සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



දින දෙකක් පමණ වයසැති බිලිදෙකුගේ මළ සිරුරක් හැටන් සාත්තු නිවාස පාරේ ළමා උයන අසල තිබියදි හැටන් පොලිසිය විසින් අස (17) ප.ව 4.30ට පමණ සොයාගත් බව හැටන් පොලිදසිය පවසයි.




හැටන් සාලියපුර ප්‍ර‍දේශයේ පදිංචි ගුරුවරියක පාසල නිමවී නිවසවෙත ගමන්කරමින් සිටියදි මෙම මළසිරුර දැක පොලිසිය වෙත දැන්වා තිබේ.
හැටන් දිසා විනිසුරුහා මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා විසින් එම ස්ථානය නිරික්ෂණය කිරිමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය පරික්ෂනියක් කර වාර්ථා ලාබාගැනිම සදහා නාවලපිටිය සිරුර මුලික රොහල වෙත යැවිමට නියොග කලේය.

මේ නීරස පුවත යට හද කකියවන කතාවක් ඇත..
---------------------------------------------------------------------------------------------
චන්දන ජයවීර


7 comments:

  1. :( ඇත්තටම හිතට ආපු දේ කියන්නද එපාද මන්දා

    ReplyDelete
  2. අපරාධ කරන උන් නෙමෙයි මෙවට වගකියන්න ඕන .උන් වෙනුවෙන් පෙනි සිටින අලුගොසුවන් තමයි වගකියන්න ඕන.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) <a

    ReplyDelete
  3. මගේ දෙයියනේ.. ඇයි මේ ෆොටෝ එක දැම්මේ නලීන් අයියේ.... වැරදිලා වගේ දැක්කේ...

    ReplyDelete
  4. හාපෝ .....ඇඟ හිරි වැටෙනවා ..ෆොටෝ එකට !

    ReplyDelete
  5. අම්මො ඇයි බන් අපේ රටට වෙලා තියෙන්නෙ.... ලොකු අයගෙ වැරදි ව්ලට ඇයි මේ පිංචි අහින්සක.. මෙලොව එලිය දකින්නත් ඉස්සෙල්ල මරන්න තරම් අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය පිරිහිලාද??

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT