සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ඩුබායි සිට මෙරටට හොර රහසේ ගෙන්වූ රුපියල් කෝටියකට වඩා වටිනා සිගරට් සුවඳ විලවුන් හා සපත්තු    අඩංගු කන්ටේනරයක් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.මේ කන්ටේනරය මෙරට ව්‍යාපාරිකයෙකුගේ නමට ගෙන්වා ඇත.මේ එම කන්ටේනරය විවර කළ පසු දසුනකි.

9 comments:

  1. සුවර් එකටම ඕකෙන් සෙට් එකකට රේගුවෙන් විදිනවා. අන්තිමේදි පැමිණිල්ල ලියවෙයි කන්ටේනර් භාගයයි කියලා. අපි නොදන්න සිගරට් !

    ReplyDelete
  2. එහෙම කරන්න බෑනේ මලේ. මේ සේරම විවෘත කළේ මාධ්‍ය ඉදිරිපිටදිනේ.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් රේගුවේ වෙන ඒව ගැන අපිට වඩා හොඳට නලීන් අයියා දන්නවා ඇතැයි සිතමි. එනිසා ඔබේ පිළිතුරෙන් මා විශ්මයට පත්විය. මේ ඔබේ අවංක අදහස ද?

      Delete
    2. ඇත්තමයි නලීන් අයියේ... මටත් පුදුමයි ඔයාගේ උත්තරේ ගැන.. විශේෂයෙන් රේගුව ගැන... හි හි

      Delete
    3. මාධ්‍ය කරුවන් ඉදිරිපිට විවෘත කළ විට එවැන්නක් කළ නොහැක.හැම එකක්ම විවෘත කරන තැන මාධ්‍ය කරුවෝද නැත.

      Delete
  3. හයියෝ .... ෂල්ලි !

    ReplyDelete
  4. අනේ හොඳයි. ඔට ටිකෙන් අපේ අයියල මල්ලිය (&අක්කල) කී දෙනෙක් නම් ලෙඩ හදා ගනීත...

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
  5. ලොකු දෙයක්..මමනම් කැමතියි ඔය ඔක්කොම අහුවෙලා සිකරට් එකේ ගාණත් තව වැඩි වෙනවනම්..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT