සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

අදහාගත නොහැකි මේ පුවත ඊයේ දින අසන්නට ලැබුණ එකක්. බලන්න කියවලාම මේ ගැන අදහස.
අන්තර්ජාලයෙනි

සිසේරියන් සැත්කමට ලක්කරන අතරතුර ගැබිනි මව්වරුන්ගේ කිසිදු අනුමැතියකින් තොරව ඔවුනට වඳ සැත්කම් (LRT) කිරීමට නිර්දේශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් සහ ඇයගේ සහායක ලෙස කටයුතු කළ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අදාළ වෛද්‍යවරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සුතිකාගාරයේදී ප්‍රසූතිවේදනාවෙන් පසු වූ මවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ කරුණු විමසීමකදී මේ වෛද්‍යවරිය වඳ සැත්කම් සඳහා මව්වරුන් යොමු කිරීමේ කුමන්ත්‍රණයේ සුලමුල හෙළි වී ඇත.

මේ වෛද්‍යවරිය පේරාදෙණිය රෝහලේ සේවයට පැමිණ මාස හයක් පමණ ගත වී තිබෙන අතර එම කාලය තුළ ඇය ගැබිනි මව්වරුන් දස දෙනෙකු පමණ ඔවුන්ගේ කැමැත්ත නොවිමසා වඳ සැත්කම්වලට නිර්දේශ කර තිබෙන බව මේ වන විට හෙළිදරව් වී තිබේ.
මව්වරු මෙසේ වඳ‍ සැත්කම් වලට යොමු කිරීම සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරුන්ට විරෝධය දක්වා ජාතික හෙළ උරුමයේ නියෝජිත පිරිසක් රෝහල ඉදිරිපිට ඊයේ (5දා) උද්ඝෝෂණයක නිරත වූහ.

මේ පිළිබඳ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සී. ගුණතිලක මහත්මියගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඇය පවසා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි. 
සමන්තී වීරසේකර
මෙහි අලුත්ම තත්ත්වය මෙතැනින් කියවන්න

23 comments:

  1. මේවගේ ඇත්ත නැත්ත කව්රු කියනවද මන්දා නලින්..මට නම් වෛද්‍ය වරුන් ගැන පැහැදීමකුත් නැහැ හෙළ උරුමය ගැන පැහැදීමකුත් නැහැ...

    ReplyDelete
    Replies
    1. හැම වෛද්‍යවරයෙක් ගැනම එහෙම හිතන්න බැ නේද සහන්...

      Delete
    2. ඔව් ඒක ඇත්ත..හොඳ වෛද්‍යවරුත් ඉන්නවා කියලා මාත් අහලා තියෙනවා..

      Delete
  2. වැඩේ ඇත්ත නම් ඔය දොස්තර වරියත් අල්ලලා වද සැත්කමක් කරලා දාන්න තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් දැනටමත් කරගෙන ඇති. ඊට වඩා දෙයක් තමා ඕං කරනවනං. පින්තූරෙ තියෙන ගැට ගැහිල්ල ඊට ටිකක් පහළින් කරනවනං...

      Delete
  3. මාත් දැන් ටිකකට කලියෙන් තමයි මේ ගැන පත්තරෙන් දැනගත්තෙ. කතාව ඇත්ත නම් ඉතින් අපිටත් ජාතිවාදි වෙන්ට හිතෙයි.

    මුනව උනත් ඇත්ත නැත්ත හොයල බලන්ට එපැයි නේද.

    ReplyDelete
  4. ඔය අමාත්‍යාංශ පරීක්ෂණ ගැන නම් ඉතින් කතා කරල වැඩක් නෑ... තව සතියක් මාසයක් යනකොට ඕක අමාත්‍යාංශ නිලධාරීන්ටත් අමතකයි, ඉස්පිරිතාලෙ නිලධාරීන්ටත් අමතකයි.. මිනිස්සුන්ටත් අමතකයි... :(

    ReplyDelete
  5. මේ දොස්තර ගෑනි මුස්ලිම් වග නොකියන්නේ නලින් උඹත් උන්ට *ක දෙනවද

    ReplyDelete
  6. ඇත්තෙන්ම ඔය දෙන්නගේ නම් දෙකත් පල කරමුකෝ නලීන්. මම අද උදෙත් කියෙව්වා චොක්ලට් වල බ්ලේඩ් එකක් තිබිලා පාරිභෝගික ආරක්ෂා ආයතනයක කෙනෙකුටම කැවිලා චොක්ලට් සමාගමට සීල් තිබ්බ කතාවක්.

    ඒක තිබ්බේ ගොසිප් සයිට් එකක. ඒකෙම කියලා තිබ්බා ඔයවගේ සිසිල් බීම බීලා මිනිස්සු මැරුනත් ඒ සිසිල් බීම ජාතියේ නම දැනගන්නවත් ඔය ජාතික කියන මාධ්‍යවල ඒවායේ නම පළ නොකරන බව.

    මෙතනදිවත් අපිට දැනගන්න දාමු බලන්න නම් දෙකත්.

    ReplyDelete
    Replies
    1. මෙන්න නං දෙක වෛද්‍ය ෂෙරින් මිසාහීර් හා ද්‍යෛ M.H.L.M හස්ලි












      Delete
  7. මමත් මීට කලින් අහල තියෙනව මාතර ප්‍රදේශයේ ඉන්න මුස්ලිම් ජාතික ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් එයාගෙ වාට්ටුව ඇතුල්කෙරෙන සිංහල අම්මල හැමකෙනාවම නෝර්මල් හම්බෙන්න අරින්නෙ නැතිව සීසේරියන් කරන්න නිර්දේශකරනවය කියල. මම ඒත් හිතුවෙ ඕව මිනිස්සු වෙනත් අදහස් හිතේ තියන් කියන කතා විතරයි කියල. දැන් බලන් ගියාම එහෙම දේවලුත් තියෙනව. වෛද්‍ය වෘත්තියෙ මූලික ආචාර ධර්මවත් රකින්නෙ නැති මේ අයට නම් දඬුවමක් දෙන්න වෙනව. නැත්නම් මේව මෙහෙම වෙන්න ගත්තොත් මිනිස්සු කොහොමද තව ඉස්සරහට වෛද්‍යවරයෙක්ව විශ්වාස කරල දෙන බෙහෙතක්වත් බොන්නෙ.

    ReplyDelete
    Replies
    1. DDT කියපු කතාවම තමයි මටත් හිතුනේ... ඔය කතාව ළඟදි ආපු එකක් නෙවෙයි.. ඉන්දියාවේ තරුණ ගෑණු ළමයින්ට පොඩි පොඩි ඔසප් අපහසුතා ආවම ඔය වඳ සැත්කම කරපු සිද්ධියක විස්තර පත්තරේක කියෙව්ව වෙලාවේ මට හිතුනේ අපේ රටේ මෙහෙම දේවල් කරන්න බැරුව ඇති කියලා.... අපි මෙච්චර කල් දොස්තර කෙනෙක් ගාවට යද්දි බැලුවේ ඒ මනුස්සයා පිළිගත්ත වෛද්‍ය සහතිකයක් තියෙන, ලියාපදිංචි වෙච්ච වෛද්‍යවරයෙක්ද කියලා විතරයි... දැන් දොස්තරගේ ජාතිය ආගමත් බලන්න වෙනවද දොස්තර කෙනෙක් ගාවට යද්දි.... ?

      එක කරුමයක් ඉවර කරගත්තා විතරයි..... තව එකක්.... ෂික්....

      Delete
    2. තාම මෙය කතාවක් විතරනේ හිරූ අපි බලමු ඇත්තටම මේ දේ වෙලාද කියලා. ඒ පරික්ෂණවලින් අනතුරුවයි අප නිගමනයකට ආ යුත්තේ.

      Delete
  8. රටට මොනවා වේලාද මන්දා.

    ReplyDelete
    Replies
    1. නිර්ආගමික නිර්ජාතික වෙලා ....
      ආතල් නේ !

      Delete
  9. මේක ලොකු චෝදනවක්.නමුත් ඇත්ත,නැත්ත ගැන නිවැරදිවගේම අපක්ෂපාති පරීක්ෂණයක් ඉක්මනින්ම කරලා වැරදි කරුවන්ට තරාතිරම නොබලා කටයුතු කල යුතුයි.

    ReplyDelete
  10. පව් හිපොක්‍රටීස්.........!

    ReplyDelete
  11. සැත්කම කලේ කවුද? ඕනෑම සැත්කමකට පෙර කැමැත්ත දී අත්සන් කරන්න ඕනෑ නේද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. මා ගැන මිස අන් අය ගැන අපහාසාත්මක වචන භාවිත නොකරන්න ඇනෝ සහෝ

      Delete
  12. //ප්‍රසූතිවේදනාවෙන් පසු වූ මවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්//

    මේ අයට යන්න අලුතෙන් අපායවල් හදන්න වෙනවා

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT