සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා මැණික් ගගේ ජල මට්ටම ඉහල ගොස් සෙල්ලකතරගම ගණ ගගේ දේවාලය ජලයෙන් යටවී ඇත. 
ගගේ ජල මට්ටම අඩුවන තුරු බැතිමතුන් හට දේවාලයට යාමට නොහැකි අතර මෙම දේවාලය වසරකට වරක් මෙසේ ජලයෙන් යටවන අතර මෙහි විශේෂත්වය වන්නේ දේවාලයේ පිළිමවලට හෝ පූජා භාණ්ඩවලට කිසිදු අනතුරක් නොවීමය.
------------------------------------------------------------------
nelson piyarathna - නෙල්සන් පියරත්න 

3 comments:

  1. anathurak nowenne anathurak nowena widihata hadala thiyena nisa... wisheshayak naa

    ReplyDelete
  2. හයියෝ මම හිතුවේ දෙයියන්ට බලය තියනවා කියලා දේවාලේ දෙපසින් වතුර යවලා දේවාලය යටනොවී බේරගන්න. දැන් තේරෙනවා නේද තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන බුදු වදන පරම සත්‍යයක් බව.

    ReplyDelete
  3. දෙය්යෝ ඉන්නවද නැද්ද කියල මම නම් දන්නේ නෑ. නමුත් අපි දෙයියන්ගෙන් එක එක උදව් ගන්නවනේ. ඒ දෙය්යන්ට කරන්න පුලුවන් නිසානේ. නමුත් දෙයියෝ නෑනේ මේ වගේ සීන් දැක්කම....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT