සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



මහජන දියක් වු බදාදා(2)අද දිනයෙදි දහවල් දොළහේ සිට හවස තුනයි තිහ වන තුරු අම්පාර කාලාප අධ්‍යාපන කාර්යාලයේ නිළධාරින් සහ කොට්ඨාශ අධ්‍යපන කාර්යාලයේ නිළධාරින්  තම සේවා ස්ථානයෙන් බැහැරව මංගල සාධයකට සහභාගි විම නිසා එම කාර්යාල වෙත තම සේවාවන් ලබා ගැනිමට පැමිණි දෙමාපියන් ගුරුවරුන් විදු හල් පතිවරුන් දැඩි අපහසුතාවයට පත්විය.
මේ පිළිබදව සොයා බැලිම සදහා නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යපන අමාත්‍ය විමලවිර දිසානායක මහතා එම ස්ථානයට පැමිණි අතර සොදිසි කිරිමෙන් අනතුරුව අමත්‍යවරයා කාර්යාලයේ අත්සන් ලේඛනය රැගෙන යන ලදි .
පසුව පැමිණි නිළධාරින් මෙම සිදු විම වාර්තා කිරිම සදහා එම ස්ථානයේ සිටි මධ්‍යෙව්දින් හටද බාධා කරමින් කටයුතු කරන්නට යෙදින.
මේ පිළිබදව අමාත්‍යවරයාගෙන් දිනමිණ විමසු විට පවසා සිටියේ .

මට දුරකථන ඇමතුම් කිපයක්ම අවා අධ්‍යාපන කාර්යාලයේ වැඩ කරණ අය නැති නිසා මිනිසුසු රස්තියාදු වෙනවා කියලා .මම එතන්ට යන කොට දෙකයි කාලට විතර ඇති.  ගිනුම් අංශයේ අයත් නෑ පාලන අංශයේ අයත් නෑ .කවුරුවත් නැති නිසා මම අත්සන් ලේඛනත් අරගෙන ආවා.අම්පාර කලාප අධ්‍යක්ෂක වරයා රාජකාරි කටයුත්තක් සදහා කොළඹ ගිහිල්ලා සහකාර අධ්‍යක්ෂක වරිය දැයට කිරුළ වැඩසටහන වෙනුවෙන් දිසාපති කාර්යාලයේ රැස්විමකට ගිහිල්ලා .අනිත් නිළධාරින් තම රාජකාරිය පැහැර හැරලා සාදයකට ගිහිල්ලා .ජනතාව නිළධාරින් ගැන විශ්වාස කරලා අවම ඒ අය පුටුවල නෑති උනාම බැනුම් අහන්නේ ආණ්ඩුව මම මේ ගැන පරික්ෂණයක් කරන්න  පාළාත් සභාවේ අධ්‍යපන ලේකම් වරයට පැවරුවා. 

------------------------------------------------------------------------------------------
චන්දන ලියන ආරච්ච්

8 comments:

  1. ආස්චර්යය මේ අත ළඟය

    ReplyDelete
  2. චන්දන ලියනාරච්චි කිව්වෙ ගායකයද ?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ මේ මාධ්‍ය කරුවෙක්

      Delete
  3. ඔය වගේම සිද්ධියක් ඔයිට කලිනුත් උනා වගේ මතකයක් තියෙනවා මට.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේ අද වූ දෙයක්. ආයි බ්ලොග් ලෝකෙට බැහැල වගේ නිවාඩුව කොහොමද?

      Delete
  4. හේහේ.. ලැජ්ජ නැතිව තාම මුං ඔය වගේ වැඩ කරනවනේ.

    ReplyDelete
  5. Highly descriptive post, I loved that bit. Will there be a part 2?
    Here is my web site : adjournalblog.wordpress.com

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT