සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



ගිය සතිය පුරාම මා හට කාලය මිඩංගු කිරීමට සිදු වුයේ, දකුණේ නම දරාපු මා හිතවත් සුජිත් අයියා මෙහෙට එවපු නඩයක් සමගය.
ආව නාඩයත් එසේ මෙසේ අය නොවේය.
ඇමති,මල් හේන්,(හොර)ගව පට්ටි හිමිකරු වකුගේ කස්ටිය ය.
මෙහෙට ආපු ප්‍රධාන ම හේතුව වුණේ ඒ පවුල් වල අයගෙ ළමයි 8 දෙනෙක් පමණ ජපන් ඉස්කෝල වලට දාගන්න.
ඒ වැඩ ටික කරලා දීල රෝන්දේ යන එකත් කොලා මගේ වැඩවලට පොඩි විරාමයක් දීල.
ඇමතිගේ 60 පැන්න මාම තමා නඩේ ලොක්ක. කන්න,බොන්න,ලෙවන්න දෙයිය.
ඉස්කෝල වැඩ වලට යන දින දෙකේ ඇරුනම උදේ ඉදන්ම මාම කාරය එක්ක දෙකක් නමා ගන්නව සකේ.
සකේ වඩියක් උගුරට හලා ගත්ත ගමන් ඒ යකා කියන්නෙම ගමේ සුදුව වගේමයි කියල.
අන්තිම දවසෙ කස්ටිය එක්ක රැය පහන් කොලේ මුහුද මැද,cruiser බෝට්ටුවක.
එයාල ලංකාවෙන් ගෙනාපුව වගේම මෙහෙ ඒවත් එක්ක හොදට තිත තිබ්බ එලටම.
ඒ අතරෙ මාම කියන කෙනා මට මෙහෙම කිව්ව..

".,.දැන් පුතා කල වයසත්....හරි නේද..පෙළ...ව.....,.,..................,.,.,........
,.,.,........................,.,.,......................"

ඔය වගේ කතාවලින් පස්සෙ,කෑවද මන්ද මගේ කුටියට ඇවිත්......ලැපාට කොටපු දේවල් මෙතැන් සිට........................

සුහද ඇරයුමයි ඔබලාට/ඔයාලට.
බොදු/ගොවි/පහත රට 
ධනු ලග්නයෙන්/වෘශ්චික නවාංශකය/සිකුරු 7/අශ්ව යෝනි/පුවපල් නැකත් 
වයස අවු:36 ක් වුවද, 22ක හින්දි නළු පෙනුමැති,උස 5'9.5" ඇති,
පිය උරුමයෙන්, කටට බ්රේක් නොමැති ඇමති කෙනකුගේ නිවසට කිට්ටුවෙන් නාවලින් සියලු පහසුකම් ඇති දෙමහල් නිවසක් ද,
අක්කරය ශත ගානට මිල නියම කොට, මගේ පියාට රජයෙන් ලැබුන රෝස මල් වගාවත් සමග බංගලාව සහිත නුවරඑළියේ ඉඩමද,
ජපානයේ ප්‍රධාන නගර 4 ක තිබෙන ව්‍යාපාරික ස්ථානද,
ජනප්‍රිය ශ්‍රී ලාංකික ව්‍යාපාරික UWට අයිතිව තිබු,(ඔහු විසින් රබර් උදුරා දමා කොකෝ වගා කොට,ඔහු සුදු වෑන් එකෙන් ඉන්දුනීසියාවට ගියායින් පසු)කොකෝ උදුරා "පාම්"ගස් සිටුවන ලද,
දැනට පාම් ඔයිල් නිෂ්පාදනාගාරය සහිත අක්කර 800 ක මැලේසියාවේ පිහිටි ඉඩම ද,
අර ලංකාවෙ Rබිගෝ සුපර් මාකට් ගත්ත කෙනා කියනවනෙ, Rබිගෝ එක ගත්තෙ මාගෙ පොකැට් මනිවලට වියදම් කරන්න කියල.
අන්න ඒ වගේ ඒවත් මට තියෙනවා.
ඊ ලගට..................මාගෙ චරිතය...ගැන  කියනවනම්...ඉතාම සුළු..ඒ..කියන්නෙ..
දැනට ගැහැණු දැරියන් 9 දෙනකුට උසාවිය මගින් තීන්දු කල මිල අන්තිම ශතයට ගෙවා ඇත්තෙමි.
එය සිදු වුයේ මා ඇසුරු කළ යුවතියන් මා සමග තිතට මත තබපු වේලාවල, එයාලගෙ වීදුරුව මාගෙ අතින් බිදී ඇති බව ඔවුන්ගේ මාපියන් නඩු මගට බැස DNA පරීක්ෂණ වලින් ඔප්පු වූ බැවිනි.
18ට වෙනකන් මාස් පතා ගෙවන කේස් එකක්වත් නැත.
එහෙම වන මා.....පතනු යේ..
එහෙට මෙහෙට පැනීමේදී සහ තනිව සිටීමේදී ඉටි පන්දම් පත්තු නොකර එලිය බලන්න ගිහිල්ල යමක් වෙලා නම් සමාව දෙමි.
වයස 18ට පැන්න 24වත් ලගා වී සිටිය යුතුමය.
රූපය නම් අපායට කැලැන්ඩර් නොගසන රූපයක් තිබුනම හොදටම ඇතිය.
..............................................
>>පෙම් යුවලක් සේ ගිවිසා ගනිමු අපි..ඊඊඊඊ...
    කිසිදා වෙන් නොවෙනා...ආආආආආ...<<<

මේක බලල අදහසක් දක්වන්න කාරුණික වෙන්න.
                                                                             Kenji @ Japan

82 comments:

  1. ලියලා ෆේමස් වෙන්න බැරි උනාම තමන්ගෙ වත්කම් පෙන්නලා ෆේමස් වෙන්න හදන්නෙ..... පව් බන් උඹ....

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං පව්..?
      මට තව ෆේමස් වෙන්න දෙයක් තිබේද බොලං...?
      උඹලමනේ මාව අංක එකේ ෆේමස් පොර කොලේ.

      Delete
    2. කෙන්ජි උඹට ලියන්න හැකියාව නෑ.... උඹට කියාගන්න තියන සරලම අදහසක් වත් අනිත් කෙනෙකුට තේරෙන්න ලියවිල්ලකින් කියන්න තේරෙන්නෙ නෑ....

      උඹට ඔච්චර සල්ලි තියනවනම් බ්ලොග් කාරයෙක් හයර් කරලා උඹේ නමින් ලියවපන්...

      Delete
    3. මචං මම "සියම් පූස"වගේ ආඩම්බරයෙන් කල් ගත කරපු බුවෙක්.
      එහෙම හිටපු කොල්ල මේකෙ කොමන්ට් කරන්න ආවම උඹල මාව,
      "සිංහල බ්ලොග් අවකාශ" යේ අංක එකේ දිලෙන "තරු"කිරුල පැළදුව.
      මට ප්‍රේමේ කොලා වගේ කොරන්න ඕන නැහැ බං කුලී ලියන්නො අරං.
      කියවන එකෙක් කියවයි,
      බොලා වගේ ජිවිතේට "පණු"බෙහෙත් නොබිපු,පොඩි කාලේ ඉදං"කැක පුසිල්ල"තියෙන එකෙක් හිටියත් මට ඇති.

      Delete
    4. එක්කෝ එල කෙල්ලෙක් සෙට් කරල,මම කියන ඒව ලෙසට ලියන්න උඹ සෙට් වෙයන් මචං.

      Delete
    5. හැෑලපයෝ බලපන් මන්් මේ පට්ට වේසිගෙ බ්ලොග් එකේ කමෙන්ට් දෙක තුනක් දැම්මා .මේ කැරි බැල්ලි ඒවා මකැැලා. තෝ ආයේ බ්ලොග් ලියලා ඉවරයි බැල්ලි . මගේ කමෙන්ට් ටික දාපන් හුකා ගන්නේ නැතුව . තොට මොකක්ද මගේ අැඩුව ? තොගේ කිම්බ අල්ලන්නේ ලොකු පකව්්ල් වලට විතරද ? හ්

      Delete
  2. mawa thama karakenawa wage me mokadda bolan ayiye ?????? ( baya wechcha para sinhala akuru tikath panala giya)

    ReplyDelete
    Replies
    1. කැරකෙනව කිව්වෙ සෙට් කරන්න කවුරුත් නැති එකද ගැන හිතිලද මැලේ මලේ?
      එහෙම නැත්නම්......

      Delete
  3. ඉටි පන්දම් පත්තු නොකර එලිය බලන්න ගිහිල්ල
    එකත් නරකම නෑ

    ReplyDelete
    Replies
    1. ආ, බොරලුගොඩ මහත්තයා. ගලපාත නැතැයි. හැබැයි කෙන්ජි මාතියාත්, ගලපාත තමයි.

      Delete
    2. B මහත්තයො ගැජට් වලට වියදම් කරන්න බැරි දැරියො එහෙම හරි සතුටක් ලබන එකත් ඉතින් නරකම නැහැ.

      Delete
    3. ka Kalaya එහෙමද බං මං ගැන හිතන්නෙ..?

      Delete
  4. එහෙනම් ඒවා උනේ එහෙමයි... රයිට් බලමු ඊළඟ එක.. මේ සීරියස් එක කියවන් යන්න ආසයි..

    මගේ බ්ලොගයට ගොඩ වැදීම සඳහා සියලු දෙනාට ආරාධනා කරමි

    ReplyDelete
    Replies
    1. අමනෙ කාරය මාම අතේ එවල තිබුන මල් වල කොලිටිම,ඇලෙන සුළු දළු වලින්ම මුදු හුලං වැදි වැදි ඇද්ද ඇදිල්ල ට තමයි මේක ලියවුනේ.

      Delete
  5. කෙන්ජි අයියා නාමයකටම වග කිව්වා එහෙනං. ලංකාවෙන් කීයද ? ජපානෙන් කීයද ? ආ මැලේසියාවේත් ගියා නේද ?

    ReplyDelete
    Replies
    1. සුදික මල්ලිය,බොලා මගුලක් අහනවද..?මේකේ ඉන්න කෙල්ලො ටිකට මාව එපා කොරන්න හදනවද සත්‍ය ගණන් හිලව් අහගෙන... :)?

      Delete
  6. මොකද බොල කෙන්ජියේ වෙලා තියෙන්නේ. බෝට්ටුවේ ලැගපු දවසේ ඉලා ලෝලිටා සින්ඩ්‍රෝමය හැදිලාවත්ද?
    මට පෙනෙන්නේ 18 ට අඩු කෑලි වගේ හොයන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ ඒක නෙමේ බං, අලුගෝසුවෙක් එහෙම මේ පැත්තට ආවෝත් කියහං.

      Delete
    2. මලේ හොදම කොලිටි බඩු ඉරෙව්වම මෙහෙම දේවල් ලියවෙනව බං.
      අනිවා අලුවෙක් ආවොත් වම් කනෙන් පෙන්නනව සුවැර් එකට.

      Delete
    3. අළුගෝසුවා, හිටු අළු ගෝසුවාගේ වැඩ පෙන්නනකම්. අපි සූදානම්. කොඩි වැලුත් හැදුවා. හිටුකෝ එතුමා කියනකන්.

      Delete
    4. අඩෝ කා කලයා කලයක් උඩ තියලා තමයි තොට වැඩේ දෙන්නේ. බලාගෙන හිටපං උඹ නොහිතන වෙලාවක බබා හම්බවෙනවා. අර උඹ බඩුගන්න එන කඩේ ලඟදි හම්බවෙමු.

      Delete
  7. මටත් ආසයි ජපන් එන්න ,,ඒත් ඔයා ඉන්න පැත්ත පලාතක නම් නෙමේ කෙන්ජයියේ ,, හි හි කෝ කළු සල්ලි ?

    ReplyDelete
    Replies
    1. මම දන්නව.
      මම ඉන්න පැත්තෙ ආවොත් ආපහු යන්න හිත දෙන්නෙ නැති නිසානෙ.. නොඑන්නෙ...හරි..හරි...කමක් නැහැ :).
      ඒක මග එනව.

      Delete
    2. හ්ම්ම්

      Delete
  8. බලන් ගියාම මූ හෙන කොබෙයියෙක්නේ :P

    ReplyDelete
    Replies
    1. මෙච්චර දවසක් දැනන් හිටියෙ නැතෙයි යසිතො.

      Delete
  9. අන්තිම ටික නම් සෝයි...ඔය සකුරා මල් වල සුවද කොහොමද ?

    ReplyDelete
    Replies
    1. කොතනින් හරි සෝයි උනානම් මටත් සෝයි මල්ලිය.
      මට මොන මල් ඉම්බත් සුවද එන්නෙ අපේ තන මල් වල සුවද තමා.

      Delete
    2. වෙරළු මල් සුවඳක් එහෙම නැතෙයි :)

      Delete
  10. මචං මේ මොණරාගල හරක් හොරාගේ මාමාත් එක්කද උඹ සකේ ගැහුවේ....පාරු පැදපු එවුන් දැන් cruise වල එහෙනම් ඈ......ඊරිසියාවේ බැහැ බං.

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්...ඉස්සර එහෙම පොරවල් වුනාට දැන් එයාල තද පොරවල්නේ.
      කෙරුවාවල් තාම එහෙම තමා.
      වෙනස තියෙන්නෙ දැන් ඒව කොරවන්නෙ ගෝලයො.
      ඉරිසියා හිතන්න එපා මචෝ,මම හිතනව කවද හරි අපි කට්ටිය කොතනකදී හෝ මුණගැසේවි කියල.

      Delete
  11. පව් අප්ප මේ කෙල්ලො

    ReplyDelete
    Replies
    1. කොයි කෙල්ලො ගැනද මේ කෙල්ල කියන්නෙ?.
      තාම එකියක් වත් බහ දීල නැති කොට.

      Delete
  12. අම්මප ඇත්තද කෙන්ජියෝ. උඹත් එක්ක ප්‍රයිවෙට් විසිට් එකක් කරන්න හිතෙනවා දැන්නං

    ReplyDelete
    Replies
    1. ප්‍රයිවට් මොනාටද බං.
      දන්නා කියන එකියෙක් සෙට් කොරහන්කො.
      තොපත් ඒක බුවෙක් තමා කවද හරි අපේ කට්ටිය මුණගැහෙන වෙලාවක හමුවන්න.

      Delete
  13. ඔය ආපු මාමටම කිව්වනං හොඳ ගැනුලමයෙක් මෙහෙන් අපනයනය කොරයි යස අගේට...!!!

    ReplyDelete
    Replies
    1. එයා කීප දෙනෙක් එක්කං ඇවිල්ල තමා මට වචනෙ දැම්මෙ.
      සේරම ගොරක හින්ද නලියට කියල ඇඩ් එක දැම්ම උඹලගෙ පිහිට පතා.

      Delete
  14. මාර මංගල දැන්වීම. ඉටිපන්දම් කතාව නිසා ඔය මංගල දැන්වීමට රිප්ලයි එයි හෝ ගාලා. කෙන්ජයියට අවංක පිවිතුරු කෙල්ලෙක් ලැබේවා ...!

    ReplyDelete
    Replies
    1. සිරා මලයට විතරද මංගල දැන්වීම් දාන්න පුළුවන් කියල කලක් තිස්සෙම පැහැදිලි කුහකත්වයක් තිබුන.
      මල් පාරෙ සැර වැඩිකමට එලියට පැන්න.
      ඇයි යකෝ පැය 24 ක් කිට්ටු වෙලත් එකියෙක් ගෙන් වත් කිසිම නැහැනෙ මනාපයක්.
      පිවිතුරු කෑල්ලක් කෙසේ වෙතත්,
      අනුරාධයටයි/ජොහානයටයි වගේ මටත් පොලොවෙ පස් කන්න වෙයිද මන්ද....

      Delete
  15. දැන් ඉටිපන්දම් ප්‍රශ්න නැහැනේ. වෝල්කනයිස් කරලා රෙපෙයාර් කරන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. මමත් ඇවිල්ල හොද වින්කල් බාස් කෙනෙක් නිසා පැච් දාගෙන එන ගැටිස්සියන්ට තැනක් නොලැබෙයි විචාරක තුමෝ.

      Delete
    2. බැලුවට තුති ඉන්දික.

      Delete
    3. පැච් දාලාද කියලා චෙක් කොරන්නේ කොහොමෙයි?

      Delete
    4. 89 වසරේ අලුගෝසු ජිම් පප්පා ජීවිත කීයක් රෙපයාර් කරන්න බැරිවෙන්න ෆයර් කලාද?
      නෑ නෑ.
      ෆයර් කරවන්න අල්ලලා දුන්නද......................

      Delete
    5. අප්පා විචාරකතුමාත් දිගටම බයිට් වෙනවා. මූට ටී 56 ක් පෙන්නලා සෙල්ලමක් දාන්නකෝ.

      Delete
  16. අඩෝ කා කලයා කාලයක් උඩ තියලා තමයි තොට වැඩේ දෙන්නේ. බලාගෙන හිටපං උඹ නොහිතන වෙලාවක බබා හම්බවෙනවා. අර උඹ බඩුගන්න එන කඩේ ලඟදි හම්බවෙමු.

    ReplyDelete
    Replies
    1. අඩෝව්....ka Kalaya ට එගේන්ස් කොරන්න එන්න එපා අරිය.
      මම සැමදා ka Kalaya සමග ඩෝ...

      Delete
    2. කෙන්ජි උඹට පෙනෙන්නේ නැද්ද මේ ka Kalaya කියන එකා හැමවෙලේම විචාරක තුමා පස්සෙන් පන්නනවා කියලා. ඌ මනෝ පොරක්. ඌ ළඟදීම බඩු බනිස් කරගන්නයි යන්නේ හතර හන්දි කැඩෙන්න.

      Delete
    3. මචෝ කාලයා ජීවත්වීමේ කාලය වැඩිය නෑ. දැනටමත් අපේ තුමා ඌව ලිස්ට් එකට දාගෙන ඉවරයි.

      Delete
    4. ඇනෝ විරුවනි, උබලා අලුගෝසුවන්ට වඩා හොඳයි බොල. කරන කියන දේ කෙලින්ම කියවා. වහින් උරෝ නැතිව.

      Delete
  17. හිට්න් හිටින් මොකක් හරි වහු කුනක් හොයල දෙන්න

    ReplyDelete
    Replies
    1. උඹ ලයිසන් අරන් දුන්න එකක්ද

      Delete
    2. ඈ.....දමියො බොලා ලගෙ පැත්තෙ හොද ඒව ඇත්තෙම නැද්ද බං?

      Delete
    3. බලහං අටං මලේ,දමිය මෙච්චර පින් කදකට සෙට් කරන්න හදන එක.

      Delete
  18. කෝ අප්ප නලීන් අයිය... බ්ලොග් එක කෙන්ජි සීයට බාර දීලා එයා නිවාඩු ගිහිල්ලද... හි හි

    ReplyDelete
    Replies
    1. එයා හරිම බිසී,බිසිලු මිනිබිරියේ.

      Delete
    2. හා හොඳමයි සීයේ
      හී.. හී..
      #හිරු

      Delete
  19. වරදට සමාව දෙන එක දේව ගතියක් කියනවනේ කෙන්ජි අයියේ

    ReplyDelete
    Replies
    1. ඔය දේව ගතියෙන් සමාව දීපු එව්වො කී දාහක් පසු කාලයෙ යක්ෂයෝ වෙලා ඇත්ද පුමෝ...?

      Delete
  20. සියලුම සුදුසුකම් සම්පුර්ණයි ඔය ගමන්ම පළාත් සභාවට ඉල්ලන්න පුලුවන් වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. මට තියෙන සුදුසුකම් අනුව නම් කෙලින්ම දියවන්නාවට යන්න පුළුවන් දයා මහත්තයො.
      කොහෙද මගෙ පියතුමා එක්ක බැහැ නොවැ.

      Delete
  21. මේ මඟුල් යෝජනාව කෙන්ජි සාන්ටද? මේවට රැවටෙන ගෑනු ලමයිනුත් ඉන්නවලුද? :D:D

    ReplyDelete
    Replies
    1. කෙන්ජිට නැතුව වෙන කාටද...?
      කෙන්ජිට ආදරේ කෙල්ලන්ගෙ නම් ටික දැක්ක ගමන් පොඩ්ඩි ට තරු විසිවෙයි අයියෝ මම කලින් බැන්දෙ කියල :):).
      සතියක් විතර කොහේ හරි රෝන්දෙක ගියාද,පෙන්න හිටියෙ නැත්තෙ?
      පරක්කු වෙලා හරි ගොඩ වුනාට තුති පොඩ්ඩි..!

      Delete
    2. මෙන්න ඒ ලිස්ට් එක
      කෙන්ජි ගෙ යෝජනාවට 60 + 18 + ඉල්ලුම...
      .................................................................
      නම වයස ගම/රට
      --------------------------------------------------------------------------------------------
      හේමා ප්‍රේමවංශ 79 මත්තේගොඩ
      සෝමා එදරිවංස 78 බොරැල්ල
      අනෝමා කෝරලගේ 52 අම්පාර
      අපර්ණා ශපිරෝ 59 USA
      හිරු රාජපක්ෂ 19 යි දින 01යි කොට්ටාව
      ලක්මිණි පතිරණ 22 ඉතාලිය
      අනෝජා ජයසිංහ 59 මොනරාගල
      ඔමාය අතපත්තු 24 ජර්මනිය
      තලතා අබේවර්ධන 61 රත්නපුරය
      රෙහෙනි කලන්සුරිය 20 කහවත්ත
      රෝසි අබේනායක 60 බම්බලපිටිය
      සුදර්ශි පිල්ලේ 57 ජා ඇල
      ප්‍රවීනා කොබ්බෑකඩුව 19යි මාස 2යි නුවර
      නදිනි අප්පුහාමි 27 යි මාස 7 යි රත්නපුර
      රංගි බාලසුරිය 21 යි මාස 3 යි ඉතාලිය
      සංවේදී නානායක්කාර 17 යි මාස 10 යි මාතර
      තරුෂි රත්නායක 28 කදාන
      ප්‍රතිචාර ගලා එමින් පවතී...
      මට පුදුම සතුටක්......
      අඩු වයසේ....සියලු දෙනාට...පිං......නැහැ....නැහැ...තුති....උම්මා....
      Kenji @ Japan

      Delete
    3. මේ මන් අතපත්තු නෙමේ ඈ :( බණ්ඩාරණායක...

      මේ වියපත් බඹරත් දැන් ගානකට ඇවිත්

      Delete
    4. වාසගම කන්නද අනේ...
      හදවත් දෙක සෙට් නම්.... :):):)
      මටත් ඕක හිතුන..
      නලින් මල්ලි නේද..??

      Delete
    5. හි හි හ්ම්ම් හ්ම්ම් ,,,

      Delete
    6. ඔය වයසවල් හරිද?
      නම් පොඩ්ඩක් එහාට මේහාට වේද්දී වයසවලුත් වෙනස් වේලා වාගේ

      Delete
    7. ඇත්තටම කෝ මේ නලින් අයියා. එයා අතුරුදහන්ද?
      මම හිතුවේ කෙන්ජි කියන්නේ වයස 65 ක විතර පිරිමි ළමයෙක් කියලනේ. දැන්ද මනමාලියෝ හොයන්නේ.

      නලීන් අයියගේ ලිස්ට් එකේ "ලක්මිනී පතිරන" කියන්නේ මමත් දන්න කෙනෙක්ද? :D

      Delete
    8. දන්නෙ නැහැ ගයිය ඒ දැරිවියෝ එවල තියෙන වයස තමා.

      Delete
    9. උඹ හ්ම්ම්.....හ්ම්ම්...ගගා ඉන්නෙ ලියන්නෙ නැද්ද මොකුත්...
      මම වගේ ම බැදපු නැති කොල්ලො බලාගෙන ඉන්නව ඔයාගෙම ලිපියක් පලවෙනකම්.
      කම්මැලි නැතිව ලියන්න ඕමා.... :).

      Delete
    10. හැට පහ දෙකට බෙදල,තුනා මාලක් එකතු කොලාම තමයි නාකියගෙ ඇත්ත ගාන සැට් වෙන්නෙ මයෙ හිතේ.
      ඉතාලියෙ ඉදන් ලිපි ලියන ලක්මිණි කියල වෙනත් අය නැහැ නොවැ.
      නලිය මේ ටිකේ බිසි..බිසී...පස්සෙ එයි පුංචි..
      ආවට Thanks ....

      Delete
    11. 65/2 = 32.5
      +3.5 = 36

      පොඩ්ඩක් වැරදිලා වගෙ. අන්තිමට එන උත්තරය 2 න් වැඩි කරන්නත් එපැයි කෙන්ජි.
      36*2 = 72

      ඔන්න දැන්නම් හරි වයස කෙන්ජිගෙ (72 Years Old)

      Delete
    12. ජිවිතේ හරි අමාරුයි ,,
      සුන්දර හිත් තියෙනවයි කියන මිනිස්සු සයිබරය පුරා පිහි කැති උළුක්කර එලියට පනින්න බලන්න ඉන්න ඇස් ගෙඩි වලින් ගිලින්න වගේ මාව ,,, හ්ම්ම්

      Delete
    13. මම නම් ඉතිං ජිවිතේ ගෙඩි,ගුලි අමුවෙන්ම ගිලල ඉන්න කෙනෙක්.
      ඔබ තුමිය මටද දන්නෙ නැහැ ඔහොම කියන්නෙ..??

      Delete
    14. @Dr. Alban
      එහෙමද..? මගේ පියතුමාත් ඔය කියන වයසට වඩා තුන් වසරක් විතර අඩු වෙනව.

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වැරදි තැනක රිප්ලයි කරලා.....ඒකයි මැකුවෙ..

      Delete
  23. ගරිල්ලා මාකටින් චිත්‍රපටිය බැලුවා වගේ...

    අන්දොස්...

    ReplyDelete
    Replies
    1. එහෙමද..?
      පච්ච කේස් එකට fb එකට කොමන්ට් කොලා.
      බලපන්.

      Delete
    2. දැක්කා දැක්කා... :D

      බ්ලොග් එක පැත්තෙත් එන්න...

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT