ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com
සේකරගේ කවි වගේ . ලස්සන නිර්මාණයක් . ටයිප් කරද්දී යම් යම් අකුරු අඩු වැඩි වීම් තියනව . ආයේ කියවලා බලන්න
ඇත්ත බින්දි අකුරුවල අවුලක් තියනවා නේන්නං. මං කිසි සංස්කරණයකට ගියේ නැ මේක.
කවියකට වඩා නිසදැසක් වගේ.. කවුරු ගැනද මේ කියන්නෙ ? මට එක එක පද පේළියට එක එක අය ගැන හිතෙනවා...
මේකට උත්තරය චන්දන ම දේවි...
චන්දන හොද අදහස් ටිකක් දීලා තියෙන්නේ ලෙසටම. මට හිතෙන්නේ අර අශෝකේ කොල්ලෙක්ට දුන්නනං ඕක ලේසියෙන්ම සුපිරි ගීතයක් කරන්න තිබුනා.. නලින් උඹ තව එකෙක්ට බ්ලොග් ඇඩික් කරන්න හදනවා වගේ පේනවා.... හෙහ්...
දේශක මේ චන්දන මට හමුවූ දක්ෂ කොල්ලෙක්. දස්කම් විවිධ පැතිවලට පැතිරිලා තියන කෙනෙක්. ජීවත් වෙන්නේ දිගාමඩුල්ලේ.එයගේ හැකියාවට අවස්ථාවක් ලබා දීම වරදක් නොවේ නේ.
අනිවා ඒක තමා හරි දේ..
දැන් නම් මට හොයා ගන්න ඕනේ කවුද මේ චන්දන ලියනාරච්චි කියලා. ..
ඔන්න නියම චන්දන පහළ ඉන්නවා ළිහිණියෝ
ලස්සන නිර්මාණයක්. චන්දන කියන්නේ ඔබේ බුකියේ සිටින මිතුරාද??
බුකියෙත් ඉන්නවා තමා...
ඇත්තටම කවියට සිතුවිලි උපදින්නේ කලාතුරකින් කෙනෙක්ට.ඒ හිමිකම මට නැති නිසා,මුලින්ම එය පිහිටා ඇති අයට මම ගරු කරමි,අගය කරමි.ඇත්තටම සටහනක් වගේ නෙමෙයි කවියක,නිසදැසක අමුතුම හැඩයක් ලස්සන තියෙනවා.
ඔබත් උත්සාහයක් ගන්න ගයනී බැරි වෙන එකක් නෑ...
සමාවෙන්න දන්නේ නැති නිසා අහන්නේ මේ චන්දන ලියනාරච්චි කියන ගායකයාද නැත්තනම් වෙන කෙනෙක්ද ?
නෑ නෑ මේ එයා නොවෙයි..
කවියත් මරු. නලියගෙ වැඩේ ඊටත් මරු.අර අත් දෙකේ පින්තූරෙත් මරු බං.
ස්තුතියි ඩූඩ්
මේක කවියක් නෙමෙයි නිසදැසක් නේද...... මොක වුනත් ලස්සනයි.... මම නම් රස වින්දා........
එහෙම නං මේ කමෙන්ටුව නිර්මාණකරුට සතුටක් ගෙන දෙයි..
හොඳ නිර්මණයක්. ටිකක් කෙටි වුනා නම් මම තවත් කැමතියි!!!
ඔබත් නව පරපුරේ පේරාදෙණි කවියෙක්නේ. මටත් වඩා හොදට කවි ගැන දන්න කෙනෙක්නේ... මේ සටහන චන්දනට වටීවි.
මං මේ බැලුවේ මේකට මොකක්ද දාන්න ඕනා කමෙන්ට් එක කියලා...
අර බුකියේ ඇන්ද වගේ චිත්‍රයක් ඇන්දනම් හරිනේ
සීතල වු අහස් ගැබේන් මතුවෙන හිරු මට කියනවා ....ජිවිතයේ සුන්දර බව මේ සසරේදිලැබෙනවාලු....පිංකර ඇති මිනිසුන් මැද කවි කම මට ලැබෙනවාලු... සතුට අරන් එන සුවදට තුරුළු වෙලා මට ඉන්නලුගොරවන මහ අකුණු අතරනොසැලි මට ඉන්න වෙයිලු, වෙහෙස වෙච්ච සීත් යායක් මේ දිවියෙදි හමු වෙනවලුඒ සිත්වල දැවෙන තැවෙනසිතුවිලි ටික මට ගන්නලුදෙවියෙක් නැතිනම්මිහිපිට කවියෙක් වී මට ඉන්නලු....................
LASSANAI
හරිම ලස්සනයි චන්දන. අකුරු අඩුපාඩු ටික හදාගන්න නලින් මල්ලි. චන්දනගෙ හැකියාව අගය කරනවා. නලීන් ඔබටත් තුති ඔහුට දිරි දීම ගැන.
මට ලියන්න ඉඩක් දෙන මගේ හිත කියවන්න ඉඩක් දෙන නලින් මහත්තයා ගත්ත උත්සහයට ස්තුති. පත්තරකාරයෙක් වෙනකොට පාර පෙන්නුව මුල්ම ගුරුවරයා ගැන මම කියන්න ඕනැ, මම දිනමිණට එනකොට පුවත් පත් සමාජයේ සැරිසරන්න කියලා දිපු ගුරුවරයා තමයි මේ , ඒක නිසා මට නලින් මහත්තයා ගුරුවරයෙක් ....... මේ නිර්මාණය විදින්න පුළුවන් නම් එකට ලැබෙන ප්‍රතිචාර තුල මම තවත් දිරිමත් වෙනවා...ඒ ප්‍රතිචාර දුන්න හැමෝටම ස්තුති ....මම චන්දන ලියනආරච්ච්
චන්දනගේ සිතිවිලි පද වලට පෙරෙළෙද්දී හරිම අපූරුයි.. ඉදිරියේදීත් මේ වගේ අපූරු නිර්මාණ අපි බලාපොරොත්තු වෙනවා...
මේ වගේ පද පේළි හිතට එන්නෙ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බෑ; හරිම සුන්දරයි චන්දන. සුබ පැතුම්!
ස්තුති අගෙකරාට අක්කේ
තවත් සේකරයන් කෙනෙක්ද.....??? ඇත්තටම රැවටුනා.....
එළකිරි.. මේ නලින් ගොයියා බොට අනිවා බ්ලොග් රෝගයත් දෙනවා...
මම කැමතියි මේ කවියට..හරි අගෙයි..
ඒයි දේශකයා ඊරිසියා කරන්න එප බං අහින්සක කොල්ලන්ට
හැක්.. හැක්... බොරුවට බං. උඹ ඉතිං අවංකව බැලුවොත් වදින්න ඕන බුවෙක් තමා... අපි බැන්නට...
කවි ටිකත් නියමයි. තව කෙනෙකුට අවස්ථාව දීලා නලින් අයියා මේ කරන වැඩෙත් නියමයි.
මෙන්න තවත් චන්දන කෙනෙක්..... ස්තුතියි මලයා...
අපූරු වැඩක් නලින්.සේකරගේ නිසදැස් වල එක ආරයක්.කියවනකොට එහෙමයි හිතුනේ. තව ටිකක් edit උනානම් නියමයි.
ඇත්තටම මම මෙය සංස්කරණයකට ලක්කළේ නෑ...
මට නම් කවි සිතුවිලි පහල වෙන්නේ නෑ. නමුත් නලීන් අයියටනම් ෆට්ටෙට කවි ගොතන්න පුලුවන් නේද?
ලස්සන කවියක්. මට නම් කවි ලියන්න බෑ.රසවිඳින එක විතරයි කරන්න පුලුවන්
ඇත්තටම ලස්සනයි... සුභ පැතුම්.. චන්දන ලියනාරච්චි ගැන දැනගන්න තියෙනවනම් සතුටුයි..
අදුර ගන්න කැමති දිගාමඩුල්ලේ මම ජිවත් වෙන්නේ පත්තරෙට ලියන එක රැකියාව
සේකර තාම අපි එක්ක ඉන්නවා කියලා හිතුනා...
This comment has been removed by the author.
මට සේකර වෙන්න බැරි වෙයි නමුත් ඒ ආරට මගේ හිත හිලැයි.උත්සහ කරනවා තවත් ඔබලාව රසවත් කරන්න.
ආරේ විතරයි ගත යුත්තේ අදහස් නවමු වීම තමා විය යුත්තේ.. ජය වේවා.. (අඩේ මං මේකට දෙපාරක් ජය වේවා කිව්වා.. කියන්නම එපායැ මං ජෙනරල් නෙමේ හොදේ)
ලස්සනයි...තව තවත් ලියන්න ශක්තිය නොමදව ලැබේවා !
තවත් ලියනවා ස්තුති අශිර්වාදයට
දිග කවියක්. පිංතුරත් මරු
දිගා.........................යි.ඒත් පට්ටා................යි.
ස්තුති........ඔයාල් කියන හැම දෙයකින්ම මම තවත් නිරිමාණශිලි වෙනවා
හ්ම් ඉතාම අපූරුයි කියලා තමයි කෙටියෙන්ම කියන්න තියෙන්නේ. චන්දන ඔබ වගේම ,නලින් ඔබත්.
ස්තුතියි නලින් මේ බෙදාගැනීමට..සේකරගේ ශෛලිය තියනවා මේ පද වැලෙත්..දිගටම ලියන්න චන්දන..පද පේලි බෙදීම ගැන තව ටිකක් අවධානය යොමු කරන්න..
චන්දන කිව යුතුමයි... ප්‍රතිචාරයකින් ගන්න ඕන දේ ගන්න. ඊට එහා හිතන්න එපා.. ඒ කිව්වේ ඔබේ කවි ලිවීම සුපිරිමයි කියල කිව්වට (ඒක එහෙම උනත් විස්වාස කරන්න එපා). තේරුනාද මන්ද.. තව තව ලියන්න හොද හොද විදියට බලල.. මාත් ආසයි හොදයි කියනවට. ඒත් ඒකෙන් වැරදි හොයාගන්න බැරිව මත් වෙන්වා... හිකිස්.. තරහට නෙමෙයි අරිය.... ඔන්න ඔය නලිනය කියාවි මේ පදුරු දේශකයා මොන වගේ පිස්සෙක්ද කියලා...
ස්තුති යමක් මම වෙනුවෙනු කිවවුට අගය කරනවා. මේ හැම දෙයක්ම මගේ ගමනට ඔයාලා ශක්තියක් දේශකයා මාත් එක්ක ඉන්න එක මට හයියක් ගග හරවන්න හොද පැත්තට සරු කරවන්න නම් මේ පොළොව ගලනවා ඒ දිසාව බලා
චන්දන අයියාගේ නිර්මාණශීලි උත්සාහය වගේම බෙදා හදාගත් නලින් අයියාගේ අරමුණත් සාර්ථකයි කියල මට හිතෙනවා.. දිගටම නිර්මාණ කරන්න...අපි අතර රැඳෙන්න....
ඉර සේවය ඉවර වෙලා ඉර පැමිණෙයි ඔබව සොයා සඳ සාවුන් සමගින් සඳ එනවාමයි ඔබව සොයා එහෙම ඇවිත් ඔබ ළඟ ඉඳ ඔවුන් කියයි මේලෙසටම චන්දන ..මා ගැන කවියක් ලියනු මැනවි මා මලපසු සොහොන් කොතේ නොව ජිවත් වන මගේ හද තුල එවිට ඔබේ කවිවැල් මට ලබාදේවි ලොකු සතුටක්.
This comment has been removed by a blog administrator.
මේ කමෙන්ටුව මෙතැනින් කියවන්න
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.
සේකරගේ කවි වගේ . ලස්සන නිර්මාණයක් . ටයිප් කරද්දී යම් යම් අකුරු අඩු වැඩි වීම් තියනව . ආයේ කියවලා බලන්න
ReplyDeleteඇත්ත බින්දි අකුරුවල අවුලක් තියනවා නේන්නං. මං කිසි සංස්කරණයකට ගියේ නැ මේක.
Deleteකවියකට වඩා නිසදැසක් වගේ.. කවුරු ගැනද මේ කියන්නෙ ? මට එක එක පද පේළියට එක එක අය ගැන හිතෙනවා...
ReplyDeleteමේකට උත්තරය චන්දන ම දේවි...
Deleteචන්දන හොද අදහස් ටිකක් දීලා තියෙන්නේ ලෙසටම. මට හිතෙන්නේ අර අශෝකේ කොල්ලෙක්ට දුන්නනං ඕක ලේසියෙන්ම සුපිරි ගීතයක් කරන්න තිබුනා.. නලින් උඹ තව එකෙක්ට බ්ලොග් ඇඩික් කරන්න හදනවා වගේ පේනවා.... හෙහ්...
ReplyDeleteදේශක මේ චන්දන මට හමුවූ දක්ෂ කොල්ලෙක්. දස්කම් විවිධ පැතිවලට පැතිරිලා තියන කෙනෙක්. ජීවත් වෙන්නේ දිගාමඩුල්ලේ.එයගේ හැකියාවට අවස්ථාවක් ලබා දීම වරදක් නොවේ නේ.
Deleteඅනිවා ඒක තමා හරි දේ..
Deleteදැන් නම් මට හොයා ගන්න ඕනේ කවුද මේ චන්දන ලියනාරච්චි කියලා. ..
ReplyDeleteඔන්න නියම චන්දන පහළ ඉන්නවා ළිහිණියෝ
Deleteලස්සන නිර්මාණයක්. චන්දන කියන්නේ ඔබේ බුකියේ සිටින මිතුරාද??
ReplyDeleteබුකියෙත් ඉන්නවා තමා...
Deleteඇත්තටම කවියට සිතුවිලි උපදින්නේ කලාතුරකින් කෙනෙක්ට.ඒ හිමිකම මට නැති නිසා,මුලින්ම එය පිහිටා ඇති අයට මම ගරු කරමි,අගය කරමි.ඇත්තටම සටහනක් වගේ නෙමෙයි කවියක,නිසදැසක අමුතුම හැඩයක් ලස්සන තියෙනවා.
ReplyDeleteඔබත් උත්සාහයක් ගන්න ගයනී බැරි වෙන එකක් නෑ...
Deleteසමාවෙන්න දන්නේ නැති නිසා අහන්නේ මේ චන්දන ලියනාරච්චි කියන ගායකයාද නැත්තනම් වෙන
ReplyDeleteකෙනෙක්ද ?
නෑ නෑ මේ එයා නොවෙයි..
Deleteකවියත් මරු.
ReplyDeleteනලියගෙ වැඩේ ඊටත් මරු.
අර අත් දෙකේ පින්තූරෙත් මරු බං.
ස්තුතියි ඩූඩ්
Deleteමේක කවියක් නෙමෙයි නිසදැසක් නේද...... මොක වුනත් ලස්සනයි.... මම නම් රස වින්දා........
ReplyDeleteඑහෙම නං මේ කමෙන්ටුව නිර්මාණකරුට සතුටක් ගෙන දෙයි..
Deleteහොඳ නිර්මණයක්. ටිකක් කෙටි වුනා නම් මම තවත් කැමතියි!!!
ReplyDeleteඔබත් නව පරපුරේ පේරාදෙණි කවියෙක්නේ. මටත් වඩා හොදට කවි ගැන දන්න කෙනෙක්නේ... මේ සටහන චන්දනට වටීවි.
Deleteමං මේ බැලුවේ මේකට මොකක්ද දාන්න ඕනා කමෙන්ට් එක කියලා...
ReplyDeleteඅර බුකියේ ඇන්ද වගේ චිත්‍රයක් ඇන්දනම් හරිනේ
Deleteසීතල වු අහස් ගැබේන් මතුවෙන
ReplyDeleteහිරු මට කියනවා ....
ජිවිතයේ සුන්දර බව මේ සසරේදි
ලැබෙනවාලු....
පිංකර ඇති මිනිසුන් මැද
කවි කම මට ලැබෙනවාලු...
සතුට අරන් එන සුවදට
තුරුළු වෙලා මට ඉන්නලු
ගොරවන මහ අකුණු අතර
නොසැලි මට ඉන්න වෙයිලු,
වෙහෙස වෙච්ච සීත් යායක්
මේ දිවියෙදි හමු වෙනවලු
ඒ සිත්වල දැවෙන තැවෙන
සිතුවිලි ටික මට ගන්නලු
දෙවියෙක් නැතිනම්
මිහිපිට කවියෙක් වී මට ඉන්නලු....................
LASSANAI
Deleteහරිම ලස්සනයි චන්දන. අකුරු අඩුපාඩු ටික හදාගන්න නලින් මල්ලි. චන්දනගෙ හැකියාව අගය කරනවා. නලීන් ඔබටත් තුති ඔහුට දිරි දීම ගැන.
Deleteමට ලියන්න ඉඩක් දෙන මගේ හිත කියවන්න ඉඩක් දෙන නලින් මහත්තයා ගත්ත උත්සහයට ස්තුති. පත්තරකාරයෙක් වෙනකොට පාර පෙන්නුව මුල්ම ගුරුවරයා ගැන මම කියන්න ඕනැ, මම දිනමිණට එනකොට පුවත් පත් සමාජයේ සැරිසරන්න කියලා දිපු ගුරුවරයා තමයි මේ , ඒක නිසා මට නලින් මහත්තයා ගුරුවරයෙක් ....... මේ නිර්මාණය විදින්න පුළුවන් නම් එකට ලැබෙන ප්‍රතිචාර තුල මම තවත් දිරිමත් වෙනවා...ඒ ප්‍රතිචාර දුන්න හැමෝටම ස්තුති ....මම චන්දන ලියනආරච්ච්
ReplyDeleteචන්දනගේ සිතිවිලි පද වලට පෙරෙළෙද්දී හරිම අපූරුයි.. ඉදිරියේදීත් මේ වගේ අපූරු නිර්මාණ අපි බලාපොරොත්තු වෙනවා...
Deleteමේ වගේ පද පේළි හිතට එන්නෙ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බෑ; හරිම සුන්දරයි චන්දන. සුබ පැතුම්!
Deleteස්තුති අගෙකරාට අක්කේ
Deleteතවත් සේකරයන් කෙනෙක්ද.....??? ඇත්තටම රැවටුනා.....
Deleteඑළකිරි.. මේ නලින් ගොයියා බොට අනිවා බ්ලොග් රෝගයත් දෙනවා...
Deleteමම කැමතියි මේ කවියට..හරි අගෙයි..
Deleteඒයි දේශකයා ඊරිසියා කරන්න එප බං අහින්සක කොල්ලන්ට
Deleteහැක්.. හැක්... බොරුවට බං. උඹ ඉතිං අවංකව බැලුවොත් වදින්න ඕන බුවෙක් තමා... අපි බැන්නට...
Deleteකවි ටිකත් නියමයි. තව කෙනෙකුට අවස්ථාව දීලා නලින් අයියා මේ කරන වැඩෙත් නියමයි.
ReplyDeleteමෙන්න තවත් චන්දන කෙනෙක්..... ස්තුතියි මලයා...
Deleteඅපූරු වැඩක් නලින්.
ReplyDeleteසේකරගේ නිසදැස් වල එක ආරයක්.කියවනකොට එහෙමයි හිතුනේ. තව ටිකක් edit උනානම් නියමයි.
ඇත්තටම මම මෙය සංස්කරණයකට ලක්කළේ නෑ...
Deleteමට නම් කවි සිතුවිලි පහල වෙන්නේ නෑ. නමුත් නලීන් අයියටනම් ෆට්ටෙට කවි ගොතන්න පුලුවන් නේද?
ReplyDeleteලස්සන කවියක්. මට නම් කවි ලියන්න බෑ.
ReplyDeleteරසවිඳින එක විතරයි කරන්න පුලුවන්
ඇත්තටම ලස්සනයි... සුභ පැතුම්.. චන්දන ලියනාරච්චි ගැන දැනගන්න තියෙනවනම් සතුටුයි..
ReplyDeleteඅදුර ගන්න කැමති දිගාමඩුල්ලේ මම ජිවත් වෙන්නේ පත්තරෙට ලියන එක රැකියාව
Deleteසේකර තාම අපි එක්ක ඉන්නවා කියලා හිතුනා...
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමට සේකර වෙන්න බැරි වෙයි නමුත් ඒ ආරට මගේ හිත හිලැයි.උත්සහ කරනවා තවත් ඔබලාව රසවත් කරන්න.
Deleteආරේ විතරයි ගත යුත්තේ අදහස් නවමු වීම තමා විය යුත්තේ.. ජය වේවා.. (අඩේ මං මේකට දෙපාරක් ජය වේවා කිව්වා.. කියන්නම එපායැ මං ජෙනරල් නෙමේ හොදේ)
Deleteලස්සනයි...තව තවත් ලියන්න ශක්තිය නොමදව ලැබේවා !
ReplyDeleteතවත් ලියනවා ස්තුති අශිර්වාදයට
Deleteදිග කවියක්.
ReplyDeleteපිංතුරත් මරු
දිගා.........................යි.ඒත් පට්ටා................යි.
ReplyDeleteස්තුති........ඔයාල් කියන හැම දෙයකින්ම මම තවත් නිරිමාණශිලි වෙනවා
Deleteහ්ම් ඉතාම අපූරුයි කියලා තමයි කෙටියෙන්ම කියන්න තියෙන්නේ. චන්දන ඔබ වගේම ,නලින් ඔබත්.
ReplyDeleteස්තුතියි නලින් මේ බෙදාගැනීමට..
ReplyDeleteසේකරගේ ශෛලිය තියනවා මේ පද වැලෙත්..දිගටම ලියන්න චන්දන..
පද පේලි බෙදීම ගැන තව ටිකක් අවධානය යොමු කරන්න..
චන්දන කිව යුතුමයි... ප්‍රතිචාරයකින් ගන්න ඕන දේ ගන්න. ඊට එහා හිතන්න එපා.. ඒ කිව්වේ ඔබේ කවි ලිවීම සුපිරිමයි කියල කිව්වට (ඒක එහෙම උනත් විස්වාස කරන්න එපා). තේරුනාද මන්ද.. තව තව ලියන්න හොද හොද විදියට බලල.. මාත් ආසයි හොදයි කියනවට. ඒත් ඒකෙන් වැරදි හොයාගන්න බැරිව මත් වෙන්වා... හිකිස්.. තරහට නෙමෙයි අරිය.... ඔන්න ඔය නලිනය කියාවි මේ පදුරු දේශකයා මොන වගේ පිස්සෙක්ද කියලා...
ReplyDeleteස්තුති යමක් මම වෙනුවෙනු කිවවුට අගය කරනවා. මේ හැම දෙයක්ම මගේ ගමනට ඔයාලා ශක්තියක් දේශකයා මාත් එක්ක ඉන්න එක මට හයියක් ගග හරවන්න හොද පැත්තට සරු කරවන්න නම් මේ පොළොව ගලනවා ඒ දිසාව බලා
Deleteචන්දන අයියාගේ නිර්මාණශීලි උත්සාහය වගේම බෙදා හදාගත් නලින් අයියාගේ අරමුණත් සාර්ථකයි කියල මට හිතෙනවා.. දිගටම නිර්මාණ කරන්න...අපි අතර රැඳෙන්න....
ReplyDeleteඉර සේවය ඉවර වෙලා
ReplyDeleteඉර පැමිණෙයි ඔබව සොයා
සඳ සාවුන් සමගින් සඳ
එනවාමයි ඔබව සොයා
එහෙම ඇවිත් ඔබ ළඟ ඉඳ
ඔවුන් කියයි මේලෙසටම
චන්දන ..මා ගැන කවියක්
ලියනු මැනවි
මා මලපසු සොහොන් කොතේ නොව
ජිවත් වන මගේ හද තුල
එවිට ඔබේ කවිවැල් මට
ලබාදේවි ලොකු සතුටක්.
This comment has been removed by a blog administrator.
Deleteමේ කමෙන්ටුව මෙතැනින් කියවන්න
Deleteලස්සනයි...තව තවත් ලියන්න ශක්තිය නොමදව ලැබේවා !
Delete