සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


බෙලිඅත්ත ඩී ඒ රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ඩී ඒ රාජපක්ෂ ගුණ සමරු එල්ලේ තරගාවලිය නැරඹීමට ගිය හමිබන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් තරගය ආරමිභ වීමට ප්‍රථමයෙන් යුද හමුදා ක්‍රීඩකයින් සමග එල්ලේ ක්‍රීඩා කළ අවස්ථාව 




----------------------------------------------------------------------------------------------------------------------------------
ශ්‍රීනාත් ප්‍රභාෂ්වර


5 comments:

  1. මොකෝ මෙයා රතු පාට ඇඳගෙන?

    ReplyDelete
  2. මං දැක්කා ඊයේ රෑ ප්‍රවෘත්ති වල පුත් කුමාරයා සමරු ඵලකයක් වෙනුවට “සෙල් ලිපියක්” විවෘත කරනවා.. මහරජ්ජුරුවෝ පුත් කුමාරයව යවලා ඒ වැඩේට.... මට නං ඇත්තටම හිනා ගියා ඒ වැඩේ දැකලා...

    ReplyDelete
  3. හැමදාම රගර්නේ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT