සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සිරා ඇතළු බ්ලොග් ලියන මල්ලිලාගේ සමාජ සද්කාර්යය
ඉතින් අපි ඒකාර්යයට දායක වූ සැමට තුති පුදමු

20 comments:

  1. සිරා මල්ලිලෑ සිරාම වැඩක් !

    ReplyDelete
  2. අනිවා. සිරා මල්ලි හොද වැඩක්. මා නොදන්නවා උනාට සමුගත් දෙදෙනෙකු ස්මරණය ඉතා වැදගත්. ඕකට බැදෙන්න ඕන... සිරාගේ සිරා වැඩක්

    ReplyDelete
    Replies
    1. ඔබ බ්ලොග් ලියන්නෙක් නම් හෝ කියවන්නේක් නම් බැඳෙන්නට දෙයක් නැත ඔබත් එහි සමාජිකයක් සෙට් වෙලා වැඩ කරන එකයි තියෙන්නේ අන්න එතකොට සමාජිකත්වය ඉබෙම යාවත්කාලින වෙනව

      Delete
    2. රාජ් කියලා තියෙනවා ඇත්ත කථාව... මමත් බොහොම ළගකදි බ්ලොග් කෙරුවාවට ආව කෙනෙක්... අයදුම් පත්‍ර‍, සාමාජික මුදල් නෑ... අවශ්‍ය වෙන්නෙ සහභාගීත්වය පමණයි...

      Delete
  3. මෙම සත්කාර්යයට දායක වූවන් අතර මමද තවත් එකෙකු පමණකි... සමකය වටේ අපව රැගෙන යන නලින් අයියාගේ කාරුණික අනුග්‍ර‍හය නිසාම මෙවැනි ලිපියක් අද දිණමින පුවත් පතේ පළවී ඇත.. ඒ ලෙංගතුකමට මම දහස් වාරයක් ඔබට ස්තූති වන්ත වෙමි...

    අපේ කෙරුවාව ගැන අඩබෙර ගහගන්නට අවශ්‍ය නොවූ නමුදු...ඒ දරුවන්ට තවත් කෙනෙකුගෙන් ආධාර ලබා දීමට මගපෙන්වීමේ අරමුණින් මාධ්‍ය සහය අපේක්ෂා කළෙමු...

    තවත් විස්තර මෙතැනින්

    ReplyDelete
  4. මල් හතයි නලීන් අයියේ...

    ReplyDelete
  5. යහපත් වැඩකට යහපත් ප්‍රතිචාරයක්! නියමයි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  6. බොහොම ආඩම්බරයි දන්න කියන කට්ටියගෙ සත්කාරයට!

    ReplyDelete
  7. හොඳ වැඩ ප්‍රසිද්ධ වෙනවා අඩුයි..හොඳ වැඩ ප්‍රසිද්ධ කරනවාත් අඩුයි..මේක හොඳ පිම්මක් !

    ReplyDelete
  8. හ්ම්ම්ම් අගය කර්න් ඔනා වැඩක්

    ReplyDelete
  9. යහපත් දේ අගය කල යුතුයි

    ReplyDelete
  10. අගය කරනවා මේ වැඩේ..!
    ඒ වගේම සියලුදෙනාට වැඩිවැඩියෙන් ලැබේවා.!

    ReplyDelete
  11. ඉතාමත් හොද වැඩක්... ඔබ සැමට ජය...

    ReplyDelete
  12. අගය කළ යුතු සත්කාරයකි .මේ ගැන දැනුවත් කළාට ඔබටත් තුති ..

    ReplyDelete
  13. කාටත් ආදර්ශයක්.. ඔබට ජය

    ReplyDelete
  14. සුභ පැතුම්.අපිත් ඔබ සමඟයි සිරා මල්ලි

    ReplyDelete
  15. අගය කළ යුතු සත්කාරයකි .මේ ගැන දැනුවත් කළාට ඔබටත් තුති ..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT