සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

විලාසිතා ලෝකයට අලුතෙන්ම එන විලාසිතා තමා බයෝ ෆැෂන්. ස්වාභාවික පැළැටි හා කාබනික අමුද්‍රව්‍ය යොදාගන නිර්මාණය කෙරෙන මේ විලාසිතා දැක්මක් කොලොම්බියාවේදී පැවැත් වුණා . මේ තියෙන්නේ එහි දි ඉදිරිපත් කෙරුණු නිර්මාණ කිපයකි.











model presents a creation with organic elements during the BioFashion Tropico Show 2012, in Cali, Valle del Cauca department, Colombia. The designs are made ??with live plants, natural materials and recyclable elements with the aim of draw attention to environmental conservation. 
---------------------------------------------------------------------------------
AFP

8 comments:

  1. හික්ස් :)
    ගහක් ඇවිදිනවා වගේ. නියමයි නේ

    ReplyDelete
    Replies
    1. මේව අපටත් ඒවි ටික ටික

      Delete
  2. රෙදි ඇඳලා වල් පැලයක් පටලවාගත්තම ඒක බයෝ ෆැෂන්ලූ...හික්..:) මොකක්ද අර හතරවෙනි රූපෙ ඉන්න එක්කෙනාගෙ ගෙඩියක් වගේ එල්ලෙන්නෙ.. මං පොඩි එකානේ දන්නැති හිංදා ඇහුවේ...??:))

    ReplyDelete
    Replies
    1. රෙදිත් කාබනික ද්‍රව්‍ය වලින් හදල තියෙන්නේ. ඔය ගෙඩි ගැන මාත් දන්නේ නෑනේ.

      Delete
  3. ආයේ පරණ ක්‍රමේට ..කොළ අතු අඳින කාලෙට .

    ReplyDelete
    Replies
    1. පරණ දේට දැන් ආයිත් මාකටින් පාරක් තමා මෙක බින්දි

      Delete
  4. පරණ ක්‍රමේ. කොළ අතු අඳින කාලෙ නියමයි .

    ReplyDelete
    Replies
    1. ලෝක විනාසෙත් ළඟ නිසා වෙන්න ඕන මෙහෙහ එකක් මතක් වෙන්න ඇත්තේ

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT