මාරයා ගස් බල්ලන් ගැන ලියපු නිසා මටත් හිතුනා බල්ලෝ ගැන ලියන්න ඒත් පෝස්ටටුවක් කොටන්න තරම් වෙලා මදි හන්දා මෙන්න මේ ටික කෙටුවා. මේ ගස් බල්ලන් ගැන නොවෙයි පොලිස් බල්ලන් ගැනයි. මේ බල්ලනම් හරිම දක්ෂයෙක්. ඉතින් බලන්නකෝ මෙයා කර ඇති හපන්කම.
මාතර නගරයේ පොම්පාගාරය අසල දී ත්‍රි රෝද රයක් පරීක්ෂාවට ලක් වුණා.එම රියේ ගමන් ගත්තේ කාන්තාවක්. පොලිස් සුනඛ ඒකකයේ අජා මේ ත්‍රිරෝද රිය දුටු විගස අමුතු ආකාරයකින් හැසිරෙන්න ගත්තා. පසුව උගේ පරික්ෂාවටත් ලක් වුණා. ඔන්න එයාගේ දක්ෂකමින් හෙරොයින් මෙහි තිබී සොයාගන්න හැකි වුණා. ඒ අනුව කාන්තාව ඇතුළුව තවත් දෙදෙනෙක් අත් අඩංගුවට පත් වුණා. බලන්නකෝ මෙයාගේ වැඩ.
මෙයා අපේ බල්ලෙක් නොවෙයි නෙදර්ලන්ත බල්ලෙක්
----------------------------------------------------------------------------------------
w.p dharmasena
අපේ වල් බල්ලන්ටත් මේ වගේ ඉව තියෙනවා.. හැබැයි පුරුදු කරන්න බෑ... විනයක් නෑ නේ.. ලංකාවේ මිනිස්සු වගේම තමයි... හි හි
ReplyDeleteමිනිස් බලන්ට වඩා පොලිස් බල්ලෝ වැඩේ හොඳට කරනවනේ. මේ ගෑනි අරන් යන හෙරොයින් හින්දා මිනිස්සු කීයකගේ ජීවිත කෙටි කරනවද
ReplyDeleteමුගෙ සයිස් එක... අපි දැක්ක සීන් එක... ත්‍රීවිල් කාරය පොඩි කොල්ලෙක්
ReplyDelete