විලාසිතා ලෝකයට අලුතෙන්ම එන විලාසිතා තමා බයෝ ෆැෂන්. ස්වාභාවික පැළැටි හා කාබනික අමුද්‍රව්‍ය යොදාගන නිර්මාණය කෙරෙන මේ විලාසිතා දැක්මක් කොලොම්බියාවේදී පැවැත් වුණා . මේ තියෙන්නේ එහි දි ඉදිරිපත් කෙරුණු නිර්මාණ කිපයකි.
model presents a creation with organic elements during the BioFashion Tropico Show 2012, in Cali, Valle del Cauca department, Colombia. The designs are made ??with live plants, natural materials and recyclable elements with the aim of draw attention to environmental conservation.
---------------------------------------------------------------------------------
AFP
හික්ස් :)
ReplyDeleteගහක් ඇවිදිනවා වගේ. නියමයි නේ
මේව අපටත් ඒවි ටික ටික
Deleteරෙදි ඇඳලා වල් පැලයක් පටලවාගත්තම ඒක බයෝ ෆැෂන්ලූ...හික්..:) මොකක්ද අර හතරවෙනි රූපෙ ඉන්න එක්කෙනාගෙ ගෙඩියක් වගේ එල්ලෙන්නෙ.. මං පොඩි එකානේ දන්නැති හිංදා ඇහුවේ...??:))
ReplyDeleteරෙදිත් කාබනික ද්‍රව්‍ය වලින් හදල තියෙන්නේ. ඔය ගෙඩි ගැන මාත් දන්නේ නෑනේ.
Deleteආයේ පරණ ක්‍රමේට ..කොළ අතු අඳින කාලෙට .
ReplyDeleteපරණ දේට දැන් ආයිත් මාකටින් පාරක් තමා මෙක බින්දි
Deleteපරණ ක්‍රමේ. කොළ අතු අඳින කාලෙ නියමයි .
ReplyDeleteලෝක විනාසෙත් ළඟ නිසා වෙන්න ඕන මෙහෙහ එකක් මතක් වෙන්න ඇත්තේ
Delete