Thanks for this post. Today romantic bollywood movies becoming trends.Bollywood is all about love and romance. Back in the golden era the plot only revolves around a basic love story with a twist of betrayal and a bunch of songs involving trees. You can also visit
love story bollywood moviesthat are not just 7 songs wrapped in sugar but have a storyline that we all millenniums can relate to..
ඔහේ පලයන්.. මට කලින් ටික මග ඇරිලනේ.. අම්මපා අයියේ මේ ලංකාවේ කතාවක් ද නැත්තං ජපානෙ ද ??
ReplyDelete:D
මුල ඉදල කියෝල බලපන් පැටියො.
Deleteලංකාවේ ඔහොම උනාට ජපානෙ එහෙම වෙන්නෙ නැහැ කොල්ලො.
@Kenji@Japan කියවන්න කම්මැලි අලේ සික් දැන් අර ඇනෝ ලා ටිකවත් නෑ නේ (අර පිට කසන්නේ)
ReplyDeleteකම්බැලි නම් නොබල ඉන්න මාත්තයො.
Deleteපිට කසා ගන්නෙ ත්‍රිවිද රත්නය නේ.
???????????
ReplyDeleteමොකද බං කෙල්ලෙ බොට ප්‍රශ්න වැලක් ඉදගෙන?.
Deleteවැල් වටාරම් නැතිව කියහන්,මා ලග ඕනෑම ප්‍රශ්නෙක ට පිළිතුරු ගෝනි ගණන් ඇත.
සහතික ඇත්ත නිසා බෝරින් නෑ... කෙන්ජියා රටම හෙළුවෙන් යවයි වගේ....
ReplyDeleteහෙහ්..හෙහ්...පැත්ත ගියත් ඇත්ත කියද්දි මිල වැඩි වෙනව නොවැ.
Deleteකෝටි ගානකට මිල නියම වුනාම,මට මතක නැහැ කියන එකනේ දැන් ඉට්ටයිල් එක.
කෙන්ජයියෙ....බොලා සකේ පෙරන්න ගන්නවා නම් අත්තනගලු ඔය අසබඩින් ඉඩමක් හොයලා දෙන්නද...
ReplyDeleteඔය අසබඩවල් සුදුසු කෂිය වලටනෙ මල්ලො.
Deleteමේවට සීත පැත්තක තිබුනොත් හොදයි.
කෙන්ජි උබ නම් සිරා කතා මවන්නෙක්... නමුත් කෙන්ජි පොඩ්ඩක් පරිස්සම් උනොත් හොදයි.. මොකද මේ කාලෙ එච්චර හොද කාලයක් නෙමෙයි.... උබ දන්නව ඇතිනෙ....
ReplyDeleteඅනේ G කොල්ලො ඔබව උදේ වරුවෙ එකෙන් මිස් වෙලා.
Deleteමොන වස්තරේට බිය වන්නද කොල්ලො..??
අපේ කට්ටිය තාමත් වස්තර ඇදගත්ත රජ ගොල්ලො කොට.
අම්මෝ මේක අවසාන වෙන්නෙ මහා ජංජාලයකින් කෙන්ජි. අර ජිනාගේ පොට් එකේ දි මාට්ටු වුණු කෙනා එහෙම මෙතැන නැද්ද? ඔබ කට්ටිය අමු හෙලුවැල්ලෙන් පාරෙ යවයි කියල නම් ෂුවර්. අනේ අසරණ නලියා.
ReplyDeleteඑයාලන දැණුත් හෙළුවෙන් යන්නෙ වෙද මහත්තයෝ..
Deleteකවුද ඇමතිලා ද?
Deleteඅන්න කරනවනං හාල් වලට නියම වැඩේ.
ReplyDeleteබොලා නලියගෙ සයිට් එක හැක් කරල එහෙම නෙමෙයි නේද මේකෙ මොව දාන්නෙ. :D
අඩු ගානේ මේවා දැකලවත් කලොත්.
Deleteඔහු තමා මෙය පල කරන්නෙ.
ලංකාවේ මිනිස්සු ලොක්කොන්ට බාන්නට ලොක්කෝ වටේ ඉන්න සොක්කොත් ලොක්කාගේ පරිහානියට හේතුවෙනවා.
ReplyDeleteමෙලෝ හසරක් නොදන්නා ලොක්කන්ට ඔය දේ අනිවා.
Deleteහාල් ගන්න එනව නං මාවත් හම්බවෙලා ගියෑකි කෙන්ජියො,හාල් ගබඩාව තියෙන්නෙ අපේ ගමේනෙ.
ReplyDeletehttp://helapakade.blogspot.com/2013/01/blog-post_10.html
අනිවා නලිය එක්ක එනව මගදි අටම් කොල්ලවත් කුදලාගෙන, මෙහෙ කැරට් 18 ටේ රත්‍රන් කැබලි දාපු සකේ බෝතල් දෙක තුනකුත් අරන්.
Deleteමට නම් තේරුණා මදිද මන්දා..?
ReplyDeleteඋත්තර දෙන්න යන්න එපා.
Deleteලිපිය සහ කොමන්ට් කියවා බලන්න.
වෙහෙසට පත්වෙලා හිටිය පහුගිය දිනවල. ඒ නිසයි මේ පැත්තේ එන්න බැරිවුනේ. මේක අහපු කතාවක්ද? දැකපු කතාවක්ද? එහෙමත් නැත්නම් 'සහභාගිවුණ' කතාවක්ද? :D :D :D
ReplyDelete71, 89 කතාවක්ද?
Deleteලංකාවේ දේශපාලනයේ ඕනම කාලෙකට ඔට්ටු කතාවක් මේක. වෙනසක් ඕනනම් නම් ටික මාරු කරගන්න.
Deleteවිචාරක තුමා තල්ලු කොරල ඉස්ටාට් කොරගන්න ගිය වෙහෙසක්ද...:):):),
Deleteනැති නම් වෙන දෙයක්ද මන්ද.
පුළුවන් වෙලාවෙ හරි ගොඩ වුන එකම මන්ද...
ඉහල ඇනෝට පහල ඇනෝ නියම උත්තරේ දීල තියෙනව.
Deleteපහල ඇනෝට මගේ ස්තුතිය..! නොදන්නා අයට සිම්පල් එකෙන් පැහැදිලි කලාට.
අපි බලමු ඊළඟ කොටස..
ReplyDeleteඒක හොදා මල්ලියා.
Deleteසහන් කියද්දිම මතක් වුනේ මට අපේ එදිනෙදා ජීවිතය ලියන සහන් අයියව...
ReplyDeleteඅපොයි ඒ අහින්සකයා ගැන නොවේ මේ. ඔය නම හරියට කියවලා තේරුම් ගනින්. අහල පහළින් යන්නේ. සළුපට අහකට කරහන් එතකොට තේරේවි.
Deleteඅපේ සහන් මලයගෙ ඇත්ත නම ඒක නොවෙන්න පුලුවන්නෙ.
Deleteමම කියපු පිං පියගෙ ඇත්ත නම ඒක.
සහන් = රොෂේන් = ඇතුල සිරිවර්ධන = නෙවිල් = ශාන් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ඉලක්ක වෙඩික්කරුවෙක් ප්‍රහාරක ගුවන් නියමුවෙක් නීතීඥයෙක් ඉන්ජිනේරුවෙක් රූපවාහිනී නාළිකාවක හිමිකරුවෙක් දැනට පෙනහළු අබාධයකින් ඉන්නේ බැඳලා ඉන්නේ ඉන්දියන් කාන්තාවක් දුව ඉන්නේ ප්‍රංශයේ පිටට පෙනෙන තරම් බබෙක් නෙවේ මේ ඉන්නේ සියලු දෙනාම රැවටිලා ඉන්නේ මෙයාගේ මතු පිට පෙනුමට බලන් ඉන්නවා වගේ චිත්‍ර අඳිනවා මේ තියෙන්නේ මෙයාගේ චිත්‍ර බ්ලොග් එක http://1.bp.blogspot.com/-zoRmw3lf_PI/ULEPUyIlnqI/AAAAAAAAFOw/T1Eb38xgIPk/s1600/Arnold-AS-Conan-2.jpg
Deletehttp://4.bp.blogspot.com/-7Jzah289fss/ULEPtMzwmUI/AAAAAAAAFPQ/Np0QRwPbWhM/s1600/Rezana.jpg
http://2.bp.blogspot.com/-EeIQnQECvng/ULETppsqH1I/AAAAAAAAFQQ/8WSacTgTHvU/s1600/As013.jpg
සමනළ විප්ලවයේ අයිතිකාරයත් මෙයා
Delete@ඇනෝ ල දෙන්න ;
DeleteThanks මචංල,
අදම මම ඒගැන සොයා බලනව.
සොයා ගත්තොත් තොරතුරු මා...,පසුව ඔබ සැමට දන්වමි.
වෙට්ටු නොදා කෙලින් යන සීන් එකක් තියෙන්නේ......බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා.
ReplyDeleteහෙහ්..කෙලින් (නෙම අපිට)ඇමතිලා ලග වෙට්ටු නැත.
Deleteඩිරෙක් පුකටම මිසක්ක.
සොර්ට් ඇන්ඩ් ස්වීට්....... මෙන්න කථා ....... බුදුෆිට් අයියේ ඔහොමම ලියන්න..... මොනවා හරි කචල් එකක්නම් එකෙන්ම එන්න මැලේසියාවට ඉන්න හිටින්න කන්න බොන්න දීල අව්රුද්දක් බල ගන්නවා......
ReplyDeleteවචනෙට බොක්ක දාල ගියා මලේ,අරිගතෝ ගොසයිමස්තා...
Deleteමගෙ දෙවැනි ගෙදරත් ඔය රටේ ද මන්ද තියෙන්නෙ..?
මගෙ මුළු ඔළුවම කොලොප්පන් නිසා,මට හැමදේම ඉක්මනට අමතක වෙයිද මන්ද...??
අයිත් කියන්න තියෙන්නෙ මෙක අම්මටසිරි ලන්කාවෙමද
ReplyDeleteසුවා සිරි ලන්තවල කොහොමත් මෙහෙම තමයි දමිය.
Deleteඑකනේ රටවල් 156 න් (අ)සතුටින් ඉන්න 137 වෙනි තැන මෑ ඇටේට ලැබිල තියෙන්නෙ.
අපේ හාල් මෙලෝ එකෙක් සල්ලි දීලා නොගන්න ඇත්තේ ඔය කාලේ අපේ හාල් වල ගල්වැලි ඉවත් නොකරපු හන්ද වෙන්න පුලුවන්ද? ඇත්තෙන්ම දසක කීපෙකට ඉස්සෙල්ලා ගල් නැති හාලක් හොයාගන්න බැරි තරම්.
ReplyDeleteඑතකොට මේ ඒ කාලේ වෙච්ච සීන් එකක්වත්ද?
හෙන්රි ඔබගෙ ප්‍රශ්නෙට ඉහත ඇනෝ කෙනෙක් දීල තිබෙන මෙන්න මේ
Delete>>ලංකාවේ දේශපාලනයේ ඕනම කාලෙකට ඔට්ටු කතාවක් මේක. වෙනසක් ඕනනම් නම් ටික මාරු කරගන්න.<<
පිළිතුර කදිමෙට ගැලපෙනව කියල හිතෙනව.
රජය මිලදී ගන්න වී වැඩිහරියක් ඊලග කන්නය වෙනකන් පුස් කනව.
වෙළද පලට වැඩි හරියක් සහල් සපයන්නෙ පුද්ගලික වෙළද මාෆියාව.
ඊලග කන්නෙ වී දාන්න ගබඩා හිස් කරන්න වුනාම අර මාෆියා කාරයන්ට වී ටික දෙනව,කුකුල් කෑම වලට කියල තුට්ටු දෙකට.
ගල් වැලි තියෙන කාලේ මෙහෙම මගුල් වුනේ නැහැ.
හෑ මේ මුකක්ද? ඉදලා ඉදලා බ්ලෝග එක පැත්තේ එනවා, පස්සේ විකාර වෙනවා :(
ReplyDeleteමේ මුකක්ද අය්යෝ??
තේරුම් ගියේ නැතෙයි මගේ පැටියෝ ?
Deleteඑහෙනං ඔහෙ අල්ලල දාහන් කොල්ලො.
බොහොම හොඳට තේරෙනවා. ඔවුව ඇතිවනකල් දැකපු මිනිහෙක්නෙ මාත් කෙන්ජියෝ..
ReplyDeleteනැතිව නැතිව සරා,දන්නා අය දනිති.
DeleteThanks for this post. Today romantic bollywood movies becoming trends.Bollywood is all about love and romance. Back in the golden era the plot only revolves around a basic love story with a twist of betrayal and a bunch of songs involving trees. You can also visit
ReplyDeletelove story bollywood moviesthat are not just 7 songs wrapped in sugar but have a storyline that we all millenniums can relate to..
Bigg Boss - Favourite Desi Serial Of Every Indian - Winners List
ReplyDelete