සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සව්දියේ මරණ දඩුවම නියමව සිටි රිසානා නෆීක් අද පෙරවරුවේ මරා දැමු බව සෞදි ආරංචිමාර්ග පවසයි. විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය අංශයද මේ බැව් තහවුරු කරයි.ලංකාවේ වෙලාවෙන් උදේ 11.40ට මේ දඩුවම ක්‍රියාත්මක කොට ඇත.

26 comments:

  1. හ්ම් තවත් කණගාටුදායක පළිගැනිමක්

    ReplyDelete
  2. ඔන්න ඕක තමයි අපි කියන්නෙ ලංකාවටත් ඔය ඉරණම අත්නොවෙන්න වැඩ කල යුතුයි කියලා... ෂරියා නීතිය කියන්නෙ තුච්චම තුච්ච නින්දිත නීතියක්...මේ කෙල්ලව බොරු වයසක් දක්වලා රට යවපු උන්ට බැනලා පලක් නෑ...පවුලෙ අයගෙ දරිදුතාවය නිසා තමයි කෙල්ල රට ගියේ... මට නම් ඇත්තටම දුකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව. ආගමක් නෙවී ඒක කුණුගොඩක්..

      Delete
  3. හ්ම්ම්.... කණගාටුදායක පුවතක්.....

    ReplyDelete
  4. අද මතලන්ගේ බ්ලොගේ මෙය ගැන කියෙව්වා විතරයි,
    තුච්ඡ නිතියක පිළිකුල් මිනි මැරීමක් ,

    ඇත්තටම හිතට අමාරුයි , ජාතිය මොකක් උනත් , ඒ අපේ ලංකාවේ කෙනෙක් ,
    දැන් අපේ වගකීම වෙන්නේ අඩුම තරමේ ඒ පවුලේ අයව වත් බලා ගැනීම

    ReplyDelete
  5. ෂික්...හද පාරවන සිදුවීමක්...!

    ReplyDelete
  6. කොයිතරම් කනගාටුදායකද .

    ReplyDelete
  7. මටත් එද්දි නිවුස් වලට කියනව ඇහුනා මේ මොහොතකට පෙර

    කාලකන්නි ආගමක් නෙවේද?

    ReplyDelete
  8. මාතලන්ගේ එකේ නලීන් අයියා දාපු කමෙන්ට් එක නිකම් පපුවට ගැහුවා වගේ උනා.. මාතලන් ලෑස්ති කර කර හිටපු වැඩේ ගැන කතා කර කර හිටියේ ඒ වෙලාවේ....

    දං ඔය ළමයා නිදහස් වෙයි කියලා නේද අපේ අයියලා කිව්‌ෙව් මෙච්චර කල්.... දැං වත් ඔය ජරා රටවල් වලට අපේ ගෑණු යවන්නේ නැතුව ඉන්නවා නම් ඒකත් එකක්.... මන්දා මට හිතෙන්නේ එහෙමයි....

    ReplyDelete
    Replies
    1. පිටරට ගෘහ සේවයට යන සෑම කාන්තාවක් වෙනුවෙන්ම මෙහෙ ඉන්න ඒජන්තට මුදල් ලැබෙනවා.. ඒවායෙ සෙවනැලි දේශපාලුවන් දක්වා විහිදෙනවා... මේ නිසා ගෘහසේවයට රට යවන එක මේ කපේට නතර වෙයි කියලා හිතන්න අමාරුයි...

      Delete
  9. අනේ පව් අපේම සහෝදරියක් , කාත් කවුරුත් නැතිව , පිට රටකදි මරණෙට කැප වෙන්න උනානේ . හරිම කනගාටුදායකයි .

    ReplyDelete
  10. නොකල වරදකට ජීවිතයෙන් වන්දි ගෙවූ අපේම සොහොයුරියක් ! අනේ පව් කියලා වැඩක් තියේවිද ? ඇයට නිවන් සුව - මොක් සුව අත්වේවා !

    ReplyDelete
  11. තමන්ගෙම ජාතියෙ අයනේ..

    ඇයට නිවන් සුව - මොක් සුව අත්වේවා !

    ReplyDelete
    Replies
    1. අන්වර් හිවලගේ දුවෙක් නේ අපි මොකටද කලබල වෙන්නේ

      Delete
  12. මේ ඊයෙද කොහෙදත් කිව්වා නේද රට රටවල රාජ්‍ය නායකයො ඉල්ලපු නිසාම ඔය ළමයව නිදහස් වෙයි කියලා. මට නම් ඒත් වැඩි විශ්වාසයක් තිබුනෙ නෑ.

    ReplyDelete
  13. හරිම කනගාටුදායකයි . සොයුරිය ඔබ සමාදානයේ සැතපේවා!

    ReplyDelete
  14. ආගමේ නෙමේ ආගමට මුවා වෙලා ආගමේ නම විකුනණ සල්ලි කාර මෝඩයන් අතෙයි වරද තියෙන්නේ. සෞදිය කියන්නේ සල්ලිකාර රටක්. මේකේ එවුවන්ට සල්ලි වැඩි නිසා උන් දෙවියන්ටත් වඩා ඉහලයි කියලා උන් හිතාගෙන ඉන්නවා. මෙහෙට එන මුස්ලිම් වරුත් අසරන වෙනවා. මෙහෙ උන් විදේශික මුස්ලිම් අයටත් සලකන්නේ සත්තුන්ට වගේ. නීතියේ තියෙන දේවල්ම කරනවා නෙමේ. හිතුන දේ කරලා ඒක ආගමේ තියෙන ආකාරය කියලා කියනවා. විදේශික මුස්ලිම්වරු පවා මුන්ව විවේචනය කරනවා. මේකට කාගෙවත් ආගමකට නිගා කිරීම වැරදියි. හෙලාදැකිය යුතු මේ සල්ලි කාර මොඩයන්ගේ අමන වැඩයි. කාට හරි කෙනෙකුට සැකයක් තියේනම් මම මේ කියන කාරනාව ගැන කරුනා කර අල් කුරානයේ සිංහල පිටපතක් අරගෙන කියවා බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ බොහෝ දුරට හරි සරත්

      Delete
    2. අල් කුරාන් කියවන්න කලින් බෞධ පොත් කියවල හිටපන්. උඹේ අම්මගෙන් අහපන්

      Delete
  15. සවුදිය වැනි තිරිසන් රටවල් වලට රැකියා සදහා ලංකාවෙන් සේවකයින් යවන එක නවත්තන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. එතකොට මහින්දට රට සවාරි ගහන්න සල්ලි දෙන්නෙ උඹද

      Delete
    2. යකෝ මහින්ද නෙමේ මොන මොන සිංහල පකයවත් තම්බින්ට පුක දෙනවනම් ඒක ගැනයි බුද්ධියා කියන්නේ.තොපි පාට කන්නාඩි දාගෙන. වාසිය තම්බියට.මුලින් රට ගැන හිතපං.

      Delete
  16. මම හිතුවේ ඇයට නිදහස ලැබිලා තිබුනා කියලයි

    ReplyDelete
  17. අන්වර් මනතුංග පකය මේ ගැන මොකද දන්නෙ කියන්නෙ, වල් වේසිගෙ පුතා, උගේ අම්මට හුකල තියෙන්නෙ අල්ලා වේන්නෙති

    ReplyDelete
    Replies
    1. නෑ බං උඹේ අම්මට අල්ලා හුකල තමා අන්වර ඉපදුනේ

      Delete
  18. මේ අහිංසක කෙල්ලව බේරගන්න තිබ්බා ලංකාණ්ඩුව මේ දරුවාගේ වයස තහවුරුකරානම්. කෙල්ලව රට යවපු කාලකන්නි ඒජන්සි කාරයායි පාස්පෝට් එක හදපු එකාවයි වරදකරුවෝ කරලා නඩුව අවසන් කරානම්, කෙල්ල අඩුවයසෙන් ගිය බය ඔප්පුවෙනවා. ශරියානීතියෙන් අඩුවයසේ දරුවෙක්ට ඔය දඬුවම දෙන්නේ නැහැ. අපේ කෙහෙල්මල් නොනීතිය හදාගන්නේ නැතිව කොහෙවත් ඇති ශරියා නීතියට බනින කාලකන්නියෝ. කෙල්ලව මරලත් ඉවරයි ඒත් අපේ නඩුව තාම උසාවියේ, තවටික දවසකින් මේකාලකන්නි දෙන්නා නිදහස් වෙයි,ඊට පස්සේ?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT