සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

හෙළයේ මහා ගාන්ධර්වයා ලෙසින් සැලකෙන පණ්ඩිත් අමර දේවයන්ගේ 85 වැනි ජන්ම දිනය අදයි. ඒසේම අමරදේවයන්ගේ ප්‍රිය බිරිය විමලා අමරදේවයන්ගේද උපන් දිනය අදට ම යෙදි ඇත. මේ සේයා රූ මගින් දැක්වෙන්නේ අද උදෑසන ඒ මහතාගේ නිවෙසේදී පැවැත් උපන්දින සැමරුමේ මතකයෙන් බිඳකි. අමරදේවයාණනි, චිරං ජයතු මේ පැතුම සමකය වටේ බ්ලොගයෙන්.

උපන් දින දා සොම්නසින් අමරදේව යුවල


උපන්දින කේක් කපන්න සූදානම
---------------------------------------------------------------------------------


11 comments:

  1. සුභ උපන්දිනයක් වේවා කියල පතනවා එම දෙපලටම

    ReplyDelete
  2. අපි ඉන්න හරියේ නොවැ.. මං ඒත් බැලුවා අද ඒ පැත්තේ සෙනඟ වැඩි ඇයි කියලා.. අර කොන්සට් එකේ වැඩක් කියලා හිතුවේ...

    සුභ උපන්දිනයක් වේවා එම දෙපලටම.......

    ReplyDelete
    Replies
    1. අයියෝ දන්නේ නැ නේ ඔයා ඉන්නෙත් ඒ ළග කියලා දන්නවනම් ගෙදරට ගොඩවදිනවා.

      Delete
  3. සුභම සුභ උපන්දිනයක්! ඒක නෙමෙයි මේ පොටෝස් ගත්තෙ කොහොමද??

    ReplyDelete
    Replies
    1. අපි ගියා සුබ පතන්න

      Delete
  4. සුබම සුබ උබන් දිනයක් ඔබට..

    ReplyDelete
  5. ස්තුතියි හර්ෂි

    ReplyDelete
  6. සුබම සුබ උබන් දිනයක් ඔබට..

    ReplyDelete
  7. obage wayamata mage pranamaya

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT