සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ලොව සංචාරය කිරීමට ‌හොඳම රටවල් අතර මුල් තැනට අපේ රට පත් වූයේ පසුගිය වසරේ දී ය. එය මේ වසරේ කෙබඳු වේ දැයි අවිනිශ්චිතය. 
හේතුව මෙරට වත්මන් දේශපාලන ක්‍රියාදාමයන් ය.
එය එසේ තිබියදී තව සති කීපයක ඇවෑමෙන් උදාවන්නේ හික්කඩුව සංචාරක සමයයි. දහස් ගණනක් සංචාරකයන්ගෙන් හික්කා පුරවරය පිරී යන්නෙත්ත් විදේශ විනිමය ඇදී එන්නේත් මේ සමයේ දී යි.
සංචාරක සමයේ හික්කඩුවට පැමිණෙන සංචාරකයන් උදෙසා හැකි උපරිමයෙන් සත්කාර සපයන්නට දැන් දැන්ම එහි සියලු සංචාරක හෝටල් සුදානම් වෙමින් පවතින අයුරු අපට දැක ගන්නට ලැබිණි.

මේ හික්කා සංචාරක සමය වෙනුවෙන් සැකසූ වීඩියෝවකි. මගේ අලුත් යු ටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කර සහය වන ලෙසද ඉල්ලා සිටිමි.



4 comments:

  1. අයිසේ තව්සෙලට සුද්දියෙන්ගේ සුදු පස්සවත් බලන්න ඕන නං ඔය වීඩියෝ එක බලනවා

    ReplyDelete
  2. මේ දවස්වල අපිටනම් ලන්වෙන්නවත් බැරි ගනන් ඒ පාලාතේ හැමදෙම

    ReplyDelete
  3. Now we can see that all the tourist hotels are being ready now to cater to the tourists who visit Hikkaduwa during the holiday season.

    ReplyDelete
  4. Now we see that all tourist hotels are now ready to serve tourists who visit the country during the holiday season.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT