සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගත් වාහනයට  මෙයිට සුළු වේලාවකට පෙර බලපිටියේ දී මැර ප්‍රහාරයක් එල්ල වි ඇතැයි වාර්ථා වේ. පසුගියදා ඇතිවු සුලි කුණාටුව හේතුවෙන් මියගිය ධීවරයකුගේ නිවසට යාමට විපක්ෂ නායකවරයා උත්සාහ කළ අවස්ථාවේදි එම මියගිය ධීවරයාගේ හිතවතුන් විසින් මේ ප්‍රහාරය එල්ල කොට ඇතැයි පැවසේ. එම වාහනයට අතින් පයින් මෙන්ම ගල් මුල්වලින්ද ප්‍රහාර එල්ල කොට ඇතැයි පැවසේ. වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ වාහනයේ සිට ඇති අතර ඔහුට එම ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදුව නැත.





බලපිටිය දිලීප් නිශ්ෂංක

20 comments:

  1. උන්නැහේටත් ඒ පාර මැර ප්‍රහාර එල්ලවෙන්න පටන් අරන්ද? හිටපු අගමැතිවරයෙක්, වර්තමාන විපක්‍ෂනායකවරයා හැටියට ඒ වගේ පුද්ගලයෙක්ට නිසි ආරක්‍ෂාව සපයන එක නම් පොලීසියෙ වගකීමක්.

    එතුමත් මළගෙදර යන්න ගිහින්ද, එයා නිදාගෙන ඉන්න හැටියට මම හිතුවෙ රටේ වෙන දේවල් එතුම දන්නෙ නැතුව ඇති කියල.

    ReplyDelete
    Replies
    1. එතුමත් දැන් දැන් ටිකක් ඇවිදිනවා.

      Delete
  2. යකෝ මේ මනුස්සයාට ගහන්නේ...මුන්ට ගහන්න වෙනින් කවුරුවත් හිටියේ නැතිද..?

    ReplyDelete
  3. පව් අනේ රනිල් ...

    ReplyDelete
  4. මිනිස්සුන්ට කේන්ති එන්නේ නැද්ද අනේ මෙයාගේ වැඩ වලට...

    ReplyDelete
    Replies
    1. එහෙනම් බන් රටේ අනෙක් උන් කරන වැඩවලට උන්ව මරාගෙන මැරෙන්න එපැයි....:P

      Delete
  5. බොහොම කනගාටුයි. මිනිස්සුන්ට කළ නොකළ යුත්ත පැටලී හැඩයි.

    ReplyDelete
  6. ඒ ගහල තියෙන්නෙ ආණ්ඩුවෙන් දීල තියෙන අලුත් වාහනේට නේද?
    මම හිතුවෙ සෝභිතත් එක්ක කෝපි බොන්න ගිහිල්ල පුකට පයින් ගහල කියල.

    ReplyDelete
  7. ඕවා මොනවද ජේ ආර්ලා කෑවේ ඔහොම කටුද...? පොලිට්‍රික්ස් කරන කොට ඔහොම තමා...

    ReplyDelete
  8. දැන් ඉතින් මේව කියන්නේ කාටද?පවු වයසක මනුස්සයා

    ReplyDelete
  9. ponil ta hodata gahanna thibune paksheya dalama yanna.

    ReplyDelete
  10. කොහොමත් රනිල්ගෙ වැඩ වලට ලොක්ක භය වෙලා ඉන්නෙ.දිනමිනේ කාටුන් අදින හේමන්ත වරකයට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ රනිල්ට කියල ඇරවගන්න.

    ReplyDelete
    Replies
    1. "මලිත්ට ගහනකොට ඇයි චංචලා අඬන්නේ"

      ඕව ගනන් ගන්න එපා කෙන්ජි අයියා, ලංකාවෙ දේශපාලනේ හැටි ඔහොම තමා. ඕව ගැන වැඩිය වද වෙන්න එපා. අල්ලලා දාන්ට.

      Delete
  11. නලියට ත් රනිල් ගෙ සෙරෙප්පු පටියක් කැඩුනත් ලොකුයි,ආණ්ඩුවෙ නොසැලිකම නිසා මැරුන ධිවර අහිංසක ජනතාවට වඩා.

    ReplyDelete
  12. කරුණාකර නලිය පත්තර වලට මොනව ලිව්වත්,රජුට පුක දෙන ඒවා ඔයාගෙ බොගේ දාල අපේ මොළ සුද්ද කරන්න හදන එක නවත්වනවද?මට ඉහේ මල් පිපිල ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. නලින් නලින්ට ඕන දෙයක් උගේ බ්ලොග් එකේ ලියපුදෙන්.උඹට කියවන්න බැරිනං නටාපං. නැත්තං උඹ එකක් පටන් අරං උඹේ හිතේ හැටියට රනිල්ට පුක දීලා ලියපං. නිකං අනුන්ගේ සීනි කිරන්න යන්නේ නැතිව. UNP එකේ පිහිටෙන් සුදුසුකම් නැතිව ලොකු රස්සාවලට පැනලා ලෝකේ වටේ සවාරි ගහන ගමන් තව එනවා සුදනා වෙන්න.

      Delete
    2. කෙන්ජි මගේ පුක පැලුවා...ටකර ටකං ටකං ටකං

      Delete
  13. නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගනී. මේ ප්‍රවෘත්තිය මරා ට කඩේ යන ඔබට ප්‍රවෘත්තියක් නෙමෙයිද ? පත්තරෙන් විතරක් කඩේ යනවා කියලා අපි හිතුව නලින් ගොයියා...තමන්ගෙ බ්ලොග් එකෙනුත් මරාට කඩේ යන එක ගැන උඹට කෙසේ වෙතත් අපිට විලි ලැජ්ජයි...ආණ්ඩුව වෙනස් වෙච්ච දවසක කොන්ද කෙලින් කරගන්න බැරි වෙයි ඔහොම නැමිලම හිටියොත්...ඒ නිසා දැන් ටිකක් කෙලින් කරගත්තොත් හොදයි.....

    මිනීමරු මරා ඇතුලු හොරනඩේට ශාප වේවා !

    ReplyDelete
  14. හහ්... හපොයි. මේ මනුස්සය.

    ReplyDelete
  15. @Kenji @ JapanJune 11, 2013 at 8:24 PM

    විපක්ෂ නායක යනු රටේ ඉහළම පුරවැසියෙකුගෙන් කෙනෙක්. එවන් අයෙකුට සිදුවූ අකරතැබ්බයක් ගැන පුවතක් කොහොමද කෙන්ජි අයියා කඩේ යාමක් වෙන්නේ.

    @AnonymousJune 11, 2013 at 10:26 PM
    වාස්ගේ කතාව දැන් පරණ කතාවක්නේ ඇනෝ ඒ වගේම ඔබට පුවතක් හරි හැටි වටහගන්නත් බැරි හැඩයි.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT