සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


මේ ටිකේම බ්ලොග් පැත්තේ කරක්ගහන්න තිබුණේ බොහොම අඩු කාලයක්. ඉතින් ඒ කාලේ බ්ලොගක් දෙකක් කියෙව්වා මිසක කමෙන්ට් එකක්වත් දාන්න තරම් කාලයක් තිබ්බේ නෑ.
ඒත් අවිවේකයෙන් හෝ මේ සටහන කොටන්න හේතුව තමයි පොඩි ආරාධනයක් කරන්න. මේ ඉරිදා රාත්‍රී 8.30ට බස් රේඩියෝවේ මා ආ මාවත වැඩසටහනට ගොඩ වදින්නේ මං. 
එදාට මේ වැඩසටහනෙන් මාධ්‍ය කලාව හා පුද්ගලික වල් පල් ටිකක් දොඩන්න තමයි හිතාගන ඉන්නේ.

ඉතින් සහෘද ඔබ සැමට එදාට බස් එකට ගොඩ වෙන්න ආරාධනය කරනවා.



මෙන්න බස් ලිංකුව මෙතැනින් බස් අහන්න හැකියි.



44 comments:

  1. අනිවාර්යයෙන්ම අහනවෝ ................

    ReplyDelete
    Replies
    1. උඹ අහනව කිව්වට කිසිම දවසක එකෙකුගෙන්වත් යමක් අහල තියෙනවද..?

      Delete
    2. මාත් බස් එක බුක් මාර්ක් කරගත්තා ,,, බලමුකෝ මාසයක් දෙකක් මඩ ගහන්න දේවල් ටිකක් අහුලගන්න ඕනේ ;)

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මොන කෝල්ද...?
      කොමන්ට් එකක් කොටලා ප්‍රශ්න ඇහැව්වම,එවෙලේම අපේ එකා උත්තර දෙන වනේ.
      අටම ගෙ එකේ අපට අහන්න දෙයක් තිබ්බෙ නැහැ.
      අටම ගිරා මස් කාල ඇවිල්ල මැෂින් ගැන කියවගෙන ගියා ඉදගෙන .....
      අනිත් එක අටම ගෙ මැෂින් ගැන මම දන්නා එකක්යැ...
      මම දන්නෙ ඉතින් වෙන වෙන මැෂින් ගැන නොවැ....

      Delete
    5. අද නෙමේ බන්ස්.....හෙට ...ඉ රි ද රෑට.

      Delete
    6. රයිටෝ අනිවා සෙට් වෙමු ..............

      Delete
    7. සර්තව ලෑන්ඩ් කොට පාර්ක් කර ගත්තෙමි...

      Delete
  2. Hari Hari , Ahanna Try ekakwath dennamko. :D

    Good Luck !!

    ReplyDelete
  3. පොඩ්ඩක් අනුමත වෙලාම අහන්න වෙයි වගේ !

    ජය !!

    ReplyDelete
    Replies
    1. උඹලගෙ බොරු ෂෝ තියෙන්නෙ බං.
      අපේ එවුන් යමකට සහභාගී වෙද්දී පොඩ්ඩක් දිපල්ලකො go එකක්.
      අපි වගේ පැත්තක ඉදන් කොමන්ට් කරන ආර පාලුවො නිදිමරාගෙන දෙන ගේමක් උඹලගෙ න් ලැබෙන්නෙ නැහැ නොවැ.

      Delete
  4. බොරුවට අහනව කිව්වට වැඩක් නැහැ.
    කරුණාකර පැනයක් කොමන්ටුවකින් අසා අපගේ බොක්කේ මිතුරු නලියාගේ ඉදිරි ජයග්‍රාහි ගමනට අප සියලු දෙන ගැම්මක්(go ) දී ඔහුව අපි සැම එකතු වී සවිමත් කරමු..!!

    ReplyDelete
  5. අපිත් මෙතැනින් වත් download කරන අහනවා :D

    http://blog.buzzradio.lk/search/label/%E0%B6%B8%E0%B7%8F%20%E0%B6%86%20%E0%B6%B8%E0%B6%9C#.Ulgeezal7is

    ReplyDelete
  6. ටිකට් එකක් අරන් දෙනවා නම් මමත් නගිනවා බස් එකට අපායට හරි යන්න...නලින් අයියා කාලක් එහෙම අනුමත වෙලාද එදාට උත්තර දෙන්නෙ...ඕනයා අමාරුවෙ වැටෙන ප්‍රශ්න අහන්න පුලුවන්..ලෑස්ති වෙලා යන්න...නොදන්න දේවල් ඔය කෙන්ජයියාගෙන් හරි අහගන්න...

    ReplyDelete
  7. බස් රේඩියෝ එකේ "ඉස්සරහට යන්න" .... අහන්න එන්නම්

    ReplyDelete
  8. ඉදලා හිටලා අහනවා නෙරංජි නංගලාගේ බස් රේඩියොව ම්ම්ම්ම් ඉරිදට එන්නම්කො අහන්න බස් රේඩියොව

    ReplyDelete
  9. අනිවාර්යයෙන්ම එනවා අහන්න.

    ReplyDelete
  10. මන් ෆේස් බුක් එකෙත් පබ්ලිසිටියක් දෙන්නම්කො

    ReplyDelete
  11. සමකයටත් දැන් පිස්සු වගෙ, blogකාරයො ඔක්කොම university එක ගැන තමඊ කතා කරන්නෙ, අපිත් ඔය හුත්තෙ හිටිය තමඊ, ඒත් අපි ඔය පුරාජේරු කතා කලේ නැහැ. කුබියට හුජ්ජ ගංගාවක් වගේලු. මේ කියන්නෙ හැම බ්ලොග් කරයෙක්ටම. මුදු හුකන්නෝ. යකෝ වැදගත් දෙයක් ලියපල්ල.

    ReplyDelete
    Replies
    1. මේත් අර ලක්ෂ 201 ක් විතර ජනගනයෙන්,හොයාගන්න අමාරු ලෙඩ තියෙන පස් හය දෙනාගෙන් එකෙක් නේද...?

      Delete
  12. බලමු බලමු අහලම...

    ReplyDelete
  13. අහලා බලමු....එහෙනම්

    ReplyDelete
  14. අනිවා ඇවිත් ඉදිවී අපි නම්

    ReplyDelete
  15. ඒ වෙලාවෙ නැතුව අහන්න ක්‍රමයක් තියෙනවද නලින්. පස්සෙ තමයි මට අහන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. රේකොඩින් එක පස්සේ දානවා.

      Delete
  16. සුභපැතුම්!! හෙට නේද? අනිවාර්යයෙන්ම අහන්ට ඕනෙ.

    ReplyDelete
  17. අම්මපා ෙකනජි කෑෙකා් පප්ෙප් මෙග් අැඟ සීතල ෙවලා ගිය හැටියක්. ෙබාලා ඒක්ක අැත්තටම බස් ඒෙක් යන්න කථා කරනවා කියලා තමා ෙම් ගැත්තට හිතුෙන්.

    ReplyDelete
  18. අයියෝ මේක බලන්න උනේ අදනේ (මම කිව්වේ පොට්ටුව) හවස වැඩසටහනට ස්කයිප් වලින් සජීවීව සම්බන්ද වෙනහැටි නලින්ගේ තරහකාරයෙක් දැක්කොත් මට මෙතනම කියල දෙන්නෝ ...... ප්‍රශ්න ගොඩා.....රියක් තියෙනවා අහන්න

    ReplyDelete
    Replies
    1. Buzz එකට ලොග් වෙලා ප්‍රශ්නෙ කොමන්ට් කරන්න.
      ක්ෂණික පිළිතුරු.

      Delete
  19. මට නම් අහන්න වෙන්නෙ පස්සෙ දවසක තමයි. මං ඔය වෙලාවට ගුවන්ගමනක් ආසන්නයේ.. .. සරත් ලංකාප්‍රිය

    ReplyDelete
  20. ගෙදර යද්දී පොඩ්ඩක් පරක්කු වෙයි. ඒත් අනිවාර්යයන්ම අහනවා.

    ReplyDelete
  21. Replies
    1. ඇහුවා නලින්.......සාර්ථකයි......ජොබ් එක ඕකේද:D

      Delete
  22. වැඩේ එළට ගියා ඈ! මරු :D

    ReplyDelete
  23. මේ මෙහා කෙලවරේ ෆොටෝ එක ඔයා කොල්ලා කාලේ එකක්ද naleen අයියේ :)

    ReplyDelete
  24. මේ දවස් ටිකේම හිටියේ ඉන්ටනෙට් තියා ලයිට්වත් නැති තැනක ඒ නිසා අහන්න බැරිවුනා ...රේකොඩින් එක දාන්නේ නැද්ද ..?

    ReplyDelete
  25. මොනවද බං උබ මේ ලියන පල් හෑලි. මේවා කියවන්න බලු බල්ලෙක්වත් එනවා පුදුමයි. උබ නම් මහ කරුමක්කාර අපතයෙක් කියලා මගේ යාලුවෝ කියනවා බං. ඇත්තටම උබට මොල් කලන්නෙද?

    ReplyDelete
  26. සුබ පතනවා නලීන් අයියේ හදවතින්ම ඔයා ආපු මාවතට....

    ReplyDelete
  27. අනිවා එන්නම් බොස්.....

    ReplyDelete
  28. ලැව් ගින්නෙන් විපතට පත් කකා ඇතුළු නිව් සවුත් වේල්ස් වාසීන්ට සහෝදරත්වයේ දෑත් දිගුකරමු...

    සියළු සිංහල බ්ලොග් රචික රචිකාවෙනි... මේ ඔබේ සහෝදර ශක්තිය අවශ්‍යම මොහොතයි..... ලැව් ගින්නෙන් විපතට පත් සියළු නිව් සවුත් වේල්ස් වාසීන්ට ආධාර උපකාර කිරීමේ මගගු පුන්‍යකර්මයට ඔබත් දායක වෙන්න..... දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සුව ලැබීමට මග පෙන්නන්නා වූ ඒ දානමය පිංකමට ඔබේ නොමසුරු දායකත්වය ලබා දෙන්න....

    විපතට පත්වූවන් වෙනුවෙන් ඔබේ මූල්‍යමය ආධාර පහත සදහන් බැංකු ගිනුම් වලට යොමු කරන්න....

    මෙම මුදල් සෘජුවම ඔස්ට්‍රෙලියානු රජය වෙත දෙදිනක් තුල යොමු කෙරෙන බව කරුණාවෙන් සලකන්න.....

    E.A.A.U.B. Edirisinghe - Sampath Bank - 100653457423 - Kurunegala Branch
    E.A.A.U.B. Edirisinghe - People's Bank - 33518600569 - Nugegoda Branch

    ප. ලි. : ප්‍රවාහන අපහසුතා නිසා ද්‍රව්‍යමය ආධාර භාර නොගන්නා බව දැන්වීමට කමැත්තෙමි..... ලිංගික ආධාර භාර ගනු ලැබේ....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT