රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-12-14

ගමේ වැඩේට ගමේ කොල්ලෙක්


බෙලිඅත්ත ඩී ඒ රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ඩී ඒ රාජපක්ෂ ගුණ සමරු එල්ලේ තරගාවලිය නැරඹීමට ගිය හමිබන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් තරගය ආරමිභ වීමට ප්‍රථමයෙන් යුද හමුදා ක්‍රීඩකයින් සමග එල්ලේ ක්‍රීඩා කළ අවස්ථාව 




----------------------------------------------------------------------------------------------------------------------------------
ශ්‍රීනාත් ප්‍රභාෂ්වර


5 comments:

  1. මොකෝ මෙයා රතු පාට ඇඳගෙන?

    ReplyDelete
  2. මං දැක්කා ඊයේ රෑ ප්‍රවෘත්ති වල පුත් කුමාරයා සමරු ඵලකයක් වෙනුවට “සෙල් ලිපියක්” විවෘත කරනවා.. මහරජ්ජුරුවෝ පුත් කුමාරයව යවලා ඒ වැඩේට.... මට නං ඇත්තටම හිනා ගියා ඒ වැඩේ දැකලා...

    ReplyDelete
  3. හැමදාම රගර්නේ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්