ඌවපරණගම පොලිස් බල ප්‍රදේශයට අයත් බෙරලියපොල ග්‍රාම නිළධාරී වසමේ පිහිටි බෙරලියපොල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට ඊයේ රාත්‍රියේ කඩන් වැදුනු නිදන් හොරුන් විසින් විහාරස්ථානයේ චෛත්‍ය ගර්භය කඩා කොත හා නිදන් වස්තු පැහැරගෙන ගොස් ඇත.
විහාරාධිපති හිමියන් වයෝවෘද්ධව රෝගාතුරව සිටන අතර ඊයේ රාත්‍රීයේ එම හිමියන් පමණක් විහාරාස්ථානයේ වැඩ සිට ඇත.
එමවිහාරස්ථානය වසර 125කට වඩා පැරණි එකකි.
------------------------------------------------------------------------------------------------------------
u.m.faruk - යූ. එම් . ෆාරුක්
පව්කාරයෝ..
ReplyDeleteපවුකාරයෝ නොවෙයි කාලකන්නියෝ තමා ගැලපෙන්නේ
Deleteකාලකණ්නියෝ.. මුංට මේව පල දෙන්නෙ නැද්ද මංදා
ReplyDeleteඅනිවා මලයා මේවා සහගහනවා
Deleteඅනේ අපොයි... පින්තුරේ බලන්නත් දුකයි...
ReplyDeleteඅපරාධයට දඬුවමක් නැතිවීම අපරාධවලට අනුබලදීමක්.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අප්පේ කාලකන්නි..හෙන ගහපිය ඕකුන්ට......
ReplyDeleteහරි අපරාධයක්නේ .
ReplyDeleteමට ඕක නිදන් ගන්න කරපු දෙයක් නෙවේද කියලා හිතෙනවා.. එකක් චෛත්‍ය පොඩියි... ඒ වගේ ඒවයේ නිදන් අඩුයි.. ගොඩක් වෙලාවට පිත්තල බඩු තමයි තියෙන්නේ...
ReplyDeleteනිදන් හොරුන් කියලා පෙන්නන්න වෙන කල්ලියක් කරපු දෙයක් කියලා මට නම් හිතෙන්නේ...