ලාල් කාන්ත ලිබරල් වීම
9 hours ago
දයාබර යාළුවනේ ඇවිද්ද පය දහස් වටී කියල කියමනක් තියනවනේ. ඉතින් ඒ කියමනට වටිනාකමක් එක් කරන්න හිතාගෙන තමයි මේ බ්ලොග් එක හැදුවෙ. ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හරි ගිහින් තියනව නම් ඒ විස්තර සිංහල යුනිකෝඩ් ක්රමයට ලියා පහත මගේ විද්යුත් කැපෑලට එවන්න පිංතූරත් එක්කම. ඔයාලගේ නමින්ම මම ඒවා මේ පිටුවට අරගන්නම්. අපි හැමෝගෙම අද්දැකීම් එකතු වුණාම ඒක කාටත් වටිනවනේ. මෙන්න ලිපිනය ndilruksha@gmail.com
බල්ලෝ ටිකට නම් ෂොයි ඈ,. ෂෝයි බල්ලෝ ටිකට ඔයිට වැඩිය හොඳ කෙල්ලො ටිකක් හොයා ගන්න බැරි වුනානේ....,
ReplyDeleteඅපිට හොද නැති උනාට,බල්ලො ඉන්න සනීපෙ බලන්නකො අක්කල/නංගිල ගෙ තුරුලෙ කන් කඩාගෙන/උල් කරගෙන ගයියො.
Deleteඅංක දහයේ ළමයාට නම් ලකුණක් දෙකක් වැඩිපුර දෙන්න පුළුවන්...
Deleteමාත් මේ දවස් වල වීදීයේමයි ඉන්නේ බැරිද දන් නැහැ මාවත් හදාගන්න ගන්න...
මගෙත් ඇස රැදුනේ 10යි 21යි.
Deleteමොන දේ කලත් ලෝකෙට වදෙයක් නැත්තං එච්චරයි....
Deleteවනේ,මොකුත් ලියන්න නැද්ද බං.දකින්නවත් නැහැනෙ.
Deleteමේ මොන බල්ලෝ ගැනද කියන්නේ? බල්ලෝ හිටියද මේ ෆොටෝ වල?
ReplyDeleteබල්ලෝ කව්ද බැල්ලියෝ කව්ද කියල හොයාගන්නත් බැ හප්පා ....... කන්නාඩිය මාරු කරන්න කාලේ හරි වගේ ....
ReplyDeleteඅම්මේ නලින් අයියා දාලා තියෙන ෆොටෝ ටික ආසාවේ බැරුවා.(බල්ලොන්ගේ ඈ....)
ReplyDeleteඅනේ මාත් පාරේ ඉන්න බල්ලෙක් උනා නං
ReplyDeleteකෝ.. බල්ලෝ මම දැකේ නැහැනේ?
ReplyDeleteසිරාවට බල්ලොගේ පිටින් දාල යන වෙන සීන් එකක් මේක. ඔය කැරෝකේ වලත් තියෙන්නේ ඕක නේ.. බෝඩ් එක කැරෝකේ.. ඇතුල කොරෝ කොරෝ..
ReplyDeleteමෝඩ කතා කියන්න එපා බන්... උඹ බල්ලෙක් අරන් හදාගෙන තියනවද? කවුරුහරි අරන් යනකන් බලු පැටව් 20 - 30 ගෙනත් ගෙදර තියන් බලාගන්න මිනිස්සුත් ඉන්නවා.... පිටින් බලලා නිගමන වලට එන්න එපා....
Deleteබල්ලෙක් අරන් හදාගනින්....
වීදී දරුවනුත් මේ වගේ හදා වඩා ගන්න මිනිස්සු සංවිදානය වෙනවා නම් !
ReplyDeleteසරත් වැඩේ කියන්නෙ බල්ලෙක් අරන් හරියට හදාගත්තාම ඌ ස්වාමියා ඇතුලු පවුලෙ සියලුම දෙනාට පණ උනත් දෙනවා.... දෙන කෑම ටිකට උගේ මුලු ජීවිත කාලෙම අපිට ආදරය, ලෙන්ගතුකම දක්වනවා.....
Deleteපාරෙ ඉන්න ලමයෙක් හදා ගත්තොත්... 90% තමන්ගෙ දෙමව්පිය ජානවල ලක්ෂණ පෙන්නවා... හදාගත්ත එවුන්ට ෂොට් එක දීලා හරි දේපල ටික ගන්නවා.... ඔන්න වෙනස....
ඇනෝ ගෙ මේ කතාවට මම 100%ක් එකයි.
Deleteමෑතක වුණා මතකද දෙහිවල පැත්තේ හදාගත් පුතෙක් (කෝටිපතියෙක්) බිරියවයි දරුවවයි පුච්චලා මරලා තිබ්බා. එදා තමයි මේ දරුවා හදාගත් කෙනෙක් කියලා හදාගත් අම්මයි තාත්තයි ලෝකෙට කිව්වේ.
Deleteඇනෝගේ කතාවට ඇනෝගේ කී බෝඩ් එකට මසුරං දාන්න ඕනෙ. සැටිෆිකෙට් ටෲ.
Deleteසම්පුර්න ඇත්ත අනෝ, බල්ලා කියන්නේ ඉතාම කෙලෙහි ගුණ දන්නා සතෙක්.
Deleteචෝයි බල්ලෝ බැල්ලියෝ ටික.
ReplyDeleteබල්ලන්ව වැඩියෙන් තුරුළු කරගෙන ඉන්නේ කෙල්ලෝ....ඒ ඇයි ද කියලා දන්නවද...
ReplyDeleteකථාවක් තියෙනවා....මිනිස්සු ගැන ඉගෙනගනිද්දී බල්ලන්ට තියෙන ආදරේ වැඩි වෙන්වයි කියලා....
බොරු නම් අහලා බලන්නකෝ ගරු.පබා නංගිගෙන්..
සමහර ෆොටෝ දැක්කම මට බය හිතෙනව මේ කෙල්ලෝ අර අහිංසක බල්ලන්ට ගල් වලින් ගහයිද කියලා? අනේ එහෙම වෙන එකක් නෑ නේද? ;)
Deleteබල්ලො ගැන විතරයිනේ මෙතන තියෙන්නෙ. එතකොට පූසො?
ReplyDeleteපුසංව පේන්නෙ රෑට.
Deleteඑලියටනෙ ඇස් දිලිසෙන්නෙ.
කිරිඅප්පොච්චියේ ලස්සන බල්ලෝ.... ! වීදී බල්ලන්ට අර රුපියල් හැටදාහේ අසුදාහේ බල්ලොත් ඉන්නවා නොවැ !
ReplyDeleteඅනේ ...... මන්දා. මම ඔන්න මොකූ..............ත් කියන්නෑ.
ReplyDeleteඅර බණ්ඩා උන්නැහැ හිටිය නම් ඇත්තටම මෙතනට මොකක් ඇඳගෙන යාවිද දන්නෑ, නෙහ්?
බල්ලොත් එක්ක බෑ..!!
ReplyDeleteලස්සන බල්ලෝ සහ බැල්ලියෝ සෙට් එක....
ReplyDeleteමම මෙතනින් එහාට මට විතරක් කියාගමි
ara paba bawwage ahawal eka neda allan inne :D
ReplyDeleteයකෝ පබාගෙන් කොල්ලෙකුට තියා බල්ලෙකුටවත් ඉන්න නෑනේ. උඩම පොටෝ එකේ බල්ලගේ ජුන්ඩා මිරිකගෙන නේද ඉන්නේ...?
ReplyDeleteඑක කෑල්ලක්වත් මට නම් ගති නෑ..
කමෙන්ට් සියල්ලටම ස්තුතියි. වෙන වෙනම පිළිතුරු දෙන්න වෙලාව ටිකක් හරස් වුණා අද.
ReplyDeleteමගේ ගෙදර ඉන්න බල්ලාව පාරට යවන්නත් බය හිතෙනවා..නලින්...මේකවත් අරන් හදාගන්න ගියොත් මේ වගේ අය...ඒ අහිංසක සතා නරක වෙනවා..
ReplyDelete@කලු සහ සුදු: ඒකට මට හිනා හිනා.:D
Delete@නලීන්:ඇත්තෙන්ම මුං වීදි බල්ලොද? එහෙම වගක්නම් පේන්න නෑ. වීදි වල ඉන්න උන් කුෂ්ඨ හැදිච්ච කැරට් අල වගේ ලොම් හැලිච්ච උන්නේ බං.
Dude....ඇත්තමයි..මේ සත්තු මාර පොෂ් නේ ද..වීදි බල්ලෝ කියලා පේන්නේ නම් නැහැ...එහෙමත් නැත්නම්..ලංකාවේ වීදි වල නෙවෙයි ද දන්නේ නැහැ..මේ සත්තු හිටියේ..
Deleteහොඳයි හොඳයි..
ReplyDeleteනලින් අයියා මේ පෝස්ට් එක දැක්කෙ නැද්ද.. මේ බල්ලො මිනිසුන්ට උදව් කරන හැටි.
http://triptocub.blogspot.com/2013/07/02.html
බල්ලන්ට ඇති සැප කොල්ලෝ වෙච්චි අපිට නැති හැටි...:(
ReplyDeleteකුක්ක උනත් සැපට තියන්න පබා දන්නවා. බලන්නකො එයාගෙ ඇඟිල්ල තියෙන තැන !!
ReplyDeleteදැන්නෙ දැක්කෙ බල්ලො
ReplyDelete