+of+baby+holding+mother%27s+finger

      මොකෝ ඉවා උදේ පාන්දර සිත පහන් උනාද පොටෝ බලලා ??

      Delete
    5. photo

      පහන් වුනාදත් අහනවා .. තනිකරම පහන් වැටක් වුනා පත්තරේ

      Delete
    6. photo

      නලින් අයියේ දැන් එතකොට ලියන්නෙම නැතෙයි...?

      Delete
    7. blogger_logo_round_35

      ලියනවා ලියනවා ඉවාන්.

      Delete
  11. blogger_logo_round_35

    හෑ...බොගේ ලෝඩ් වෙන්න ගිය වෙලාව පාඩු නෑ ඇවිත් බැලුවාම...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ලෝඩින් අවුලක් තියනවාද මචෝ

      Delete
  12. images+%282%29

    හැබැයි මේ ළමයට වඩා මගේ කෙල්ල එල....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔයාගේ කෙල්ල කීවේ දුවද නැත්තං වෙන කෙනෙක් ගැනද?

      Delete
    2. images+%282%29

      උඹට පිච්චු..දුවට කෙල්ල කීනවද ...:)

      Delete
    3. photo

      මේ කෙල්ල ..හාහ් .....ඔයා කොල්ලද එතකොට ..?

      Delete
    4. blogger_logo_round_35

      කෙන්ජා කියන්නේ එළ කොල්ලනේ ඉවාන්..

      Delete
  13. Close-up+of+baby+holding+mother%27s+finger

    පරස්පරතා තිබුනත් සම්ස්තය හා එකඟයි. : D

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මොන පරස්පරතාද පත්තර මල්ලියා... දැන් කවද්ද මේ පැත්තට මංගච්චන්නේ..

      Delete
    2. Close-up+of+baby+holding+mother%27s+finger

      අනිද්ද පාන්දර වෙද්දි පත්තරයා ඔහේ බොස් !!!

      Delete
  14. .com/img/b/R29vZ2xl/AVvXsEgRdOAp5ku7LRWqZw72J3vdmby4q3gnHfnXul29dGgpT6lPwYSq4196KWFnxB74i_DqiH2EUe5fAPam8kCgIuo4JpZxi7WNJivUIQ90FeSQdxc0WUKo4W6kCDpgSNyWLuU/s45-c/

    හප්පොච්චියේ..... හැමදාම කම්මැලි වෙයන්කෝ බං

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඉදල හිටල කම්මැලි වෙන්නංකෝ එහෙනං

      Delete
  15. photo

    හිරුණි කිව්වෙ අර චන්දෙ ඉල්ලන එක්කෙනා නෙවෙයිද

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපොයි ඒ දැරිවි මෙයිට වඩා ලස්සනයි

      Delete
  16. 11659415_894934480581263_6736145559461767013_n

    මේ පෙන්නල අපේ හැගීම් අවුස්සන්න එපා නලීන් අයියෙ :D

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සසිඳුට හැඟීම් දැනීම් නෑ කියලා දේශකයා මට කියල තියෙන්නේ බොරුවට එහෙනං

      Delete
  17. sira

    මේ පින්තූර බලලා අපි මොනවද ගන්න ඕනෙ....මල් පත්තරයක මැද පිටුවක් වගේ...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මොනවත් ගන්න එපා මලයා..

      Delete
  18. lion

    අනේ නලියට හැමදා කම්මැලි වෙයන්...!

    ReplyDelete
  19. DSC002481

    මුං සදාචාරෙ විනාස කරනව

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හෑ.....බොරු කියන්න එපා රාජ්..

      Delete
  20. blogger_logo_round_35

    මිට වැඩිය මොනවද නලින් අයියෙ.මෙ හොදටම ඇති.මෙන්න බ්ලොග්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒයි කාටවත් ඇහෙන්න කියන්න එපා ඔහොම

      Delete
  21. blogger_logo_round_35

    බුදු අයියේ.... හපෝයි...

    ReplyDelete
  22. blank
    පච ගහයට ආචාර්යතුමාFebruary 24, 2014 at 6:52 PM

    මද හරියට විතර එනකොට තමා මට තේරුනේ මේක අපේ සභ්‍යත්වයය් භෞමික අකණ්ඩතාවයය් සෛරීත්වයය් ඇතිකරලා දේශානුරාගය වඩවන්න කරපු දෙයක්ය කියල.පුටුව උඩ තියෙන්නේ කිරිබෝතලයක්ද මන්ද.

    ReplyDelete
  23. blank

    උඹ මහ ලොකු කර්තෘ කෙනෙක් නේද...මේ වගේ පොඩි බනිස් වලට කෙහෙල් ගෙඩි කවන්න යන්නෙ නැතුව වැදගත් දෙයක් ලියපන්...නැත්තං මේ හුත්ත වහලා දාපන්....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      උඹ අහලා නැද්ද යාළුවා බොලා වගේ උන්ගේ නුවනක්කාරකම පේන්නේ නිෂ්ශබ්දව ඉන්න තාක් කල් කියලා. බලපන් කට ඇරපු ගමන් උඹ කවුද කියලා හැමෝම දැන ගත්තා. බ්ලොග් කියන්නේ උඹේ බූදලයක්වත් උඹ මේකේ රාලහාමිවත් නෙමේ කාටවත් ඕඩර් දෙන්න.අකමැති දෙයක් තියේනම් නොබලා නිකන් ඉන්න පුරුදුවෙයන්. නැත්නම් කෙලින්ම ඒකට විරුද්ධ වෙයන් නියම මූනෙන් ඇවිත්

      Delete
    2. blank

      @AnonymousFebruary 24, 2014 at 7:39 PM

      උඹ සල්ලි දීලද මේක බලන්න එන්නෙ? නැත්තන් උඹෙ සල්ලි වලින්ද ඌ මේක කරන්නෙ? එහෙමනං ඔහොම කිව්වට කමක් නෑ, නැත්ත නොහුක කට පියාන පල.

      Delete
    3. blogger_logo_round_35

      නෑ බල්ලට මූන නොදී නැට්ටට රවන උඹලවගේ එවුන්ට කොන්දක් නෑ කියලා මතක් කරලා දෙන එකයි මම කලේ. මීහරකා..

      Delete
    4. blank

      රෙන්නෙ පුකෙන්ද ? සරත්...පුක නොදී පලයන් ඩෝ....තොපිට නගින්නෙ නෑ කියලා අපි පලිද....

      Delete
    5. blank

      @ ඇනෝ
      හා හා හා.. ඔච්චර කේන්ති ගන්ට එපා යාලුවා, අපි දන්නවා ඔයාට රස කෑම කන්ට හැකියාවක් නෑ කියලා. මොකද කොරන්නේ අතවත් පාවිච්චි කරපං බං ඕව දිහා බලාගෙන. එහෙම බැළුවම නලියා කරලා තියෙන්නෙත් උදව්වක්නේ බොලා වගේ එවුන්ට

      Delete
  24. blank

    දඟකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසැල් වියේ......... :D

    ReplyDelete
  25. blank

    සරත් චන්ද්‍රසිරි උඹේ කොන්ද තිබුනත් එකයි නැතත් එකයි මට..මේ පින්තූර ටික බලලා නැග්ග වෙලේ පොල්කුඩුත් එක්කම පක කටට ගනින්කො....හොද එකා වගේ...

    ReplyDelete
    Replies
    1. blank

      නගින්ඩත් තොපිට පකක් තියෙන්න ඕනනේ ඩෝ. පක තියෙන එවුන් කියන්නේ කෙලින් ඔය සරාලා වගේ. ඇට දෙකෙන් කෙලින්නේ නෑ උන් තොපි වගේ.

      Delete
    2. blank

      @ ඇනෝ

      අඩෝ පොල්කුඩු බැ‍ඳෙනකම් ඉන්නේ නැතිව ගොනෙක් වත් හොයාගෙන ගහපං. එතකොට ඔය කුහකකම් යනවා හිතෙන්.

      Delete
    3. blank

      පොල් ගෙඩියක් හැටයි ළමයෝ...පොල් කුඩු වුනත් පරිස්සමින් මේ දවස්වල :D

      Delete
  26. blogger_logo_round_35

    මේකත් අර රසඳුනේ පිටුවක් වගේනේ නලී අයියේ

    ReplyDelete
  27. IMG_7741+rat

    සමකය වටේ මොකද මේ වෙන්න යන්නෙ අද විලාසිතා දැක්මක් වත්ද

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT