samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


පසුගිය ටිකේම මේ අඩවියෙන් අලි ගැන තොරතුරු ගෙන ආවෙමි. අද ද ගෙන එන්නේ අලි පුවතකි. එහෙත් මේ සතුටු දායක පුවතක් නොවේ. සැහැසි මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් මිය ගිය සද්ධන්තයෙකු ගැන කතාවකි.

P2170003

අම්පාර උහන ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ දෙමටමල් පැලැස්ස ගම්මාණයට වගා හානි කිරිම සදහා පැමිණි වන අලියෙකු විදුලි සැර වැදි මියගොස් ඇත .වයස අවුරුදු තිස්පහක් පමණ වන මෙම අලියා අද17 උදැසන පහයි තිහට පමණ මෙසේ විදුලි සැර වැදිම නිසා මිය ගොස් සිටයේ අම්පාර උහන ගුවන් හමුදා කදවුර ආසන්නයේ ඇති කුඹුරු යායක් ආසන්නයේ දිය. යම් අයෙකු විසින් අලින් එන යන මාර්ගය හරස් කර අදිනු ලැබු විදුලි කම්බියක් එම ස්ථානයේ තිබි සොයා ගන්නා ලදි.
මියගොස් සිටි අලියා පිළිබද පරික්ෂණ කටයුතු කිරිමේදි වන ජිවි නිළධාරින් හා ගම්වාසින් එක්ව මහත් වෙහෙසක් දරා අලියා අනෙක් අතට පෙරලා දමන ලද අතර එහිදි විදුලිය වැදිම නිසා ඇති වු පිළිස්සුම් කැලැල්ද දක්නට ලැබිණ.

P2170083

P2170002

P2170085

P2170087

P2170086
අලිය පරික්ෂා කිරිම සදහා ගම්වාසින්ගේ උදව්වෙන් පෙරළ දමන අයුරු
අම්පාර වන ජිවි කාර්යාලයේ පශුවෛද්‍ය නිළධාරි ඩි.බි.එම්.පුෂ්ප කුමාර මහතා ඒ.එම්.ධර්මදාසකේ.එල්.ඩි.පියරත්න කිත්සිරිමෙවන් ඇතුළු නිළධාරින් පිරිසක් පරික්ෂණ කටයුතු සදහා පැමිණ සිටිහ.

ජායාරූප හා සටහන 
දිගාමඩුල්ලේ චන්දන ලියනආරච්ච්
එම ස්ථානයේ තවත් සේයා රූ කිපයක් පහළ


P2170022

P2170002

P2170003

P2170024

P2170026

P2170028

P2170062

P2170069

P2170083

P2170085

P2170087

P2170101

P2170086


21 comments:

  1. blogger_logo_round_35

    මිය ගිහින් දවස් ගානක් වෙනව වගේ ගල් ගැහිල. අනේ පව්. මතු සසරේ නැවත මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!:(

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අද දවසේ සිදුවීමක් වන වදුල.. මේ විස්තරය ලියපු චන්දන තමා පහළින් කමේන්ට් කර ඇත්තේ.

      Delete
  2. 31999_132872540056416_3560510_n

    17 වෙනිදා උදේ පාන්ද මෙම සිදුවිම වෙලා තියෙන්නේ

    ReplyDelete
  3. .com/img/b/R29vZ2xl/AVvXsEjCABF-9LkgWXnVfBZ2fOfsN0gmo1D38rjMly81AbOZGDB34exw3oVH8yr86_cTW2sOpkj2XBQe0NH7VxMmgHQ7XuPFz8rvunmHzW3iunEb4ttVNUyIuu7VJrarfYpgmR0/s45-c/

    අලින්ටනං පුදුම අපල කාලයක් උදාවෙලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හැම අලියන්ටම අපලයි වගේ නේද මලේ

      Delete
  4. blank

    පව්.... මෑත කාලයේ අලි කී දෙනෙක් නම් ඔහොම මිය යන්න ඇද්ද...
    අපේ රටේ "අලි" නමින් හැඳින්වූ සුන්දර සත්ත්ව කොට්ඨාශයක් අතීතයේදී ජීවත්ව සිටියහ...
    එහෙම කියන කාලය ඉක්මනින් ලඟා වෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අනිවා චන්දන ඒ දවස වැඩ් ඈතක නොවේ.

      Delete
  5. Untitled

    අනේ පව්... තව ඉස්සරහට මේ විදියට ගියොත් අලි නැත්තටම නැති වේවි....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒ වගේ තමා මේහෙම ගියොත් වෙන්නේ

      Delete
  6. blogger_logo_round_35

    අනේ මමත් මේක දැක්කා,, මේ ටිකේම මේ වගේ ඒවා අහන්න වෙනෝනේ... :(

    ReplyDelete
  7. TL+LANKA+LOGO

    ආසියාතික අලි ගහනය මෙවෙනි කාරනා නිසා අපට නැතිවීයාම කනගාටුදායක සිද්දියක්.මිනිස් වර්ගයාගේ ආරක්ශාව තකා මෙවැනි උපක්‍රම භාවිතා කිරීමට සිදු වුවත් එය අලින් වැනි සත්වයින්ට විශාල තර්ජනයක්.නමුත් මිනිසුන්ගෙ පැත්තෙන් බැලුවොත් එය සාදාරන වන්නට පුලුවන.නමුත් මේ දෙපැත්තම සුරැකෙන විදියට වැඩපිලිවෙලක් යෝජනාවේ නම් කෙතරම් අගනේද.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔබ මේ ගැටලුව හරි අයුරින් දැක තිබෙනවා තුසිත..

      Delete
  8. 564055_3860779430666_1978721177_n

    අයියෝ... හරිම දුක්බර සිද්ධියක් අර අලියාගේ ඇහේ සමීප රූපය හරිම සංවේදීයි. මේ ගැටුමට හරිහමන් උත්තරයක් කවදා ලැබේවිද මන්දා?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔබ ඡායාරූප ශිල්පයට පෙම් බැන්දෙකු නිසා ඒ සේයාරුවේ විශෙෂත්වය දැක්කා... දැක්කද කදුලු පාර ඇහැ වටේ

      Delete
  9. Self_Helpless_Logo

    පහුගිය අවුරදු 5 ඇතුලත අලි 3500 වඩා මිය ගිහින් තියෙනවා කියල අද මම කොහේදී හරි දැක්කා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      3500 කියන්නේ පොඩි ගානක් නොවේ නේද?

      Delete
  10. blogger_logo_round_35

    අලි මිනිස් ගැ‍ටුම කාලාන්තරයක් තිස්සෙ පවතිනවා ඒත් විසඳුමක් නම් පෙනෙනතෙක්මානයේවත් නැහැ.. එකිනෙකා මරාගත්තට දෙපැත්තටම කියන්න හේතු තියෙනවා. කතාකරන්න පුලුවන් මනුස්සයො එවුව කිවුවත් සිවුපා සතා කොහොම කියන්නද ?

    ReplyDelete
  11. IMG_20200528_222338

    මිනිස්සු ඉතින් වනාන්තර විනාශ කරන කොට මෙ සත්තු කොහේ කියලා යන්නද.. එක විදියකට ලන්කාව වගෙ පුන්චි රටක ඔහොම දේවල් වෙන එක අහන්නත් දෙයක්ද.. ඈයි ඉතින් ඔය හෑමොටම ඉන්න ඉඩ කොහෙද නේ??
    …ඕකට විසදුමක් දෙන්නත් අමාරු ඒ හින්දානෙ...

    ReplyDelete
  12. photo+%284%29

    මේ අහිංසක සත්තුන්ටම ඇයි මංදා මෙහෙම වෙන්නෙ, වන ජීවී දෙපාර්තමේන්තුව මීට වැඩිය සෙවිල්ලෙන් බැලුවොත් හොදයි වගේ සත්තු ගැන.

    ReplyDelete
  13. sira

    දුක හිතෙනවා...අලි මිනිස් ගැටුමට තිරසාර විසදුමක් දෙන්න බැරිවේවි ...මිනිසා ඔවුන්ගේ වාසස්ථාන හෙළි පෙහෙළි කරන තුරාවට...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT