සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

16 වැනි බෙනඩික්ට් පාප්වහන්සේ අසනීප තත්ත්වයන් මත ලබන 28 වැනිදා සිට පාප් ධුරයෙන් ඉල්ලා අස්වන බව වතිකානය ප්‍රකාශ කළ බව ඒ එෆ් පි පුවත් සේවය වාර්තා කරයි ඒ මෙසේය.



Feb 11, 2013 A spokesman for Chancellor Angela Merkel said on Monday the German-born pope deserved “respect” and “gratitude” for his nearly eight years as pontiff after he announced he was to step down. “The federal government has the greatest possible respect for the Holy Father, for his accomplishments, for his life-long work for the Catholic Church,” said Steffen Seibert, adding he deserved also “gratitude.”
VATICAN CITY



Feb 11, 2013 Pope Benedict XVI announced Monday he will resign on February 28 because his age prevented him from carrying out his duties, an unprecedented move in the modern history of the Catholic Church.


A file picture taken on May 28, 2006 shows Pope Benedict XVI walking through the entrance of the former Nazi death camp of Auschwitz in Oswiecim.Pope Benedict XVI announced on February 11, 2013 he will resign on February 28 because his age prevented him from carrying out his duties, an unprecedented move in the modern history of the Catholic Church. AFP PHOTO
“After having repeatedly examined my conscience before God, I have come to the certainty that my strengths, due to an advanced age, are no longer suited to an adequate exercise of the Petrine ministry,” the 85-year-old pope told a meeting of cardinals.
“In order to govern the bark of Saint Peter and proclaim the Gospel, both strength of mind and body are necessary, strength which in the last few months, has deteriorated in me to the extent that I have had to recognise my incapacity to adequately fulfill the ministry entrusted to me,” he said. “For this reason, and well aware of the seriousness of this act, with full freedom I declare that I renounce the ministry of Bishop of Rome, Successor of Saint Peter, entrusted to me by the Cardinals on 19 April 2005, in such a way, that as from 28 February 2013, at 20:00 hours, the See of Rome, the See of Saint Peter, will be vacant and a Conclave to elect the new Supreme Pontiff will have to be convoked by those whose competence it is,” he said. Pope Benedict had hinted in a book of interviews in 2010 that he might resign if he felt he was no longer able to carry out his duties.  

AFP NEWS




9 comments:

  1. අන්තිමට පාප් වහන්සේ කෙනෙක් ඉල්ලා අස්වී ඇත්තේ 1415 දී Pope Gregory XII.

    මීට පස්සෙ වත් මෙතරම් වයෝවෘද්ධ නොවන පාප් වහන්සේලාව පත් කරගනීවි ද?!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ තොරතුරට මා සිතා සිටියේ මේ පළමු අවස්ථාව ලෙසයි

      Delete
    2. හරී කලින් ලියල තිබුන ඒ ගැන ලිපියක්.

      ෴ ඇත්තම ඉල්ලා අස්වීම් විදිහට පිළිගන්න පුලුවන් එව්වා වෙලා තියෙන්නෙ ක්‍රි.ව. 1000ත් 1400ත් අතර. පළමුවෙනි එක තමයි Benedict IX ගේ ඉල්ලා අස්වීම. Benedict IX කියන්නෙ ඉතිහාසයේ පත්වෙච්ච වයසින් අඩුම පුද්ගලයා (පාප්ධූරයට පත්වෙනකොට වයස 11ත් 20ත් අතර ඇතැයි සැළකෙනවා.) වගේම පාප්ධූරය විකුණන්කෑ එකම පුද්ගලයාද වෙනවා. කසාදයක් බැඳගෙන සල්ලිකාර ජීවිතයක් ගතකරන්න හිතගිය හින්දම තමුන්ගෙ බාප්පා කෙනෙකුගෙන් සල්ලි අරන් පාප්ධූරයෙන් ඉවත් වෙනවා. බාප්පා මොකටද පාප්කම අත්හරින්න සල්ලි දුන්නෙ කියලා හිතෙනවා නේද? ඒ මොකද දන්නවද Gregory VI විදිහට ඊළඟට පත්වෙන්න ඕනා වෙච්ච නිසා. ඒත් සල්ලි දීලා ගත්තු පාප්කම තියාගන්න නොලැබෙන්නෙ Benedict IX ට තෙල ගහලා ඉල්ලා අස්කෙරෙව්වා කියලා චෝදනා එන නිසා. ඒ නිසාම Gregory VI ත් ඉල්ලා අස්වෙනවා. ඒවගේම Benedict IX ටත් තමුන් බලාපොරොත්තු වෙන ජීවිතය නොලැබෙන්නෙ පෙම්වතිය ඔහු හැරයාම නිසා.

      ඊළඟට Celestine V පාප්තුමාත් ධූරය අතහරිනවා. හේතුව තව පිළිතුරකට සම්බන්ධ නිසා මෙතන කියන්නේ නෑ. අන්තිමටම ඉල්ලා අස්වෙලා තියෙන්නෙGregory XII පාප්තුමා ඒ පාප් නිලවරණයේ තිබිච්ච දෝෂ නිසා.

      අනිත් කොටස තමයි ඉල්ලා අස්වීම් ඉදිරිපත් කළත් ඒවා නිල වශයෙන් සිදුවී නැති අවස්ථා. පළවෙනි අවස්ථාව තමයි ප්‍රංශ විප්ලවය කාලෙදි තමන්ව අත්ඩංගුවට පත්වුවොත් ධූරයෙන් ඉල්ලා අස්වූවායැයි සළකන ලෙස 7වන පියුස් පාප්තුමා ලියපු ලිපිය.දෙවන ලෝක යුද්ධ කාලෙ පාප්ධූරය දරපු 12වන පියුස් පාප්තුමාත් ඉල්ලා අස්වීමේ ලිපියක් ලියා තිබෙනවා. යම් හෙයකින් තමන්ව නාසි අත්ඩංගුවට පත්වුවොත් ධූරය හැරගියා ලෙස සැළකීමටත් ඒ වෙනුවට නව පාප්තුමෙකු පත්කරගැනීමටත් අවසර දෙමින්. ඊළඟ අවස්ථාව බොහොම මෑතක සිදුවෙච්ච දෙයක්. තමන් යම් රෝගාබාධයකට ලක්වී ධූරයේ වැඩකටයුතු කළ නොහැකි තත්වයට පත්වූවොත් තමන් ඉල්ලා අස්වූවායි සළකන ලෙස ඉල්ලමින් දෙවන ජුවාම් පාවුළු පාප්තුමාද ඉල්ලා අස්වීමේ ලිපියක් ලියා තිබෙනවා. නමුත් මේ කිසිවක් ඉල්ලා අස්වීම් ලෙස නිල වශයෙන් පිළිගන්නේ නෑ. ෴

      මෙතනින් බලන්න හරීගෙ ඒ ලිපිය

      ඒ ලිපියෙම අවසාන හරියෙ තියෙනව අහම්බෙන් පත්වෙල පසුව ධූරය හැර ගියපු පාප්තුමෙකුට ඒ නිසා මුහුණ දෙන්න වුනු දුක්ඛිත ඉරණමක් ගැනත්.

      Delete
  2. කවුද එතකොට ඊලග එක්කෙනා?

    ReplyDelete
  3. වයස නිසා රාජකාරි නිසිලෙස කරන්න බෑ කියලා එතුමා නිගමනයකට පැමිණීම තමයි හේතුව...

    ReplyDelete
  4. කට ඇදවී හොට බිම ඇනුනත් අපේ අය නම් ඉල්ලා අස්වෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙත් මේ ටිකමයි.. :D බලන්ටකෝ ඔය මැරෙනකම්ම කස්ටිය ඉන්න අපූරුව බල තන්හාවෙන්..

      Delete
  5. මටත් මක හැටියට අපේ "හරීගේ හීන ලන්තය" ලියන හරී සොහොයුරා පාප්වහන්සේ කෙනෙක්ගේ ඉල්ලා අස්වීමක් පිලිබඳව මිට කලකට ඉහතදි අපූරු පෝස්ට්එකක් ලිව්වා.
    පාප් වහන්සේගේ උතුම් ආදර්ශයකි.

    ReplyDelete
  6. උන්ගෙ රටේ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.... ඔන්න ලංකාවෙ හැටි...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT