සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

හාස්‍ය රසයට අපි කවුරුත් කැමතියි. ඉවුං පිහුං කටයුතු ගැන හාස්‍ය මුසු වැඩසටහනක් වීඩියෝ ලෙසින් අපි ඔබට ඉදිරිපත් කරන්න අප මේ සුදානම් වෙන්නේ.
අද ගෘහණියෝ ඉවුම් පිහුම් කටයුතු සම්බන්ධව නොයෙක් විදිහේ වීඩියෝ වැඩසටහන් නරඹනවා.
ඉතින් මේ සම්බන්ධයෙන් හාස්‍ය මුසු වීඩියෝවක් සකසන්නට අපේ කණ්ඩායම ගත් පුංචි උත්සාහයක්  මේ.
ප්‍රවීණ සූපවේදී පෝක් රයිස් ගේ උපදෙස් අනුව  මේ වැඩසටහන මෙහෙයවන්නේ යුගයේ ජනප්‍රිය නිවේදක කුකුල් ජිත් කුමාර.
අපේ වීඩියෝ පිළිබඳ ඔබගේ අවංක අදහස අපි බොහොම ආදරෙන් බලාපොරොත්තු වෙනවා.

පහළින් වීඩියෝව නැරඹිය හැකියි.


4 comments:

  1. හිට් වෙන්න ඕනෙනම් පිදුරංගල ගිහිල්ලා පුක පෙන්නලා හිට්වෙයන් අඩු ගානේ හිරේවත් යන්න පුළුවන් හිට්වෙලා. මේවගේ සුකර වැඩ නොකර

    ReplyDelete
    Replies
    1. මේ වගේ වටිනා උපදෙස් ගන්න ඔයා වගේ අය නැතුව ඉතින් ‌ෙවෙන කවුද ‌ෙනේහ් තැන්කු ‌ෙවේවා

      Delete
  2. Today, housewives watch various video programs about cooking that allows you to understand how to cook dishes from various countries of the world.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT