සෆාරි පිළිබඳව පෝස්ට් කිපයක්ම අප ඔබ වෙත ගෙනආවනේ. ඒ ටැන්සානියාවේ චාරිකා ඇසුරින්. ඉතින් දැන් ටැන්සානියා යන්නම ඕන නැ සෆාරි වින්දනය ලබන්න අපේ රටේත් අවස්ථාව උදාවෙලා තියනවා. මේ වැසි සමයත් එක්කම විල්පත්තුවේ සත්තු කල එළි බැහැලා.
මේ අපූරු දසුන් කැමරාවට හසු කරගත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දී යි. ඉතින් ඔයාලටත් දැන් ඒ අද්දැකීම ලබාගන්න පුළුවන්. ළඟ ළඟම පාසල් නිවාඩුවත් එනවනේ. බලන්නකෝ මේ පින්තූර ටික
---------------------------------------------------------------------------------

sarath manula - සරත් මනුල
fatta ban. man langadi vilpattu giye ne...
ReplyDeleteඑහෙම නම් සුපිරි ආතල් එකක් ගන්නත් ඇතිනේ.
Deleteලස්සණ පිංතූර ටික. කොළ පාට දකිනකොට ආසයි!
ReplyDeleteටැන්සානියා තරම් සුන්දර නැති වුණත් මේ අපේ රටේ සම්පතක්නේ සමූ.
Deleteනියම පින්තූර ටික..... මං තාම සෆාරියක් ගිහින් නෑනේ.....
ReplyDeleteඅයියස ගිහින්ම බලන්නකෝ මොනතරම් සුන්දරද කියලා. සැබෑවටම ජිවය ඇත්තේ සෆාරි ලයිෆ් එකක තමයි.
Deleteඅපූරු පින්තූර ටික... ලස්සන විස්තරයකුත් තිබුණනම් තවත් අපුරුයි.. අනේ මමත් තාම සෆාරියක් ගිහින් නැහැනේ..
ReplyDeleteවිස්තරයක් දාන්න තරම් වෙලාවක් නැ තරූ
Deleteසුන්දරය්.
ReplyDeleteබොහෝම ස්තුතිය්.