සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


දිඹුලාගල ආරණ්‍ය සේනාසනට මතට ඊයේ අලුයම උල්කාපාත රැසක් කඩා වැටී තිබේ. රාත්‍රියේ විටින් විට ආලෝක ධාරා විහිදුවමින් උල්කා කඩා වැටුණු බව එහි හිමිවරු පවසති. දිඹුලාගල පර්වතය මත අඩි 1400ක් ඉහළින් පිහිටි අහස් මාලිගයේ වැඩ සිටි හිමි වරු මේ දසුන හොඳින්ම දැක ඇත.
අද දින එම ස්ථාන පරීක්ෂාවේදි විශාල උල්කා පාත කැබලි ගනනාවක් සොයා ගෙන ඇත.







-----------------------------------------------------------------------------------------
Gamini obesekara


15 comments:

  1. අර උල්කාපාත වැස්සක් කඩන් වැටෙනවා කියුව එක වෙන්න ඇති.

    ReplyDelete
  2. ඊයෙ කිව්ව නේ උල්කාපාත වැස්සක් එනව කියල.එක වෙන්න ඇති.

    ReplyDelete
  3. මේවා අතින් අල්ලන්න එපා කියලයි ටීවී එකේනම් කිව්වේ.

    ReplyDelete
  4. දැන්වත් ඕය පර්යේෂකයො..නිදිමත කඩල හොයල බැලුවනම් නරකද..?

    ReplyDelete
  5. මොනවා හරි විපර්යාශයක් වේවි වගේ

    ReplyDelete
    Replies
    1. හැම Dec වලම මෙහෙම තමා උල්කාපාත වැස්ස තියනවා

      Delete
  6. ඉහත කමෙන්ට් කල සහෘද සියල්ලන්ටම...
    මා කළේ සේයා රූ සහිතව තොරතුර දීම පමණයි.අදහස් විද්වතුන්ට භාරයි

    ReplyDelete
  7. They may be highly radio-active and touching them should bring adverse effects to the health of human beings.Someone may explain it to Hon: priests.

    ReplyDelete
  8. හොඳ වෙලාවට කවුරුත් නැති තැනකට වැටුනේ.

    ReplyDelete
  9. පාර්ලිමේන්තුව පැත්තටත් කඩන් වැටුලද කොහද නලීන් අයියේ එහෙ උන්දලා විකාර වෙලා මේ දවස් වල

    ReplyDelete
  10. වෙලාවට එහෙම පැත්තකට වැටුනෙ.. ගෙවල් දොරවල් අඩු..

    ReplyDelete
  11. අනේ මුන් වහන්සේලා පුවත් නොදැන බමන මතින් නේ කටයුතු කරන්නේ. මේවා අල්ලන්න එපා කියලා කිව්වා ඒවාගේ මිනිස් සිරුරට හානිකර සංයෝග ඇතැයි සක කරන නිසා. කොහෙද? $#@%!^*~

    ReplyDelete
  12. aparade oka kada watenna tibbe parlimenthuwata...lol..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT