samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



DSC01885මාරයා ගස් බල්ලන් ගැන ලියපු නිසා මටත් හිතුනා බල්ලෝ ගැන ලියන්න ඒත් පෝස්ටටුවක් කොටන්න තරම් වෙලා මදි හන්දා මෙන්න මේ ටික කෙටුවා. මේ ගස් බල්ලන් ගැන නොවෙයි පොලිස් බල්ලන් ගැනයි. මේ බල්ලනම් හරිම දක්ෂයෙක්. ඉතින් බලන්නකෝ මෙයා කර ඇති හපන්කම.

මාතර නගරයේ පොම්පාගාරය අසල දී ත්‍රි රෝද රයක් පරීක්ෂාවට ලක් වුණා.එම රියේ ගමන් ගත්තේ කාන්තාවක්. පොලිස් සුනඛ ඒකකයේ අජා මේ ත්‍රිරෝද රිය දුටු විගස අමුතු ආකාරයකින් හැසිරෙන්න ගත්තා. පසුව උගේ පරික්ෂාවටත් ලක් වුණා.  ඔන්න එයාගේ දක්ෂකමින් හෙරොයින් මෙහි තිබී සොයාගන්න හැකි වුණා. ඒ අනුව කාන්තාව ඇතුළුව තවත් දෙදෙනෙක් අත් අඩංගුවට පත් වුණා. බලන්නකෝ මෙයාගේ වැඩ.


DSC01889

DSC01890

මෙයා අපේ බල්ලෙක් නොවෙයි නෙදර්ලන්ත බල්ලෙක්
----------------------------------------------------------------------------------------
w.p dharmasena


3 comments:

  1. blogger_logo_round_35

    අපේ වල් බල්ලන්ටත් මේ වගේ ඉව තියෙනවා.. හැබැයි පුරුදු කරන්න බෑ... විනයක් නෑ නේ.. ලංකාවේ මිනිස්සු වගේම තමයි... හි හි

    ReplyDelete
  2. blogger_logo_round_35

    මිනිස් බලන්ට වඩා පොලිස් බල්ලෝ වැඩේ හොඳට කරනවනේ. මේ ගෑනි අරන් යන හෙරොයින් හින්දා මිනිස්සු කීයකගේ ජීවිත කෙටි කරනවද

    ReplyDelete
  3. 197344_156019957792520_5855085_n

    මුගෙ සයිස් එක... අපි දැක්ක සීන් එක... ත්‍රීවිල් කාරය පොඩි කොල්ලෙක්

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT