සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අක්කරේපත්තු මුහුදේ මසුන් මැරිමේ නිරතව සිටි ධීවරයන් පිරිසකට අද අලුයම දැවැන්ත මඩු මත්සයෙක් හසු වී ඇත. මෙම මත්ස්‍යයාගේ බර කිලෝ 800ක් පමණ වන බව ඔවු හු පවසති. වටිනා කම රුපියල් ලක්ෂ 3ක් ඉක්මවන බවද පැවසේ.








එම්. එම්. ඉස්මයිල්

11 comments:

  1. බුදු අම්මෝ.....මේකගෙ පිටේ නැගලා මූදු ගියෑකිනේ..

    ReplyDelete
  2. alut dewal dangana puluwan nisa mama oyage blog ekata kamati.
    21-04-2013 set weamu.
    Jayawewa

    ReplyDelete
  3. පව් බං ඔය තරමට හැදෙන්ඩ කොච්චර කලක් යයිද

    ReplyDelete
  4. ඔය වගේ ජාන වෙනස්කම් තියෙන උන් කන්න හොඳද දන්නෙත් නෑ.. :(

    ReplyDelete
    Replies
    1. කාලා වරෙන්..මේකා හලාල්.

      Delete
  5. මඩු රජෙක් නේ..

    ReplyDelete
  6. සෑහෙන වයස ඇති මේකා..

    ReplyDelete
  7. I think this is Manta (http://en.wikipedia.org/wiki/Manta_ray)

    ReplyDelete
  8. මනුශ්යය හරිම දක්ෂයි මෙ විදිහට ලෝකයේ දුර්ලභම සත්තු මරල ප්‍රදර්ශනය කරන්න. පන පිටින් මහ සාගරේ ඉන්නව පෙන්නුව නම් කොච්චර අපූරුද ?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT