----------------------------------------------------------------------------------------------------------------------------------
ශ්රීනාත් ප්රභාෂ්වර
දයාබර යාළුවනේ ඇවිද්ද පය දහස් වටී කියල කියමනක් තියනවනේ. ඉතින් ඒ කියමනට වටිනාකමක් එක් කරන්න හිතාගෙන තමයි මේ බ්ලොග් එක හැදුවෙ. ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හරි ගිහින් තියනව නම් ඒ විස්තර සිංහල යුනිකෝඩ් ක්රමයට ලියා පහත මගේ විද්යුත් කැපෑලට එවන්න පිංතූරත් එක්කම. ඔයාලගේ නමින්ම මම ඒවා මේ පිටුවට අරගන්නම්. අපි හැමෝගෙම අද්දැකීම් එකතු වුණාම ඒක කාටත් වටිනවනේ. මෙන්න ලිපිනය ndilruksha@gmail.com
මොකෝ මෙයා රතු පාට ඇඳගෙන?
ReplyDeleteඅනේ දන්නේ නෑ
Deleteමං දැක්කා ඊයේ රෑ ප්රවෘත්ති වල පුත් කුමාරයා සමරු ඵලකයක් වෙනුවට “සෙල් ලිපියක්” විවෘත කරනවා.. මහරජ්ජුරුවෝ පුත් කුමාරයව යවලා ඒ වැඩේට.... මට නං ඇත්තටම හිනා ගියා ඒ වැඩේ දැකලා...
ReplyDeleteහැමදාම රගර්නේ.
ReplyDeleteMeyada game kollek kiwwe?
ReplyDelete