විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගත් වාහනයට මෙයිට සුළු වේලාවකට පෙර බලපිටියේ දී මැර ප්‍රහාරයක් එල්ල වි ඇතැයි වාර්ථා වේ. පසුගියදා ඇතිවු සුලි කුණාටුව හේතුවෙන් මියගිය ධීවරයකුගේ නිවසට යාමට විපක්ෂ නායකවරයා උත්සාහ කළ අවස්ථාවේදි එම මියගිය ධීවරයාගේ හිතවතුන් විසින් මේ ප්‍රහාරය එල්ල කොට ඇතැයි පැවසේ. එම වාහනයට අතින් පයින් මෙන්ම ගල් මුල්වලින්ද ප්‍රහාර එල්ල කොට ඇතැයි පැවසේ. වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ වාහනයේ සිට ඇති අතර ඔහුට එම ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදුව නැත.
බලපිටිය දිලීප් නිශ්ෂංක
උන්නැහේටත් ඒ පාර මැර ප්‍රහාර එල්ලවෙන්න පටන් අරන්ද? හිටපු අගමැතිවරයෙක්, වර්තමාන විපක්‍ෂනායකවරයා හැටියට ඒ වගේ පුද්ගලයෙක්ට නිසි ආරක්‍ෂාව සපයන එක නම් පොලීසියෙ වගකීමක්.
ReplyDeleteඑතුමත් මළගෙදර යන්න ගිහින්ද, එයා නිදාගෙන ඉන්න හැටියට මම හිතුවෙ රටේ වෙන දේවල් එතුම දන්නෙ නැතුව ඇති කියල.
එතුමත් දැන් දැන් ටිකක් ඇවිදිනවා.
Deleteයකෝ මේ මනුස්සයාට ගහන්නේ...මුන්ට ගහන්න වෙනින් කවුරුවත් හිටියේ නැතිද..?
ReplyDeleteපව් අනේ රනිල් ...
ReplyDeleteමිනිස්සුන්ට කේන්ති එන්නේ නැද්ද අනේ මෙයාගේ වැඩ වලට...
ReplyDeleteඑහෙනම් බන් රටේ අනෙක් උන් කරන වැඩවලට උන්ව මරාගෙන මැරෙන්න එපැයි....:P
Deleteබොහොම කනගාටුයි. මිනිස්සුන්ට කළ නොකළ යුත්ත පැටලී හැඩයි.
ReplyDeleteඒ ගහල තියෙන්නෙ ආණ්ඩුවෙන් දීල තියෙන අලුත් වාහනේට නේද?
ReplyDeleteමම හිතුවෙ සෝභිතත් එක්ක කෝපි බොන්න ගිහිල්ල පුකට පයින් ගහල කියල.
ඕවා මොනවද ජේ ආර්ලා කෑවේ ඔහොම කටුද...? පොලිට්‍රික්ස් කරන කොට ඔහොම තමා...
ReplyDeleteදැන් ඉතින් මේව කියන්නේ කාටද?පවු වයසක මනුස්සයා
ReplyDeleteponil ta hodata gahanna thibune paksheya dalama yanna.
ReplyDeleteකොහොමත් රනිල්ගෙ වැඩ වලට ලොක්ක භය වෙලා ඉන්නෙ.දිනමිනේ කාටුන් අදින හේමන්ත වරකයට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ රනිල්ට කියල ඇරවගන්න.
ReplyDelete"මලිත්ට ගහනකොට ඇයි චංචලා අඬන්නේ"
Deleteඕව ගනන් ගන්න එපා කෙන්ජි අයියා, ලංකාවෙ දේශපාලනේ හැටි ඔහොම තමා. ඕව ගැන වැඩිය වද වෙන්න එපා. අල්ලලා දාන්ට.
නලියට ත් රනිල් ගෙ සෙරෙප්පු පටියක් කැඩුනත් ලොකුයි,ආණ්ඩුවෙ නොසැලිකම නිසා මැරුන ධිවර අහිංසක ජනතාවට වඩා.
ReplyDeleteකරුණාකර නලිය පත්තර වලට මොනව ලිව්වත්,රජුට පුක දෙන ඒවා ඔයාගෙ බොගේ දාල අපේ මොළ සුද්ද කරන්න හදන එක නවත්වනවද?මට ඉහේ මල් පිපිල ඉන්නෙ.
ReplyDeleteනලින් නලින්ට ඕන දෙයක් උගේ බ්ලොග් එකේ ලියපුදෙන්.උඹට කියවන්න බැරිනං නටාපං. නැත්තං උඹ එකක් පටන් අරං උඹේ හිතේ හැටියට රනිල්ට පුක දීලා ලියපං. නිකං අනුන්ගේ සීනි කිරන්න යන්නේ නැතිව. UNP එකේ පිහිටෙන් සුදුසුකම් නැතිව ලොකු රස්සාවලට පැනලා ලෝකේ වටේ සවාරි ගහන ගමන් තව එනවා සුදනා වෙන්න.
Deleteකෙන්ජි මගේ පුක පැලුවා...ටකර ටකං ටකං ටකං
Deleteනියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගනී. මේ ප්‍රවෘත්තිය මරා ට කඩේ යන ඔබට ප්‍රවෘත්තියක් නෙමෙයිද ? පත්තරෙන් විතරක් කඩේ යනවා කියලා අපි හිතුව නලින් ගොයියා...තමන්ගෙ බ්ලොග් එකෙනුත් මරාට කඩේ යන එක ගැන උඹට කෙසේ වෙතත් අපිට විලි ලැජ්ජයි...ආණ්ඩුව වෙනස් වෙච්ච දවසක කොන්ද කෙලින් කරගන්න බැරි වෙයි ඔහොම නැමිලම හිටියොත්...ඒ නිසා දැන් ටිකක් කෙලින් කරගත්තොත් හොදයි.....
ReplyDeleteමිනීමරු මරා ඇතුලු හොරනඩේට ශාප වේවා !
හහ්... හපොයි. මේ මනුස්සය.
ReplyDelete@Kenji @ JapanJune 11, 2013 at 8:24 PM
ReplyDeleteවිපක්ෂ නායක යනු රටේ ඉහළම පුරවැසියෙකුගෙන් කෙනෙක්. එවන් අයෙකුට සිදුවූ අකරතැබ්බයක් ගැන පුවතක් කොහොමද කෙන්ජි අයියා කඩේ යාමක් වෙන්නේ.
@AnonymousJune 11, 2013 at 10:26 PM
වාස්ගේ කතාව දැන් පරණ කතාවක්නේ ඇනෝ ඒ වගේම ඔබට පුවතක් හරි හැටි වටහගන්නත් බැරි හැඩයි.