සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ස්ථානය:-Cinnamon Grand Colombo
             Lobby

ඇමති:...හෙක්..හහ්..හහ්..හා...පලී.....චුට්ටක්.,.,පරක්කු උනා.,.,..,

පලිපාන: ...ආ..ඇමති තුමා...මමත් දැන් තමා ආවේ...
            අපි මෙතන කතා කරමු....ද...

ඇ: ...පිස්ෂුද.,.,.පලී...මේ තැන්වල...හෙක්..හොදට තියෙයි...හෙට උදේ...නෙමේ..
    ..තව ටිකකින්..අර වැබ් සයිඩ් ද...මොනවද කියන්නෙ.....ඒවල යයි..අපි...
    දෙන්නගෙ මුනුත් එක්ක..."ඇමති 20%කොමිස් කතා"කියල.....අර...අර..
    ..දැන් හැම තැනම ඉන්නවලු ගොස්පී කියල....එකාල වගයක්......

පලී: ...ok ..ok ..ඒ ගැන මොකුත් හිතන්න එපා ඇමති තුමා...අපි දෙන්නට ..
       කතා කරන්න වෙනම room එකක් ලෑස්ති කරල තියෙන්නෙ....අපි යමු...
       ......පුතා...මගෙ...1107...කී එක දෙන්න...Thanks ..........
.....................................................................................................

පලී: ..ගන්න ඇමති තුමා ...මොනවද මික්ස් කරන්නනෙ...මම නම් ඉතින්..
      ..අයිසුයි වතුරයි තමා......

ඇ: ...මට නම් ඉතිං...හැක්...හැක්...කොක්..කොක්...තමයි...හෙක්...හෙක්,,,
    ...ක්රාක්...ක්...ක්හුම්...ම්...අම්බෝ...බැරැන්ඩි..ක්හ්..ක්හ්..වල සැර...
    ඔන්න පලී...අද සෑ තමයි හෙක්... හෙක්...සෑ......
   අද අලුතින් පටන් ගන්න මෙගා එකේ,මේන් රෝල කරන ලපටි කැබැල්ල..
   එක්ක ඇදේ ඉදන්ම එයාගෙ රග පෑම දකින්න සැලැස්සුව...
   අපි දෙන්නගෙ කතාව ඉවර වෙච්ච ගමන්...සිරිය කැබලි ටිකත් එක්ක ...
    ඕටලේ...හෙහ්...
    ජයික් එකේනෙ ඉන්නේ...අතේ...දුර....හැක්..හැක්..හැක්..හේ..
    අරි..අපි කතාවට බහිමු පලී..............

පලී: ..දැන් ඇමති තුමා..ජපන් අයගෙ සැලසුම ගැන ඔබ තුමාගෙ අදහස ..
      ...මොකක්ද..?

ඇ: ...මරු...මරේ...මරු...හැබැයි පලී ඔය ශේරම වෙන්න ඕනා...මගේ අතින්..
     ...හරිය...

පලී: ..මෙහෙමයි ඇමති තුමා...ජපන් රජය දියුණුවෙන රටවල් සදහා උපකාර
       කිරීමට වෙනම ආයතනයක් පිහිටවල තියෙනව ජයික කියල......

ඇ: ...අප්පට සිරි .....හැක්..හැක්...බඩු ටික ඉන්නෙත් ජැයික්..එකේ..නේ ..

පලී: ..නැහැ..නැහැ..ඇමති තුමා..මම කියන්නෙ,Japan International Cooperation Agency (jicA )කියන ආයතනය ගැන.

ඇ: ..හෙක්..ඒම කියන්න එපෑ...හික්...සිංගලෙන්..හික්..හික්...
     ඉතිං පලී..ඔය බඩ කඩෙත්තුව මොකෑ කොරන්නෙ....???

පලී: ..ඔය ජයික ආයතනය ලෝකයේ දියුණු වන රටවල් සදහා නොයෙකුත් ආකාරයෙන් උපකාර කරනව.
      ප්‍රධාන වශයෙන් දුප්පත් කම නැති කිරීම,ඇතුළු ජනතාව ගේ සුභ සිද්දිය තකා උපකාර කිරීම ගැන තමයි ඒ අය වැඩ කරන්නෙ.

ඇ: ..අප්පට සිරි...ගජ...ඕක ..නියම ආයතනයක් ...නෙ...හැක්..හැක්..
     ඔය දුප්පත් හැත්ත ඉන්ද අපි පෝසත්...උනාට ...පලී.....
     ...ඔය ...හැත්ත...කව..දාකවත්..පෝසත්..,,.කොරන්න..නරකයි.....

පලී: ...මම හිතන්නෙ ඇමති තුමා ඔය ජපන් රජයත් ලෝකෙට පෙන්නන්න වෙන්න ඇති ඔය වගේ ආයතන පිහිටවාගෙන දුප්පත් රටවලට උදව් කරනව ඇත්තෙ.
 .... මොකද....එයාලගෙ කර්මාන්තශාලා,එක එක බලාගාර වලින් පරිසරයට වෙන හානිවලට වඩා ලෝකයට දෙයක්,එයාල කරන බව 

පෙන්වන්න වෙන්න ඇති කියලයි මම හිතන්නෙ...

ඇ: ...හැක්,.,.හැක්,.,.පලී...ත්..ඇවිල්ල....කැ..මේ....මේ...කැපු...... මේ..මේ..මාර පොරක්නෙ...
  .....ඒ රටේ ඉදගෙන..උන්ටම කපනව නේ...හෙක්..හෙක්..හේ.. ආපු ජප්පෝ මේවා දන්නවනම්...මෙහෙදී ම බඩ කපාන මැරෙනවා..,.,.හික්...හික්.....,

පලී: ...මේ කිව්ව ඒවා ඇමති තුමා එහෙම පාර්ලිමේන්තු ඇතුලෙදි ප්‍රකාශ විදියට කියවන්න එපා ජපන් රජය මෙහෙමයි වැඩ කරන්නෙ කියල එහෙම....
...අන්තිමට එහෙම වෙලා පත්තර කාරයො එහෙට කතා කරල ඇහැව්වොත් මට කියන්න වෙන්නෙ ඔබ තුමාව එකවරයි මුණ ගැසිලා තියෙන්නෙ,එහෙම දෙයක් කිව්වෙත් නැහැ කියල.
ඇ:අරි...අරි...පලී...ඊඊ...මම ඔය මැල වියලා,ඉංදි යල වගේ බයිලා කියන්නෙ නැහැනේ......
....ඒක..නෙමේ..පලී..මට සිරිය කිව්ව,මේ..මොනවාද..තව බිසිනස් වගයක් කොරන්න බලනව කියල...මෙහෙ...

පලී: ...ආ..ඔව්..ඔව්..මේ ...rice වලින් සකේ හදන්නයි,කජු පුහුලන් වලින් වයින්...හදන්නයි..ම්ම්....කිරි....නිෂ්පාදන.....

ඇ:කිරි කිව්වේ....තනද......කජුද......

පලී: ...තන.....?

ඇ: ..ඔව්..වොව්..වොව්..ඔන්න....ලේකම් කිව්ව කොහෙද කුප්ප රටක තන කිරිත් බෝතල් කොරල වෙළද පොලොට දානවා...කියල...

පලී:ආ...එහෙමද..?...ඉතින්..ඊයේ මගේ තාත්තයි මලික් අයියගෙ යාලුවො ටිකයි ඔය ගැන කතා කලා....

ඇ: ...අයියෝ...මලී...නෙහ්...පලී...ඔය ටික මට ලෂ්සනට කොර තැකී..නේ..
   බණ්ඩාර... කිව්වම...ලොක්ක ...හික්..ඔඅනම..එහෙකට ..අනුමතේ..හික්...

පලී: ...නැහැ ඇමති තුමා..තාත්තයි,මලික් අයියයි පාටියට ආපු නායක තුමයි කතා 
     කලයින් පස්සෙ..නායක තුමා හරියට සතුටු වුනා ප්‍රොජෙක්ට් ගැන...
     එවෙලෙම බොසා ට කෝල් කලා නායක තුමා...සේරම විස්තර කිව්වම බොසා
    හරියට සතුටු වෙලා...පළාත් බබාල කියන අය ගස් කපපු,පස් කපපු ඉඩම් 
    වගයක් තියෙනව ගලහ පැත්තෙ...ඒ පැත්තෙ ඉඩම් දෙන්නම්,ඒ ගැන වහාම 
    ක්‍රියාත්මක කරන්න කෙනෙක් ඉක්මනින් එවන්නම් කියල....
    නායක තුමා ට හරි සතුටුයි...ඇමති තුමා...හිනා වෙවී එයා කියනවා..
    පේනවා නේද....හැලප නොකා කෝපි විතරක් බිව්වම තියෙන සැලකිල්ල....
    කියල....හෙහ්...හෙහ්...

ඇ: ....මොකාද..ආවේ..පලී..ෂුවර්..එකටම...කොට...හු...මේ කවුද හැබෑට...
     ආවේ...?

පලී: ...මේ..කවුද...ටිකිරි....ව.ගෙ....න...

ඇ: ...මම කිව්වෙ....උපතින්ම කඩුව අරං....ආපු එවුන් කියල ....තමයි කියන්නෙ.
     ...මාලිගාවෙ පිං කැටේ,ඉදල රත්තරං ටිකයි,මාලිගාව වටේ තියෙන ගස්/ඉඩම්
    ටිකට ඒකා වගේම කොට නැලමේ එක්ක එකතු වෙලා කෙළවන කොට රැවුල් 
    බුවා නේද...?....හැක්...හැක්...

පලී: ..තාත්ත දන්නව ඇතිතිනෙ කට්ටියව...ඇමති තුමා...
       එහෙනම්...ඇමති තුමා...
       සැටඩේ....සෙනසුරාද..රෑට...ජපන් අය පාටියක් ලෑස්ති කරල තියෙනව...
      කට්ටියටම එයාලගෙ විදියට ශෂිමි ,සුෂී වගේ කෑම...

ඇ: .....අම්බට...උඩු...ඔය ශ්..ෂි....කියන කෑම..මගේ...ප්‍රියතම...එල..එල...

පලී: ...එහෙනම්...ඔබ තුමා අද මෙහෙනෙ..?  
      ළමයි ටික Hilton එවන්න මම යනව ඇමති තුමා..ගුඩ් නයිට්..
      ඔයස්මි.....නසායි.....!!!!
                                                                          
                                                                          Kenji @ Japan
මතු සම්බන්ධයි.
සේයාරුව ගූගල් වෙතිනි


45 comments:

  1. "අප්පට සිරි...ගජ...ඕක ..නියම ආයතනයක් ...නෙ...හැක්..හැක්..
    ඔය දුප්පත් හැත්ත ඉන්ද අපි පෝසත්...උනාට ...පලී.....
    ...ඔය ...හැත්ත...කව..දාකවත්..පෝසත්..,,.කොරන්න..නරකයි....."
    අපේ රටේ මහා සමාජවාදියෝ රටේ මොකෙකුටවත් තේරෙන්නේ නැති වෙන්න කියන්නෙත් මෙටිකමයි

    ReplyDelete
    Replies
    1. ඉවාන් මල්ලිය මේ හැත්තෑ ගැන හොදට දන්නවනෙ.

      Delete
  2. ඔයස්මි නසායි නෙවෙයි ඔයයි මමයි එකතුවෙලා රටම නසයි.

    අම්මපා කෙන්ජි අර තට්ටු තට්ටු ගොඩක් තියන ජායික් එකේ වෙන දේවල් මේ රටේ මිනිස්සු දන්නවනම් වලිගෙනුත් කතිර ගහනවා.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් යැ,
      පංතියේ ඉතිරි ඔක්කෝම නැසුවේ. තවත් ඉතින් ඉතිරි මොකාද බොල.?
      දැන් මම නිදහස්..............................
      මගේ පංතියේ මම විතරයි.

      Delete
    2. මේකා මාර්ග සංවර්ධන අධිකාරියේ පාරේ වැඩකරන ගෑනුන්ට ...කළා අහුවෙලා ඒ ගෑනු ඉලපතට හුජ්ජ කරලා ගහලා එලෙව්ව එකෙක්. අනුරාධපුරේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් අහලා බලන්න. 025 2222505 http://www.prda.nc.gov.lk/
      -කා(Ka)

      Delete
    3. පරණ ටයර් පුච්චපු තැන් අනුරාධපුරේ තවම තියනවා.

      Delete
    4. කාව දැන් උබ අළුත් වෙලා. ඔන්න ඔහොම වරෙන්. නැත්නම් අපිටත් අඳුනගන්න බෑ. මොකක්ද බං තෝ මේ පන්න පන්න ගහන කතාවේ තේරුම.

      Delete
    5. *ඇනෝ AnonymousOctober 1, 2013 at 1:02 PM
      විචාරක මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ කළේ නෑ. හමුදාවේ ඉද්දි මොන මොනවත් කළා කීවනම් පිළිගන්න පුළුවන්.

      Delete
    6. කා කියන පුකා තමයි අනුරාධපුරේ RDA එකේ වැඩකරන්නේ. ඌ තමයි පරණ ටයර් එකක යන්ඩ දඟලන්නේ. මූ විචාරකට පන්න පන්න ගහන්න හදන්නේ උගේ අන්තිම කාලය ඇවිල්ලා. අපි විචාරක වෙනුවෙන් ඕනෙම දෙයකට ලෑස්තියි.

      Delete
    7. පරිස්සම් වෙයල්ලා. මුන් දෙන්නම සර්පයෝ. එකාට එකා පන්න පන්න ගහනවා. තෝරු මෝරු හැප්පෙන තැන්වල හාල් මැස්සෝ රිංගන්න හොද නෑ.

      Delete
    8. කියල වැඩක් නැහැ විචාරක තුමනි.

      Delete
    9. ඔය RDA කතාව ලියපු කෙනාට ලොකු වැරදීමක් වෙලා වගේ.

      Delete
    10. මමත් විස්තර ටිකක් හෙවුවා. මූ වෙන්න ඕන අනුරාධපුර RDA එකේ හිටපු PE(Project Engineer) දැන් නම් ඉන්න තැනක් හරියට දන්නේ නෑ. 2012 දැයට කිරුලේ පාරකට මිනිහ කේස් ඇදලා ජනාධිපතිට මල පැන්නා කියලා තමයි ආරංචි. හැබැයි මේවා හරි මට ලැබුන තෝරතුරු හරිනම් විතරයි.
      මෙතන අපි නොදන්න ලොකු ප්‍රශ්ණයක් තියෙනවා විචාරකත් එක්ක. අපිත් කැමතියි මේ දෙන්නා කතා බහ කරගෙන එක විසඳගෙන එනවානම්.
      උඩ ඇනෝ, ඔබ දීපු නම්බර් එකෙන් විස්තර හොයන්න අමාරුයි.

      Delete
    11. උබලා මේ රෙද්දක් හොයන්නේ නැතුව, හොයපියව් මිනි මරුවෝ ගැන. මේ රටේ මිනිස්සු දාහස් ගානක් උන්ගේ වාසියට මරාපු අලුගෝසුවෝ ගැන හොයපියව්. එදා ගේම් දීලා අද සුදු ඇඳගෙන මෙතන බයිලා හනකොට උබලට හොඳයිද බොල. තොපිට තේරෙයි උගේ පංතියේ උබලත් හිටියානම්.
      මට උඹලගේ දේශපාලනෙන් වැඩක් නෑ. උබලගේ දේශපාලනේට ජැක් ගහනවා කියලා, අලුගෝසුවෙකුට කඩේ යනවානම් තොපිත් මී හරක් බොල. එහෙම නැත්නම් මේ ඇනෝ කොමන්ට් කොටන්නෙත් අර අලුගෝසුවාමයි.

      Delete
    12. හොඳයි හොඳයි අපි උඹට කොඩියක් දාගන්න සුදු රෙද්දක් ගෙදරටම ගෙනත් දෙනවා.

      Delete
    13. උඹට කොඩි දාගන්න ඕනේ අනුරාධපුරේ තියන කොයි වට රවුමේද? එකත් මෙතනම් කියපන් එතකොට අලුගොසුවාට පහසුයි. මේ අන්තිම දැනුම්දීම.

      Delete
    14. බැංකු වට රවුමේ, ඩී එස් රවුමේ, ජයන්ති වට රවුම, සිංහ වට රවුම, පොලිස් වට රවුම, කඩ 50 වට රවුම මේවාගෙන් කෝකෙද කොඩි දාන්න ඕන. නැත්නම් යාපනය හංදියේ ඉඳලා ඇල්ල පාරට එනකන් කොඩි දාමුද? පරණ ටයර් ටිකක් ලෑස්ති කරගෙන අපි මේ එතුමා විධානය දෙනකන් බලාගෙන ඉන්නේ.

      Delete
    15. අඩෝ කා කලයා කාලයක් උඩ තියලා තමයි තොට වැඩේ දෙන්නේ. බලාගෙන හිටපං උඹ නොහිතන වෙලාවක බබා හම්බවෙනවා. අර උඹ බඩුගන්න එන කඩේ ලඟදි හම්බවෙමු.

      Delete
    16. මගේ අතින් වැරදි සිදුවූ උතුමන්ලාගෙන් කොදේසි විරහිතව දෙපා නැමද සමාව ඉල්ලනවා.

      Delete
  3. ලියන ශෛලිය පොඩ්ඩක් වෙනස් කරල නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,ඔබට එහෙම තේරුම් ගියාද?
      මට ඕන කෙරුවෙ සාමාන්‍ය උගත් පුද්ගල යකුයි දේශපාලුවොයි කතාවේදී පවා වෙනස් බව පෙන්වන්න.

      Delete
    2. එත් ඒ කතාව ලියන්නේ නූගත් පුද්ගලයෙක් නම්!

      Delete
    3. උගත්තු කියවන්නේ නැතුව ඉදපල්ලකෝ

      Delete
  4. මිනිස්සු දුපත් වෙලා නූගත්ව ඉන්න තරමට දේසපාලුවොන්ට වාසියි.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මල්ලො මනාප ලක්ෂ ගණන් අරන් මුන් දිනන්නෙ.

      Delete
    2. ඒකනේ මල්ලිලා. බ්ලොග් ලියලා උන්ටම සපෝට් කරන්නේ.

      Delete
  5. දැන් සමකය වටේ ඒකාකාරී වෙලා නේ....

    ReplyDelete
    Replies
    1. ඔව්. කෙල්ලේ. දැන්, මෙතන්ට කෙන්ජි පැනපු නිසා චුම්භක ක්ෂේත්‍රය මාරු වෙලා. නලියගේ ජෙබටත් කෙලවිලා, හෙට අනිද්දට ඌටත් උතුර දකුණ මාරු වෙනවා.

      Delete
    2. එහෙමද දිලිනි?
      මම නලින්ට කියන්නම්.

      Delete
  6. කෝරලේ මල්ලී ගේ කතාව ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ඇත්තක් කිව්වම පැත්තක ඉදං හූ මිටි තියන්න දෙයිය.
      මොකද දැන් පෝයට විතරද ලිපි ලියන්නෙ?

      Delete
  7. "මම ඔය මැල වියලා,ඉංදි යල වගේ " මට මේ තුන් තෙර විලි තේරෙන්නෙම නෑ බාන්ස්
    නලින් අයියේ මේ විදියට ගිහින් කොමත් ජොබට කෙල වෙන එකේ යටින්ම ගැටපද විවරණයක් දාන්නකෝ මේ තේරෙන්නේ නැති නම් ටික තෝරලා

    ReplyDelete
    Replies
    1. පිටරටවල අවුරුදු ගණන් කට්ට කන එව්වො කොහෙද දන්නෙ,
      රට කන මර්වින්ලා ,ගමකන ඉන්දිකයල ගැන නේද මැලේ මලේ..?

      Delete
    2. හි.. හි... හි.... දැන්නම් තෙරුන්නෑ ..... මොකද තාමත් අපි පිටරට නේ

      Delete
  8. යිට් අපි යමු ඊළඟ එකට ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ගොඩක් අයට එපා වෙලා කියල තේරුනා.
      තව කීපයක් ලියන්න හිටියත් ඊලග කොටසින් අහවර කරල දානව.

      Delete
  9. කෙන්ජි....ටිකිරියානම් තේරුනා.....මැලවියා...ඉංදියා ඒ මොක්කුද බං?

    ReplyDelete
    Replies
    1. එක්නැලිගොඩ ව ප්‍රාන්ස් වලදී දැක්ක කියපු ගං කබර ගොබිල මචෝ.
      අනික කැලණියේ කොට ගැමුණු.

      Delete
  10. කෙන්ජි අන්න උඹව හොයනවා මොකක්ද මේ මාසේ මාරු වෙච්ච කතන්දරයකට.

    ReplyDelete
    Replies
    1. ඊයේ රාත්‍රියේ මගේ ආදරණිය කසාද බිරිදගේ ඉල්ලීම පිට අප දෙදන cruiser බෝට්ටුවක ආතල් රැයක් ගත කිරීමට සිදුවිය.
      කීප වරක් ඔබ හා සම්බන්ධ වීමට උත්සහ කලද සන්නිවේදන මාධ්‍ය යේ අවහිරතා නිසා නොහැකිවිය.
      මා බලාපොරොත්තුවෙන් සෝ තැවුලට පත් සියලු දෙනා ගෙන් සමාව අයැද සිටිමි.

      Delete
  11. මටත් ආපු ප්‍රශ්න දෙකකට උත්තර කමෙන්ට් කියවනකොට ලැබුනා. සමහර දේවල් වලට අපි අප්ඩේට් වෙලා මදි. ජපානේ ඉන්න කෙන්ජියා මෙච්චර අප්ඩේට් වෙන්නෙ කොහොමද ලංකාවේ වෙන දේවල් ගැන? An ear to the ground?

    ReplyDelete
  12. කෙන්ජි අයියේ උඹේ කී බෝඩ් එකේ ඩොට් එක හිර වෙලාද බලපන් :)

    ReplyDelete
    Replies
    1. කෙන්ජිගේ ඩොට් එක හිරවෙලා. සුදීකගේ ඩොස් ගේම හිරවෙලා.

      Delete
  13. මෙක ගොඩාක් පරන සින් එකක් නෙමෙයි නේද

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT