දිඹුලාගල ආරණ්‍ය සේනාසනට මතට ඊයේ අලුයම උල්කාපාත රැසක් කඩා වැටී තිබේ. රාත්‍රියේ විටින් විට ආලෝක ධාරා විහිදුවමින් උල්කා කඩා වැටුණු බව එහි හිමිවරු පවසති. දිඹුලාගල පර්වතය මත අඩි 1400ක් ඉහළින් පිහිටි අහස් මාලිගයේ වැඩ සිටි හිමි වරු මේ දසුන හොඳින්ම දැක ඇත.
අද දින එම ස්ථාන පරීක්ෂාවේදි විශාල උල්කා පාත කැබලි ගනනාවක් සොයා ගෙන ඇත.
-----------------------------------------------------------------------------------------
Gamini obesekara
අර උල්කාපාත වැස්සක් කඩන් වැටෙනවා කියුව එක වෙන්න ඇති.
ReplyDeleteඔබ හරි වන්න හැකියි
Deleteඊයෙ කිව්ව නේ උල්කාපාත වැස්සක් එනව කියල.එක වෙන්න ඇති.
ReplyDeleteමේවා අතින් අල්ලන්න එපා කියලයි ටීවී එකේනම් කිව්වේ.
ReplyDeleteදැන්වත් ඕය පර්යේෂකයො..නිදිමත කඩල හොයල බැලුවනම් නරකද..?
ReplyDeleteමොනවා හරි විපර්යාශයක් වේවි වගේ
ReplyDeleteහැම Dec වලම මෙහෙම තමා උල්කාපාත වැස්ස තියනවා
Deleteඔලුවක වැදුනොත් සුං..
ReplyDeleteඉහත කමෙන්ට් කල සහෘද සියල්ලන්ටම...
ReplyDeleteමා කළේ සේයා රූ සහිතව තොරතුර දීම පමණයි.අදහස් විද්වතුන්ට භාරයි
They may be highly radio-active and touching them should bring adverse effects to the health of human beings.Someone may explain it to Hon: priests.
ReplyDeleteහොඳ වෙලාවට කවුරුත් නැති තැනකට වැටුනේ.
ReplyDeleteපාර්ලිමේන්තුව පැත්තටත් කඩන් වැටුලද කොහද නලීන් අයියේ එහෙ උන්දලා විකාර වෙලා මේ දවස් වල
ReplyDeleteවෙලාවට එහෙම පැත්තකට වැටුනෙ.. ගෙවල් දොරවල් අඩු..
ReplyDeleteඅනේ මුන් වහන්සේලා පුවත් නොදැන බමන මතින් නේ කටයුතු කරන්නේ. මේවා අල්ලන්න එපා කියලා කිව්වා ඒවාගේ මිනිස් සිරුරට හානිකර සංයෝග ඇතැයි සක කරන නිසා. කොහෙද? $#@%!^*~
ReplyDeleteaparade oka kada watenna tibbe parlimenthuwata...lol..
ReplyDelete