සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සෆාරි පිළිබඳව පෝස්ට් කිපයක්ම අප ඔබ වෙත ගෙනආවනේ. ඒ ටැන්සානියාවේ චාරිකා ඇසුරින්. ඉතින් දැන් ටැන්සානියා යන්නම ඕන නැ සෆාරි වින්දනය ලබන්න අපේ රටේත්  අවස්ථාව උදාවෙලා තියනවා. මේ වැසි සමයත් එක්කම විල්පත්තුවේ සත්තු කල එළි බැහැලා. 







මේ අපූරු දසුන් කැමරාවට හසු කරගත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දී යි. ඉතින් ඔයාලටත් දැන් ඒ අද්දැකීම ලබාගන්න පුළුවන්. ළඟ ළඟම පාසල් නිවාඩුවත් එනවනේ. බලන්නකෝ මේ පින්තූර ටික
---------------------------------------------------------------------------------
sarath manula - සරත් මනුල


9 comments:

  1. fatta ban. man langadi vilpattu giye ne...

    ReplyDelete
    Replies
    1. එහෙම නම් සුපිරි ආතල් එකක් ගන්නත් ඇතිනේ.

      Delete
  2. ලස්සණ පිංතූර ටික. කොළ පාට දකිනකොට ආසයි!

    ReplyDelete
    Replies
    1. ටැන්සානියා තරම් සුන්දර නැති වුණත් මේ අපේ රටේ සම්පතක්නේ සමූ.

      Delete
  3. නියම පින්තූර ටික..... මං තාම සෆාරියක් ගිහින් නෑනේ.....

    ReplyDelete
    Replies
    1. අයියස ගිහින්ම බලන්නකෝ මොනතරම් සුන්දරද කියලා. සැබෑවටම ජිවය ඇත්තේ සෆාරි ලයිෆ් එකක තමයි.

      Delete
  4. අපූරු පින්තූර ටික... ලස්සන විස්තරයකුත් තිබුණනම් තවත් අපුරුයි.. අනේ මමත් තාම සෆාරියක් ගිහින් නැහැනේ..

    ReplyDelete
    Replies
    1. විස්තරයක් දාන්න තරම් වෙලාවක් නැ තරූ

      Delete
  5. සුන්දරය්.

    බොහෝම ස්තුතිය්.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT