සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

කන්තලේ කේ. පී. සෝමරත්න අවුරුදු විස්සක්ම රස්සාව ලෙස කළේ එළවළු වෙළඳාම යි. මේ කාලය පුරාම නොදුටු අපූරු ආකාරයේ ගෝවා ගෙඩියක් නොබෝදා ඔහුගේ එළවළු බක්කියට ලැබී තිබූණා. මේ ගෝවා ගෙඩියේ ගෙඩි එකොලහක් තිබුණා.බර කිලෝ එක හමාරක් බවයි ඒ මහතා පවසන්නේ.




---------------------------------------------------------------------------------
k.sunethra - කේ. සුනේත්‍රා


11 comments:

  1. ජාන වෙනස්වීමක් වෙන්න ඇතිනේ ...

    ReplyDelete
    Replies
    1. අනිවා වෙලා තියෙන්නේ ඒකම තමා.

      Delete
    2. ගෝවා ගෙඩිය අල්ලාගෙන ඉන්න මුදලාලිගේද?

      Delete
  2. කලාතුරකින් ඔය වගේ ඒවා හම්බ වෙනවා.

    ReplyDelete
    Replies
    1. අහඹු දේවල ගොඩක් සිදුවෙනවානේ. මේත් ඒ වගේ දෙයක් තමා.

      Delete
  3. මිනිහත් ගෝවා ගෙඩියක් වගේ ..

    ReplyDelete
  4. පව් බං එහෙම කියන්න එපා.ඇයි පොඩි එකී.

    ReplyDelete
  5. ගෙඩිය ලොකු උනාට කන්න බයයිනේ.. ජාන වෙනස්වීමක් නම්.. එච්චර ලස්සනත් නෑ අෆ්ෆා

    ReplyDelete
  6. Spouses can make romantic connections with members of the opposite sex in an inappropriate
    manner to members of the opposite sex and cheats on you?
    Just click on security tab and click on the 'Processes' tab on the top.
    Therefore, stealth is the key that is typed before the keylogger installation
    won't be recorded. Quite a large number of legitimate uses.

    Here is my web-site; keylogger free

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT