හුණුවටය වේදිකා නාටකය නිර්මාණය වන්නේ අපුරු වු කතාවක් මැදි කර ගෙනය අවසානයේ කුමාරයා හිමි කර ගැනිමට හුණු වටය තුළ සිදුවන ක්‍රියාවලිය දකින සමස්ථ ප්‍රේක්ෂක හදවත් කෑ ගසා කියා සිටියේ දරුවා හදාගත් ගෘෂා හට ශක්තිය ලැබෙන්න ලෙසය.
ජිවිතය දන්නෙම නැතිම ගෙවියයි. එය විටෙක හුදෙකලාවම ද තවත් විටෙක තවකෙකුගේ බැදිම් මතද ගතවේ.සැදෑ සමයට පිවිසෙන මිනිස් දිවිය කොතරම් නම් කටුකද යන්න කියවෙන්නට පටන් ගත් විට ඔහු තම ශෘංගාර රස නහර ගැන දක්වන අප්‍රසාදය අපහට විදින්ට සලස්වයි. මේ නිසාම තව දුරටත් කෙළිලොල් කොළු ගැටයෙකු සතු සිත මිස ශරිරය තමා සතුව නැති බව විද්‍යමාන කරයි.
කතාව මුල සිට මේ සංයමය අප හදවත් තුල ඇති කරනුයේ තවත් වරක් වැරදි සිතුවිල්ලක ඇති නෙවන්නට ගන්නා ලද සිමා මායිමක් විය හැකිය. එය සාර්තකව ඇත .මෙම කතාව කොටස් දෙකක් වශයෙන් නිර්මාණය වන බව කලින් නිගමනය නොකර තිබු බව දැනුන ද මුල් කතාවේ රසවත් බව සුදු හාමිනේ තුලින් ගිලිහි නොයන්නට වග බලාගෙන සිටිම අති සුන්දරය.
ආදරය, දයාව, කරුණාව, ලෙන්ගතුකම, මිනිස් සමාජය රස ගන්වන රසකාරක බවට පත්වේ
.මේ සියල්ල සම වන තරමට රසය පිළිබද අවධානය වැඩිවේ.බොහොවිට මේ සියල්ල එක හා සමානව
නොලැබේ. මිරිස් හෝ ලුණු වැඩියෙන් කන අයද අඩුවෙන් කන අයදවේ . ආදරය, දයාව, කරුණාව,
ලෙන්ගතුකම ජිවිතයට මේ රසවත් බව එක්කරයි.වඩා රසවත් වන්නේ කුමක්ද යන්න ගැටළුව අප
සියළු දෙනා හට දැනේ.
මේනකා ගේ හමුවිම අතරමැද ගුවන් හමුදා භටයා stop පුවරුව පෙන්නුම් කර
තිබුබිම තුල රචකයා තම සංගමයෙන් වැටක් ඉදිකර ගනි. විටෙක මෙය හිතාමතා බලෙන් මෙන් එක්
කර කර තිබු බවක් දැනේ. නමුත් ඒ අතර තුර ඔහු කාටත් නොදැනෙන්ට පෙර දිනක විදි රස
නැවත් වරක් කියනුයේ බණ පදයක් කියන ලෙසය. වැහැරෙන්නට පටන් ගත් මේනකා ඔහු දකිනුයේ
පෙරදින තම හදවත මත ඉදිකරනු ගනු ලැබු ප්‍රබුද්ද ලෙන්ගතු බව පසෙක තබා බව කියවන්නට
දැනේ. එම නිසාම කතා කරු කිසිවිටෙක එය ආදරයක් බවට පෙරළා ගත් බවක් නොකියයි.
පොත් කියවිම ජිවිතේ කොටසක් කර ගත් මේනකා සියල්ල පිළිබදව වෙනස් විදියට
සිතුවද කෙටි කලක් තුල බිදියන තම විවාහ ජිවිතය පිළිබද තැවෙන බවක් මෙම කතා සිමාව තුල
දක්නට නැත. අවශ්‍යතාවය මත හුදෙක් කතා නායකයා ඇසුරු කලද එය වාණිජ බවක් ඉස්මතු වන්නේ
හමු වු විටෙක පමණක් විවාහ විමට කල ආරාධනක ගැන කියවෙන් නිසාමය. එය කතා කරු ඒතරම් තම
සිතට ගත් බවක් නොදැනේ නමුත් එක විටක් හෝ තමන් විදි රසයක් තවත් වරක් විදින්ට ලැබෙන
අවස්තාව පිළිබද සිහිනයක් පමණක් තිබිම කතාව තුල දිගින් දිගට කියවේ.
ජිවිතයේ පලමු අත්දැකිම් සුන්දරය අමතක නොවේ.මේ සියල්ල කතා කරු විදි
අත්දැකිම් මිස ජිවිතය කර ගත් බවක් නොදැනේ ඔහු අවස්ථා වාදියෙකු වුවා පමණි.ඒ කෙසේ
වෙත්ත හොද පොත් තොරා ගැනිමට දක්ෂ මේනකා හොද සැමියෙකු තොරා ගෙන නොමැති බව කතා කරු
කියා සිටි. මෙය කිව යුක්තක් ද යන්න පිළිබද ගැටළුවක් උපදි.පොත් තුල ජිවත් වන මේනකා
විටෙක පොතක තිබු රසවත් දෙබසක් හා රසවත් ඉල්ලිමක කතා කරුගෙන් ඉල්ලා සිටි. එපමනක්
කියවන්නා ට දැනේ.මේනකා කතා කරු හට ආදරය කර නැත.ඇය කතා කරු කියවා නිමා කර තිබේ
.නැවත වරක් ඒ කතාව කියවන්නට ඇයට උවමනාවක් නැත.ඇය පසු වෙනිදා නැවත වරක් පිටරටකට පිටත්ව
යන බව කියා සිටි.දිගුකලකින් හමුවු ස්පර්ෂයේ රස විදින්නට ඇයට උවමනා නැත.ඇය මතකයක්
අවදි කලා පමණි.කතා කරු අතිතයේ ජිවත් වුවා පමණි.මෙහොතකට වත් කිසිදු අයුරකින් සංග්‍රහයක්
මෙම හමුවිම තුල දක්නට නොලැබේ ඈ යන්න ගියාය මත් වු සිත වෙරිමතින් අවර්ජනය කලේ පැහැදිලි
රූප පෙලක් මතකයක් පමනක්ය.
සුදු හාමිනේත් ගැහැනියක්................
හුදෙකලා වු විටෙක තවත් අයෙකු සමග කතා කරනනවට වටා තම සිතත් සමග කතා කරන්නට
කැමැත්ක් දක්වනුයේ එයට දක්වන ප්‍රතිචාර තමාහට පමනක් සිමා වන බැවින්ය.දියට පැන
කෙළිලොල් තරුණයෙකු ලෙස දියනා එන කතා කරු සීතල අමක කර දමන්නට සොයන තේ කොප්පය ගැන
මහත් වු කතාවක් කියා පායි.
එය නොමැති විම දරාගත නොහැකි සේය.විටෙක සේකර ලියු කවි අතර හුදේකලා කරවන මෙම
කතා රටාව තවත් (සේකරගේ නිර්මාණ කියවා ඇති අයෙකුට පමනක් )කතාව තුල රැදෙන්නට අවස්ථාව
උදා කර දෙයි. සුදු හාමිනේ වෙනදා මෙන් නොව තම සුපුරුදු ජිවිතයේ වගකිම් පවා අමතක
කරන්නට සමත් යමක් හා ගැටේ. ඒ කිසිදු දිනක තමා බලාපොරෝතු නොවු සිදුවිම් මාලාවක
ඇරඹුමක් විය.කතා කරු මේ සියල්ල එතරම් විදින්නේ නැති වුවද සුදු හාමිනේගේ මුවින් තමා
හට ලැබෙන ප්‍රතිචාර පිළිබද ආගන්තුක බවක් විදින්ට පටන් ගනි .මේනකාගේ නික්ම යාම තුල
දක්නට ලැබුන ප්‍රතිචාරත් සුදුහාමිනේ තුල තිබු ආවේගත් කතා කරු දෙලොවක් අතර අතරමන්
කරවයි.සුදු හාමිනේ තරම් මේනකා ආදරය කර නැත. ඇයට තම සැමියා මිට වසර ගණනාවකට පෙර
විදි අත්දැකිම් ගැන ඊර්ෂියාවක් උපදි.තමා සතු වටිනා යමක් විනාශ කල බවක් පෙන්නුම්
දැනේනට ගනි.
තම දරුවන් රැගෙන තමා යනවා කීම හැරෙන්නට තවත් කියන්ට දෙයක් සුදු හාමිනේ හට
ඉතිරිව නැත .ඒ ඇය තම සැමියට දක්වන සෙනෙහසට පසුව ඇති සෙනෙහසයි.නමුත් මේ සියල්ල
මන්දගාමිව ගලා යයි.රාත්‍රිය තුල තවත් වරක් සිතන්නට තර්ක කරන්නට කරුණු එකතුව
ඇත.තින්දු දෙන සිත සියල්ල පහදා දෙයි.ඇය ද ගැහැනියකි නමුත් මේ ගැහැනුකමේ උත්තරිතර
බවක් ඇත .අන්තර්ජාලයේ ඇති සාකෂි සියල්ල ප්‍රමානවත්ව ඇත.කතා කරු සියල්ල හෙළිකර ඇත .මේනකා
මෙරට නැත මේනකා හට කිසිදු අයුරකින් නම්‍යශිලි නොවු අයෙකු තමා හට ලැබි ඇත.යලිදු
වරක් මේනකා දුටු විට එම රුව ප්‍රිය උපද වන්නට සමත් වු බවක් කියා නැත. මෙය සුදු හාමිනේ හට අස්වැසිලකි.
ආදරය ,කරණාව, දායව, ලෙන්ගතු බව එකතු වු විට ගොඩ නැගෙන විශ්වාසය ගැන නැවත්
වරක් සිතන සුදු හාමිනේ රාත්‍රිය නැවත වරක් අරුත් ගන්වයි.හිමිකාරිය ඇයයි.
සිමෙන්තිය සිසාරා එන සීතලත් සමගම මද උණුසුමක් ගත හරහා දැවටෙනු දැනෙ යි. අඩ නින්දේම අතගා බලන කල සුදු හාමිනේ ගේ දකුණත මගෙ පපුව හරහා වැටී ඇත...ඇය මා අසල ය.
චන්දන ලියනාරච්චි
දැන්නං මංඤ්ඤං බං.
ReplyDeleteමේ පෝස්ටු 3 ගැනම මගේ අදහස ළගදීම දාන්නම්....
Deleteතරහ වෙන්න එපා නලින් අයියේ මෙව්වා මට බරපතල වැඩියි අප්පා..........
ReplyDeleteඑච්චර දුරට හිතන්න එපා මලයා....යමු කුස්සියේ ළිප ළගට...
Deletechandana hariyatama dekala thiyanawa naleen aiye. Man hithanne chandana oyage hitha kiyawala. Apita magaherunu samahara then eya hoda awadanen balala. Aththatama ara tea koppe kathawa, eka mata magaharuna. Me wicharen passe ayemath kathawa kiyawanna wenawa. Rasawindala theyenne bageta. Thanks chandana mahaththayo.
ReplyDeleteචන්දනත් බොහෝ දුරට හොඳ අවබෝධාත්මක කියැවීමක යෙදී තියෙනවා.
Delete:( මට තේරුනේ නෑනේ..
ReplyDeleteතාම පොඩි වැඩියි. අංකල් කියාදෙයි.
Delete:p
අනේ පැංචියේ...ඇත්තම විස්තරේ දාන්නම් කෝ මං.
Deleteකලින් පෝස්ට් 2 අයෙමත් කියවල අවේ.
ReplyDeleteඔයාට මේ නොවෙම්බර් පලවෙනිදට 49ක් වෙනවද අයියෙ. මම කලින් කිව්ව වගේ ඒ පලවෙනි කතාවෙ නම් ජීවිතේට මොකක් හරි සම්භන්දයක් තියනව. යන්තමින් ගෑවිලා හරි තියනව. කොහොමත් මෙ කතවෙ ප්රදාන චරිතෙ ඔයා. එහෙම තියාගෙනයි ලියල තියෙන්නෙ. දෙවෙනි කතාව නම් ඔයා හිතල ලියපු එකක්. ඔයා කැමති විදිහට පරිසරය වෙනස් කරගෙන ඔයාගෙ වටේ ඉන්න අයම කතාවට ගෙනත්. සමහරවිට ඔයාට හිතෙන්න ඇති එහෙම උනොත් කියල. මොනව උනත් මම නම් රසවින්ද. අර 48ක් 49ක් වෙන කෙනෙක්ව නාකියෙක් විදිහට දැකපු එකට නම් මලේ මල. ඒක තමයි ජීවිතෙ හොදම වයස මම දකින විදිහට. ඔබට ජය.
මගේ ළිපි කියැවීමකට ලක් කරන ඔබ ට බොහොම ස්තුතිය් දේශ්... මේ ගැන මගේ අදහස දමන්නම් ළගඳීම..
Deleteදේශ්ටත් 49 යි නෙව නේද??? ඒක නේ හොද වයස කියන්නේ.... නෝට් ෆෝටි
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... කියන්න දෙයක් හිතට එන්නෙ නෑනේ :(
ReplyDeleteඅනේ මන්දා නලින් අයියේ... විචාරේ නම් හොදයි.
ReplyDeleteඇත්තටම කතා කොටස් දෙකම හොදට රස වින්දා.... එකේ ආයි දෙකක් නෑ.......
බලමුකෝ නලින් අයියගේ අදහසුත්.......
කිසිවක් නොකියමි...
ReplyDeleteමම ඉතුරු ටිකත් ආවම මොනා හරි කියන්නම් නලීන් අයියේ... හි හි
ReplyDeletekiyevve sudhu haminege kathaava svitharai ekenma menakaage kathaava vatahaa ganna puluvan unaa.mang godak kamthie suduhaminige kathaave end ekata.ekathamai yathaarthaya.apuuru vicharayak.
ReplyDeleteමට තේරුනාද කියලා ෂුවර් නැත :)
ReplyDeleteඔක්කොමත් හරි.මට මේ විචාර තමා පේන්නම බැරි..
ReplyDelete