රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-01-02

කෘතිම මත් කුඩු තොගයක් ලංකාවට

ජෝර්දානයේ සිට ගුවන්යානයකින් ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතිකයකුගේ ගමන් බෑගයක තිබී රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා කෘතිම මත්ද්‍රව්‍ය (මෙත්ඇම් පිටමයින්) තොගයක් කටුනායක ගවන් තොටුපලේදී ජනවාරි පළමුවැනිදා සවස රේගු නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.
--------------------------------------------------------------------------------------------
කුමාරසිරි ප්‍රසාද්

1 comment:

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්