සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

එක දිගට දුරකථනය නාද වන හඩින් මා අවදි විය.
හෙලෝ....
සුභ උදෑසනක් සර්.... මේ පලිපාන සර් නේදෙ?
ඔව්..කවුද මේ..?
සර් මම ගයනසිරි... අපේ මහ ඇමති තුමාට ඕනලු සර්ට කතා කරන්න.

Ok ..පුතා කියන්න මම විනාඩි 5හෙන් ගන්නම් කියල,දැනුයි නැගිට්ටෙ කියන්න.


දුරකථනය විසන්ධි කළ මා, අසල වැතිර සිටි සුරූපිණියට යට වී තිබු සාළුව ඉනවටා දවටා ගෙන නාන කාමරයට වැදුණෙමි.
මා ඇඟපත මූණ කට සෝදා පිරිසිදු වී කාමරයට එනවිට දුටුවේ තවම ඇදමත නින්දේ පත බා ඇති මුළු රැයක් පුරා මට සුර සැප දුන් කාන්තා සිරුරයි.
සිදුහතුන්ට සසර කළ කිරෙන්නට ඇත්තේ ද මෙවන් දසුනකින් විය හැකියැයි මගේ සිත මටම දෙස් දෙයි.

............................................................................................................
ගුඩුස්..ගුඩුස්..ම්ම්ම්.. ඩොකා කියල තිබෙන ලෙසට දිනකට පානය කළ යුතු වතුර විදුරු අටෙන්, ලිටරේ වතුර බෝතලයක් කඩාගෙන මිලි750ක් පමණ එක හුස්මට බීගෙන බීගෙන ගියෙමි. 
ජපානයේ ප්‍රකට ව්‍යාපාරික මිතුරන් දෙදෙනකු ද සමග මා ලංකාවට ගොඩ බැස්සේ ඊයේ දිනයි. අපේ ගමනේ අරමුණ වූයේ ලංකාව තුළ ව්‍යාපාරික ව්‍යපෘතියක් ආරම්භ කිරීමයි. අපේ චාරිකාවේ ඉව වැටුණු ඇමතිතුමා ගයනසිරි මගේ පසුපස එවා ඇති හැටි මට ම පුදුමය.
............................................................................................................
Hello Mr. minister pls....I'm Plipana hear....
හලෝ ..හලෝ.. මිස්ටර් පලිපාන කොහොමද ඉතින්. කෝ ජපන්නු දෙන්න උන් දෙන්න තාම කාමරවල ආතල් ගන්නව ද..? 
කොහොමද ඔබ තුමාට ම කියල එවපු කෑල්ල ...? හික්..හික්..එල නේද...? ඕව ඇවිල්ල ඔබ තුමාල වගේ විශේෂ අයට වෙන් කරල අපි යටතේම තියා ගෙන ඉන්න එව්වා. කොටින්ම කිව්වොත් ජනප්‍රිය නිළියෝ හෙක්..හේ.හෙක්...
ආ...ඔව් ඇමති තුමා ජප්පෝ දෙන්නගෙ කාමරවලට දාල හිටපු ටෙලි නිලි කෑලිත් එක්ක උන්ට ඉන්න කියල මගේ කාමරය ට ආව. එතකොටනේ දැක්කෙ ලංකාවෙ මම බයිස්කෝප්වලට සම්බන්ධ වෙලා ඉන්න කාලේ දන්න අදුනන නිළි අක්ක කෙනෙක් මගේ ඇඳ උඩ බව.
ආනේ...මි..මි..මිස්ටර් පලිපාන සමාවෙන්න මම හිතුවෙ මිස්ටර් පලිපාන එයාව දන්නේ නැතුව ඇති කියලයි. මිස්ටර් පලිපානට එයා වයස වැඩියි වගේද?
පිස්සුද ඇමති තුමා මට වයසත් ප්‍රශ්නයක් ද හෙහ්..හෙහ්...හෙහ්..හේ....මම බ්‍රැන්ඩි වඩි හතරක් පහක් තොල ගගා ඉද්දි එයා දත්,තොල කට හොදට මැද ගත්තා.
මිස්ටර් පලිපාන දවස් හතක් ඉන්නවනෙ,අපේ ප්‍රොජෙක්ට් ගැන කතා කරන ගමන් ඉදුල් කරන්නම කෑලි ටිකක් මම අදම ලේස්ති කොරනව.
............................................................................................................
ආ ගයන සිරි කොහොම ද ඉතින්... මොකද ඇමති තුමා කියන්නේ....
මාධ්‍ය සාකච්ඡාව හොඳට කලඑළියට කරන්නයි කියල තමා මට උපදෙස් දුන්නේ.. ඉතින් මාත් සල්ලි සල්ලි කියල බැලුවේ නෑ සහ සුද්දෙන්ම වැඩේ ලේස්ති කළා. 
ෂා..මාධ්‍ය සාකච්චාව ටොපට ගියා,අද හවස ඉදල හෙට එළිවෙනකන් තිර/පිටු පුරෝල තියෙනව දැක්කම ජපන්නු පුදුම සතුටක් ලබයි නේද? සර්.....
උන්ට ෆොටෝ සාප්පු උණක් නැහැ ගයනසිරි. උන්ට ඕන වැඩ. ඇමති තුමා ගේ කමිෂන් කේස් එක හින්ද උන් වැඩේ අතාරීද කියලයි මට සැක.
ඇමති තුමා බලන්නේ කමිෂන් එක දිහා විතරයි. වැඩේ ගැන හිතන පාටක් නෑ. කමිෂන් එක නියමෙට එනවනං වැඩේ අනුමතයි කියල හිතාගන්නකෝ සර්. 
ඔයාල හදන් ආව ප්‍රොජෙක්ට් රිපෝට් එක ටිකක් එහෙ මෙහෙ කළාට කමක් නෑ කියල ඇමති තුමා කිව්වා.
පට්ට..කොමිස් නම් බඩු ෂුවර් සර්. එට උදේ දායට ලොක්ක හම්බුනාම බලමුකෝ....
............................................................................................................
සර්..හිහ්..හිහ්..මේ මිස්ටර් පලිපාන.
මම නොදන්නවය මේ අපේ ලොකු හාමුදුරුවන්ගේ මල්ලිගෙ පුතානේ හි..හි..හි..
ඇමති තුමා එහෙනං මා ගැන විස්තරත් හොයාගන ....
එහෙම නැතුව කොහොමද මිස්ටර් පලිපාන අපි දේශපාලනේ කොරන්නේ. මං කිව්ව විදියට වැඩේ වෙනවනේ...කවුද මේක හැදුවේ ජප්පො දෙන්නද?
හදාගන ආවෙනං ඒ දෙන්නා තමයි. ඒත් මේ ගයන සිරි කිව්ව විදියට පොඩ්ඩක් වෙනස් කරන්න වුණා ඇමති තුමා.
අන්න එහෙමනේ ඉන්න ඕන...
එහෙනං ගන්න බලන්න දැන් ඔබලාගෙ රිපෝට් එක.
පිළින්වයි/කියවයි.
......................................................................
1.මුහුදු ජලය බිමට හැකි ජලය බවට පත් කොට සියලු ජනතාවට නොමිලේ සැපයීම.

2.පොල්,කුරුම්බා සහ තැබිලි වතුර සාමාන්‍ය ජනතාවගෙන් මිලට ගෙන රට තුළම සේලයින් නිෂ්පාදනාගාර 3ක් ඉදිකොට රජයට ඉස්පිරිතාලවලට නොමිලේ සැපයීමටත්, අතිරික්තයක් ඇතොත් පුද්ගලික අංශයට අලවි කිරීමත්. (අතිරික්තය ටිකක් වැඩිවෙන්න ඉඩ ඇත)

3ශ්‍රී ලංකාව වෙනුවෙන් අප කරන මෙම සේවය වෙනුවෙන් දිනපතා දිවයින තුළ එකතු වන කුණු කසල සියල්ල අප වෙත ලබා දෙන්න. (ප්‍රවාහන සැපයුම් ලබා දෙන්නෙමු)

4 මේ කුණු කසල රට තුළ එක් දිනක් වත් නොරදවා, අප විසින් රැගෙන ගොස් අරාබිකරයේ කාන්තාරවල අඩි 16ක් පොළොව යට කුණු කසල ගිල්වනු ඇත. 

2020 දී "කාන්තාරය හරිත වනාන්තර"ය කිරීමේ පළමු උත්සාහයට ඔබ රජයේ පුර්ණ සහයෝගය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු.
............................................................................................................
හොද වැඩ පිළිවෙලක් නේද ගයනසිරි?
යැස් සර්.
අහා එතකොට අපට මේකට හම්බවෙන කොමිස් එක කීයද සිරි.ඊඊඊ .....

කෙන්ජි@ ජැපෑන්

112 comments:

  1. ඉතින් ඇයි උඹ බොග දාන්නේ නැත්තේ.. නලීන් උබට කොමිෂන් එකක් දෙනවද....? උඹ නලියට දෙනවද.....?

    ReplyDelete
    Replies
    1. මම ඉතින් ලිපි ලියන එකාස් ලට සහ එකීස් ලට කොමන්ට් දී ගෙන ඉන්න බුවාස් නොවැ ලොක්ක.
      මම ලියල යවන එක කපල කොටල ඔබලාට කියවීමට පහසු විදියට හදල පල කරන්නෙ අහිංසක නලිය.
      නලින්ට මාගේ බොක්කෙන් ස්තුතිය පුද කරමි.

      Delete
    2. එහෙම හරි නෑ ලොක්කා...තමන්ගෙ කියලාම එකක් අටවා ගත්තා නම් හොදා...මොකද මේ වැඩෙන් නලින් අයියා හොර වෙනවා...අලුතෙන් මොකුත් ලියන්නෙ නැතුව ඔහේගෙ ඒවායින් යැපෙන්න හදනවා...

      Delete
    3. ඔව් කෙන්ජයියේ , බෝගක් දාන කාලේ හරි , නැත්තං නලින් අයියා මේක ඔහෙට දීලා පත්තරේ ලියාගෙන පැත්තකටවෙලා ඉඳියි වගේ

      Delete
    4. නලියට තියෙන කරදර මදිවට මේ රටේ ලෝකේ ඉන්න ඈයොන්ගේ අරව මේවත් කපල කොටල ඔබන්න එපායැ. මට දුකයි නලියො උඹ ගැන..

      Delete
    5. දේශය;
      නලියට නැති පුකේ අමාරුව බොට වැලදුනේ ඇයි බං?
      මම බොගක් පටන් ගන්නෙ නලිය ඇතුළු අපේ කට්ටිය කීප දෙනෙක් මුන ගැසුන පසුවයි.
      යමක් පටන් ගන්න කලාවක් සහ වෙලාවක් තියෙනව.
      ඒ සම්ප්‍රදායෙන් බැහැර මා කිසි විටක වැඩක් පටන් නොගන්න බව කරුණාවෙන් සලකන්න.
      VVIP නොවන බවත් සැලකුව මැන.

      Delete
    6. කෙන්ජියා කියන්නෙ පුක් කාරයා කියලා නැවතත් සනාථ කල කොමෙන්ටුවක්...කරුණාකර නලින් ඔබේ පුකත් කෙන්ජිගෙන් බේරා ගන්න....

      Delete
    7. නෑ පකෝ අපි පුකට දෙනවා

      Delete
    8. අම්මෝ කෙන්ජයියගේ සැර

      Delete
    9. කොහෙද බං සැර?
      කියා යුතු දේ කිව්වම,ඒකට කියන්නෙ සැර කියලද?

      Delete
    10. හා හා කෙන්ජියෝ ඕන පුකක්...

      Delete
    11. අර මැද ඉන්නේ අපේ චමි මලයනං වෙන්න බෑ කීයටවත්. මොකා වුණත් කමක් නැ ඔහේ හිටහං. ඔයිට වඩා කුණු හපර නං එපා බං. මේ මදෑ.

      Delete
    12. // අර මැද ඉන්නේ අපේ චමි මලයනං වෙන්න බෑ කීයටවත් //

      පිස්සුද නලින් අයියා මම මේ ඉන්නේ , ඔය ඉන්නේ මානසික අසහන කාරයෙක් නෙවැ හික්..හික්.. මම ඌට මෛත්‍රී කරනවා..

      Delete
  2. කෙන්ජි අයියා දිගටම වෑඩෙ දෙනව නෙ.මේ කතාවෙ කොච්චර කොච්චර අපචාර තිබුනත් ලන්කවෙ ඉන්න අපිට හිතෙන්නෙ 'අපො ඔක සාමන්‍ය දෙයක්නෙ' කියල.

    ReplyDelete
    Replies
    1. පිටරට හිටිය කියල අපිලටත් එසේමය මල්ලියො.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. මචෝ කුණුහරප එපා... තුන්වන පාර්ශ්වයකට අපහාසත් එපා.

      Delete
  3. අම්මට හුඩු කෙන්ජි අයියා...මේ ඔයාද....

    ReplyDelete
    Replies
    1. වෙනින් කවුරුත් නෙමේ කෙන්ජි තමයි ඇයි......?.
      කොහෙද යකෝ තොලොන්ජි වෙලා හිටියෙ?

      Delete
  4. මේ කෙන්ජි මහත්තයෝ දැන්නම් බ්ලොග් එකක් අටවා ගන්න කාලේ හරි වගේ....

    ReplyDelete
    Replies
    1. අටවගන්න හැකියි මහත්තයො,ඒ වුනාට ලියවිල්ල අරක තරම් මට ලේසි නැහැනෙ.

      Delete
  5. දැන් ටෙස්ට් කර හිටියා අතී නෙව. බොගක් පටන් ගත්තා නම් හොඳ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. හොර චමිය දිගටම බොගක් දාගන ගිහින්නේ...

      Delete
  6. දැන් ටෙස්ට් කර හිටියා අතී නෙව. බොගක් පටන් ගත්තා නම් හොඳ.

    ReplyDelete
    Replies
    1. මම කොහොමත් දීර්ග කාලයක් ටෙස්ට් කොරල තමයි වැඩකට බහින්නෙ මගියො.

      Delete
    2. ඒ උනාට කතාව නං තනිකරම වෙරළු මල් සුවදින් පටන් ගත්ත කියලයි.. අනේ මගේ කට... හැක්

      Delete
  7. අනේ මොකටද අප්පේ කුණු

    ReplyDelete
    Replies
    1. කාන්තාර වනාන්තර කොරන්න.
      කියැව්වේ නැතෙයි හරියට.

      Delete
  8. කෙන්ජි බ්ලොගක් අටෝගත්තම මේ පොස්ටු ආපහු ඉල්ලයිද දන්නේ නෑ ඔන්න!

    ReplyDelete
  9. අනේ ඔව් කෙන්ජි අයියේ එතකොට අපිට බය නැතුව "සමකය වටේ" යන්න පුළුවන් ඔයා නම් සැබෑම දක්ෂයෙක් ලස්සනට බ්ලොග් එකක් හදන්න අයියේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.!
      ඇයි කෙල්ලෙ බය.
      දැන් බය වෙන්න දෙයක් නැහැ,කසාද බදින්න ඉසෙල්ල තමයි කෙල්ලන්ගෙ ඇගට පැන්නෙ.

      Delete
    2. ඈ කෙන්ජයියේ මේකි දැන් මොකටද ඇත්තටම බය....

      Delete
  10. පොඩි මුචලින්ද නයි ගතියක් දැනෙනව දැනෙනව වගේ

    ReplyDelete
    Replies
    1. එහෙමද?.
      තාම එන්නෙ පෙනේ නැති පැටව්.

      Delete
  11. ඔයාට වෙන නමක් තිබුණෙම නැද්ද පලිපාන ඇර? :D:D:D

    ReplyDelete
    Replies
    1. ඇයි අවුල්ද :)?
      මගෙ වාසගම දැම්මෙ.

      Delete
    2. හුටා.. පොඩ්ඩි දැං මොනව කරයිද...?

      Delete
    3. නෑයොත් නොනෑයොත් හැර වෙනත් ඈයෝ සිටීද ? අපි නම් දන්නේ නැත.

      Delete
    4. සමහර විදියට දුරින් නෑ කමක්ද,නම් වෙනස් කිරීම් වල දාල වෙනස් කරලද මන්ද?
      කොහොම උනත් මේ වාසගම අපේ පරම්පරාවෙන් පැවත එන්නක්.

      Delete
    5. පොඩ්ඩිත් පළිපාන කෙනෙක් තමා... ඒත් මේකේ තියන ලොකු හාමුදුරුවන්ගේ කොටස තේරිලා නෑ මා හිතන්නේ. එහි නියම තතු කීවනං අපහාසයක් වෙනවනේ..නේද කෙන්ජි.

      Delete
  12. කෙන්ජියා කොල්ල කාලෙ හෙන ගේම් කාරයෙක් වගේ ආ.... :P

    ReplyDelete
  13. මං මේ ඇස් පිහදාලා බැලුවේ ඇත්තටම ක්‍රියාවට නංවන්ඩ හදන යෝජනාද මේ කියලා. අන්තිමේට කොමිස් එක යනව අර හැම එකටම උඩින්. ඉතින් කොහොමෙයි රටක් නංවන්නේ. අනාගතය සුබ වෙන්නේ කොහොමයි. ඒත් ඉතින් සුබ අනාගතයක් කියල අන්තිමේදි කියනවනේ. අපිටත් බෝ වෙලා ඒක දැන්.

    ReplyDelete
    Replies
    1. කොරනවනම් වැඩ කෝටියයි.
      සුභ අනාගතෙන් ඇස් අන්ද කොරල මිසක්ක.

      Delete
  14. කතාව කෙන්ජයියගේ කියලා තුන්වෙනි ජේදේ කියවනකොටම දැනගත්තා.
    ලෝයර් කෙනෙක් එක්කං එන්නද ඔයාව හම්බවෙන්න

    ReplyDelete
    Replies
    1. එහෙමද:).
      අරන් එන්න මම ත් හිටපු වින සුර කෙනෙක් තමා.

      Delete
    2. නෑ ලෝයර් කෙනෙක් ගෙන්න හැදුවේ සමකය වටේ, නලින්ගෙන් ඔයාට ලියලා දෙන්න

      Delete
    3. ලෝයර් ලා එපෝ මං ඇඩ්මින් පාර්ට් එක කෙන්ජිට දෙනවෝ.

      Delete
  15. කාන්තාරය හරිත වනාන්තරය කරනකොට ලංකාවෙ ඉතුරු වෙලා තියෙන හරිත කෑලි ටිකට මොනව වෙලා තියෙයිද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,ලංකාවේ ඔය හරිත කියන එක ඉතිරිවෙලා තියෙනව ද?

      Delete
  16. මිලි 750 දැක්ක ගමන් පල්ලෙහාට ගිහිල්ල බැලුවේ මේක නං කෙන්ජියම තමා කියලා.. උඹ මේ නලියට වද නොදී කෙන්ජි කංජි කියල බ්ලොග් එකක් පටන් ගනිංකෝ. අපිටත් නෙලන්න ටිකක්. පව් නෙව නලියට මෙතන අපි කුනුහරුප කියන එක.. නැද්ද මං අහනනේ..

    ReplyDelete
    Replies
    1. මමත් නමක් කලින් යෝජනා කළා. "කොතල හිඹුටු" කියලා.

      Delete
    2. අන්න ඒක නං හරි.. මොකද ලංකාවෙන් පන්නල උන්ගේ වගේ ජපානේ තියං ඉන්න එකක් නේ...

      Delete
    3. මම නම් හිතන්නේ කෙන්න්ජයියගේ බ්ලොගට හරියන නම නම් - "වැල්පෙනෙල"
      එත් මිනිහට දෙන්න ඕන - "අළු කෙසෙල් "
      :D :D :D

      Delete
    4. අළු කෙසෙල් සහ කොතල හිඹුටු

      Delete
    5. "අළු කෙසෙල් යකෝ අපේ ගෙදර අද හදලා ඊයා මල ජරාව

      Delete
    6. මම කොහොමත් මාරයට කියල බලල තමයි ඔය කියන නම් වලින් එකක් තෝරා ගන්නෙ.
      නාම යෝජනා ඉදිරිපත් කල ඔබ සැමට තුති.

      Delete
    7. බොරලුගොඩ ගේ නෝනට රෑට කරදර වැඩි ඇති. ඒකයි අලු කෙසෙල් හදල තියෙන්නේ.

      Delete
    8. කෙන්ජියෝ මම නම් කියන්නේ"වෙරළු මල් අසපුව" කියලා දාන්න,

      Delete
    9. //කෙන්ජියෝ මම නම් කියන්නේ"වෙරළු මල් අසපුව" කියලා දාන්න,//
      එකඟයි

      Delete
  17. මාත් කියන්නේ ඔයාගේම කියලා බ්ලොග් එකක් පටන්ගන්න කියලා තමයි..හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. උපන් ගෙයි ඇද අරින්න බෑ එකපාර. අනුන්ගේ ඒවට ඇගිලි ගහලම තමා කෙන්ජියට පුරුදු..

      Delete
    2. කොහොමත් මම එදා ඉදලම ඇගිලි ගැහැව්වෙ කැමති නම් විතරයි.
      අර කුහ කත්වය කියන එක එදත්/අදත් නැහැ මට.

      Delete
    3. @ රෙහෙනි;
      බලමු.

      Delete
    4. ඇගිල්ල කියන්නෙත් මාර වටින දෙයක්.

      Delete
  18. අර කාන්තාරෙට කුණු පටවන එක නම් එල අයිඩියා එකක්.

    ReplyDelete
    Replies
    1. මේව බොරු කතා වෙන්න බැහැ සුදික මල්ලි ඉස්සරහට.

      Delete
  19. කෙන්ජි = පලිපාන නම් මම මේ කල්පනා කරේ ගයනසිරි = ?????

    හරි හරි කෙන්ජිගේ බෝගට නමක් කියනවලා වැඩේ ලේසි වෙන්න .... මෙන්න මගේ යෝජනාව
    ලංකාවට අතළග ජපානය

    ReplyDelete
    Replies
    1. දැම්මොත් දාන්නෙ ජපනටම හරි යන "හරා කිරි"නමක් බං.

      Delete
    2. කියවලා "හරා කිරි " කරගන්න කියලද අපිට කියන්නේ ...

      Delete
  20. මුල පේලිය කියවද්දිම මම දැනගත්ත මේක කෙන්ජිගේ වැඩක් කියල.අනික් අය කියන එකම මමත් කියන්නම්, නලියට උගෙ බ්ලොග කරගන්න ඇරල කෙන්ජිට වෙනම එකක් අටෝගමු.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා,විචාරක තුමා සහ අරූ තුමා ට පස්සෙ ඉන්න එකම තුමා මම වෙනව ඔබා මාමාගෙන් පස්සෙ හරිය.
      මට පොඩි කාලයක් දෙන්න හැලප.

      Delete
  21. නලින් අයියල රජයේ සේවකයෝ විදියට කොමිසන් නම් සුලබ ඇති මයේ හිතේ හැක් හැක් හැක්..... හොඳ ප්‍රබන්දයක්.

    ReplyDelete
    Replies
    1. නලිය එහෙම එකෙක් නෙමේ බං.
      උඹේ "පුෂ්පය පූදින"වචනෙ මසුරං.

      Delete
    2. අපි රජයේ නොවේ බං අර්ධ රජයේ. දෙකටම නැති උන්

      Delete
  22. ගරිල්ලා මාකටිං මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තව මාකටිං කියවන්න ලැබෙයි.

      Delete
  23. \\අසල වැතිර සිටි සුරූපිණියට \\\ මේ ටික දැක්කට පස්සේ 750 කතාවත් දැක්කම හරියටම මීටර් උනා කාගේද බඩු කියලා.. දේශපාලනෙත් පටලලා තව කතා ලියන්න කෙන්ජයියේ.. හෙමීට අලුත් බ්ලොග් එහෙකුත් දාමු..

    ReplyDelete
    Replies
    1. ඔබ දකින්නෙ ගොඩක් අය නොදකින පැත්තක් කියල මම දන්නව මල්ල.

      Delete
  24. උබට කියන්න කෙන්ජි... අපේ රටේ හැත්තවල් නිසා තමා රට විනාස වෙන්නෙ.... කියල වැඩක් නෑ.... මම යාපනේ හිටිය Road Project එකක... ඒක චීන ආධාරයක්... 10 බිලියන්... ඒකෙන් 5 බිලියන්ම කොමිස් එක... හිතපන් ඉතින්....

    ReplyDelete
    Replies
    1. මම කියන දේ ඇත්තටම දන්න කෙනෙක් ඉන්න එක සතුටුයි.

      Delete
  25. ඔය කොයි අපචාරේ යෙදුනත් පොර අර ජල ප්‍රතිකාරේ කරලා සිසිටම් එක ෆ්ලෂ් කරන එකනේ වැඩේ!

    ReplyDelete
  26. කැත දේශපාලන යතාර්ථය නියමෙට පෙන්නන කතාවක්.
    මම කල්පනා කලේ උ‍ඹට බ්ලොග් එකක් ඕනද කියල. මොකද සමහරු බ්ලොග්එක පටන් ගත්තම තමන් ලියන දේවල් ගැන සෑහීමකට පත් නොවුනොත් ඒක අසාර්ථක වෙනව. මම නං හිතන්නෙ උඹ මේ විදියටම "සැහැල්ලුවෙන්" ලියන ලිව්ල්ල හොඳයි. කොතන තිබුනත් අපි කියවල යනවනේ.

    ReplyDelete
    Replies
    1. කතාව උඩින් පල්ලෙන් කියවල ඒකට අදහස් නොකියා,කතාව කියවල නියම අදහස කියපු රාජ් ට මාගේ ස්තුතිය..!

      Delete
  27. අනුන්ගේ කුඩු වල බිත්තර දාන්නේ හදහන්කෝ තමන්ටම කියලා කුඩුවක්.

    ReplyDelete
    Replies
    1. කූඩුව හදපු එකා කැමති නම් බිජු දැම්මට මක්කෙයි මලේ.
      කොහා කියන්නෙ නැතිවම නේද කාක් කුඩුවේ බිජු දමන්නෙ?

      Delete
  28. නලින්ගෙ බොගේ රෙන්ට් කරනව ද?

    ReplyDelete
    Replies
    1. හ්ම්.. නොමිලේ රෙන්ට්.
      අප්ෂට්ද..?

      Delete
  29. Replies
    1. ඊ...කිව්වෙ සාලුව යට වෙලා තිබුන එකද?
      පස්සෙ කියපු යත අර්ථය මීලග කොටසින්.

      Delete
  30. එක අත්තේ වහන්නේ එක ජාතියේ කුරුලැලොනේ

    බෝතලය වටේ කියලා නම වෙනස්කරලා ඔහෙල දෙන්නම එක්ක මේක ලියුවනං නරකද බං අයි‍යල දෙන්නම

    ReplyDelete
    Replies
    1. මේව තමා නියම අදහස්.

      Delete
    2. එළ එළ අටමෝ.... උඹ ඉතිං කවදත් කාටත් අත දෙන එකානේ බං.

      Delete
    3. ඒක නං මරු නම. කෙන්ජිට විතරක් නෙවේ මේකෙ අයිති එකාටත්.

      Delete
    4. නැතුව නැතුව රාජ්....

      Delete
    5. බෝතලය වටේ කියලා නම දැම්මනං මේකට අටමත් ගාවගන්න එපැයි

      Delete
    6. බෝතලය අතේ - සමකය වටේ

      Delete
    7. ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව එකතුව.

      Delete
  31. කෙන්ජිගෙ වයින් නලින්ගෙ බෝතලේ දාල දෙන්නෙ.. උපරිමයි.. මේ දවස්වල කෙන්ජි ස්පෙෂල් කතා විතරක් දාල ගැලවෙන්නයි නලින්ගෙ වෑයම..

    ReplyDelete
  32. කෙන්ජි අයියට සුපිරි කතා ටිකක් තියෙනවනේ නලින් අයියා මාර්ගයෙන් හරි ඒවා එළිදක්වන එකගැන සතුටුයි..ජයවේවා !!!!


    ReplyDelete
  33. මේ අනාගතේ වෙන්ඩ තියෙන කතාවක්ද? නැත්නම් විය හැකි දෙයක්ද? අර ගයන සිරි කියන්නේ දයාසිරිද?

    ReplyDelete
  34. මචං උඹ වටෙන් නැතුව කෙලින්ම කෙළින්න වගේ යන්නේ කතාවේ හැටියට නම්.

    ReplyDelete
  35. කෙන්ජි, අද උදේ තැනක කල් මරණ අතරෙයි ඔබගේ කතා මාලාව දැක්කේ. කතාව ගැන යමක් පසුව ලියන්නම් (ඔබගේ කියමනක සැබෑ අරුත වැටහුනේ දැන්).

    දිනපතා දිවයිනේ විතරක් නොවේ, ඉරිදා සංග්‍රහයේත්, නලින්ගේ දිනමිනෙත්, ලංකාදීපේත් එකතුවන කුණු වලට විසඳුම් මේ ප්‍රොජෙක්ට් එකේ නැත්ද?

    ReplyDelete
  36. අනේ මන්ද කෙන්ජියෝ මං තම පොඩි එකානේ ....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT