සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ඇද වැටුණ මහ වැසි හේතුවෙන් පොළොන්නරු දිස්ත්‍රික්කයේ විශාල පෙදෙසක් ගංවතුරට යටව තිබුණේ මෙසේයි. මනංපිටිය, වැලිකන්ද සෝමාවතිය යන පෙදෙස් සේයා මගින් දිස්වෙයි.
තව සේයා රූ සඳහා පහළ බලන්න








-----------------------------------------------------------------------------------------------------------------------------------
gamini obesekara 


14 comments:

  1. මේ තරම් විනසයක්.මම හිතන්නේ මෙ අවතැන් උන අයට උදව් කරන එක අපේ වගකීම..........

    ReplyDelete
    Replies
    1. යමක් කළ හැකි නම් ඉතා හොඳයි තමා.ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා ඔබව මේ අඩවියට

      Delete
  2. හත් ඉලව්වේ කෝ පාරවල්? රටට ගිය කලක්
    කෝරලේ වලව්ව

    ReplyDelete
  3. පුදුම විනාශයක් වුනේ මේ පාරනම්..:/

    ReplyDelete
    Replies
    1. වැස්සත් විනාසේ පැයුවත් විනාසේ මොනව කරන්නද

      Delete
  4. මෙවා දකිනකොට ඇත්තටම දුකයි...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ සචිත්

      Delete
  5. අපේ පැත්තට ගංවතුර නැතත් නාය යනවා..
    නලින් අයියගෙ නිවාඩුව ඉවරයි වගේ...:)

    ReplyDelete
    Replies
    1. පොඩි ටුවර් එකක් දාල ආව මලේ.....

      Delete
  6. ඇත්තටම මේ යටවෙන මනම්පිටිය හරිය ජාතික ගැලුම් නිම්නයක්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පව්කාර මල්ලි (එහෙම කියන්නේ ඇමතිතුමාමයි.) හිටු කියලා කොළඹට වැලි පටවන්නේත් ජාතික ජල ගැලුම් නිම්නයේ මහවැලි ඉවුර අසලිනුයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කතාව හරියටම හරි රතු....

      Delete
  7. අනේ අපොයි ලංකාවට වෙන දෙයක්......

    ReplyDelete
    Replies
    1. ලෝක විනාසේ පෙර නිමිති මලයා

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT