සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



ඇමති: ...හ්ම්ම්ම්ම්...සිරීඊ....අන්න පලිපානය ජප්පන්වත් අරගෙන නුවර ගිහිල්ල.....උගෙ පාදර් කාරය මාළිගාව වැදිල්ලේ ඉදල..,,කැපුවත් කොළ ලොක්කො සෙට් එකක් එක්ක පාටිත් සෙට් කොරල බං...,,


...සිරිට කිව්වේ නැද්ද නුවර යන සිං එක..,,

සිරි: ....මට කිව්වා....ඇයි ඇමතිතුමා....,,,

ඇ: ......ඇයි කියන්නෙ යකෝ මං හිතාගෙන ඉන්න දේවල් ඔලට වෙන මොක්කු හරි පැන්නොත්....??
...අර කැපුවත් පාට කාරයො ඉන්නේ වැලේ වැල් නැතිව....හිටපු වාචාලයො ටික නම් ගාන කපන් පැන්න....,,
අනේ මන්ද සිරීඊඊ .....පලියගේ වැඩ ටික ෂුවර් නේද....?????

සිරි:.....ඇමති තුමාට කිව්ව ප්‍රොජැක්ට් එක ෂුවර්....ඉතින් ඔබතුමාල හොඳ සායෝගයක් දුන්නොත්...ගොඩම තමයි....

ඇ: ..මම බැලුවෙ සිරි කුණු ටික අදින්න අපේ ලොකු මල්ලි ගෙ නමට අරගෙන ආණ්ඩුවෙන් ගාණක් කපන්න........
එහෙම අරන් ජප්පන්ට විකුණල එතනිනුත් ගාන කපන්න්...හැක..හැක්...හැක්.....කොහොමද මගෙ....හික්..හික්..හි.හික්...මොළේ...???

සිරි: ....මිස්ටර් පලිපාන කිව්වෙ ඔය කුණු නිකං ඕන කියල නේද..,,..ඇමති තුමා....,,?

ඇ: ....මාද්ධියට කියන එව්ව කවද්ද බං...අපි කොලේ..හෙක්..හෙක්..හික්...හේ..
එයාලට කියන්නෙ එකක් අපි කොරන්නෙ වෙන එකක් නොවැ.
ඒක තමා සිරි කියන්නෙ...උන්ට කුණු ඕන..,,උන් හදන්නෙ අපෙන් කුණු ටික අරන් සුද්ද කොරපු මුදු වතුර දෙන්න.....

කවුද යකෝ දන්නෙ ඔය සුද්දෙ දාන වතුරෙත් අර DCSL ද මොකක්ද මගුලක් තියෙනවද කියල...හ්ප්...,
නැද්ද මං ආන්නේ.....අනිත් ඒක අපිට වතුර මොනවටද...මෙච්චර ගගවල්,වැව වල් තියෙද්දී....
බොකු බඩවැල් දියවෙනව කියල කෑ ගාන එවුන් සුමාන දෙකයි නේ බං ජවුසන් නටන්නෙ නැද්ද හොදා.......
ඔය ජප්පෝ අපිට මොත්තේ දාල කුණු ටික නිකං අරං ගීල්ලා අරාබියන් ගෙන් ගාන මරනව ද...කවුද දන්නෙ....,.,
අපි නොදන්න හරිත ප්‍රොජැක්ට්....සිරි අර මැඩම් මොකක් ද කිව්වෙ....අර..අඅ.....
....වැබ් සයිඩ් ද..අ.අ.අ...මොකක්ද කියල..ඒ ගැන මොකුත් දන්නෙ වැයි..

සිරි: ....ආ,.,.ආ,.,.දවසක් ඇමතිතුමා අපේ නලියයි,,.තව ලියන්නො ටිකකුයි එක්ක ප්‍රැස් බාර් එකේ සෙට් උණා
නලිය බිව්වෙ ලගපුටුවක අර..අ..අ...පොඩි කොම් පිටරේ.,.,..ඇමති ..තුමා.....මොකක්ද...මේ..මේ..ඒ..ඒ...
ආහ්..හරි රී..ඊ..ඊ...අර තුනියට,පැතළියට තියෙන එකට..කියන්නෙ ටොප් ලැප් කියලනේ....අන්න ඒක ඔබ ඔබ

ඇ: ...වොව්...වොව්...අපිම දීපුවනේ...ඒවා...අපි දුන්නොත් දෙයක් උන් බදාගෙනම තමයි ඉන්නෙ..,.,.කන බොන වෙලාවට විතරක් නෙමේ බං....කොටින්ම නිදා ගන්නෙත් ළග තියං....හාහ්,.,.හාහ්,.,.හා
එතකොට මොනවද,.,.ඔය වැබ් ද..හබ් ද..එවලින් කොරනව කියන්නෙ බං...,,,...,.

සිරි: ...ඇමති තුමාට කියන්න...නලිය..නියම බොක්කෙ එකා කියල එදා තමයි...ලොක්ක...හක්...හක්..මගෙ බොක්කට..හික්...දැනුණේ..අම්මප....

ඇ: ....උඹේ සිරික්කිය නැතුව කියපන්..යකෝ,,..

සිරි: ...හ්ප්....ඇමති තුමාට කේන්ති යනවනේ....
....ඔය වැබ් එකේ රට පෙරළන්න,.,.,ලියන එව්වොත් අපෙන් කාල..අපේ..ලොක්කටම.,.,කතිරේ ගහන එවුන් 

ඇ: ...සිරි...දැන් මම,...යන්න ඕන..,.හෙට...අ...අ...අ...රෑ 9 ය වෙද්දි සහනයගෙන්......ඉන්න ඉටිකිරිස් ඒවලින් 4ක්...ඉල්ලන් වරෙන්....
කාලෙකින්.....ඔව්...වොව්...මට.............මතක ඇතුව අරව......පැකට්..එහෙකුත් ගෙනෙන්.....
කුඩ නෙමේ බං..ඒවානම් කාමරේ ඕන තරම් තියෙන්නෙ....
....යකෝ....සතාගෙ නම තියෙන පෙති පැකේට් එකක්....


Kenji @ Japan 
මතු සම්බන්ධයි


59 comments:

  1. "අපේ නලියයි,,.තව ලියන්නො ටිකකුයි එක්ක ප්‍රැස් බාර් එකේ සෙට් උණා
    නලිය බිව්වෙ ලගපුටුවක අර..අ..අ...පොඩි කොම් පිටරේ.,.,..ඇමති ..තුමා.....මොකක්ද...මේ..මේ..ඒ..ඒ...
    ආහ්..හරි රී..ඊ..ඊ...අර තුනියට,පැතළියට තියෙන එකට..කියන්නෙ ටොප් ලැප් කියලනේ....අන්න ඒක ඔබ ඔබ"

    මේකට කියන්නේ ඌරගේ මාලු ඌගේ ඇගේම තියල කපනවා කියලනේ හා..... හා.... හා.... එල එල කෙන්ජි අයියේ ....

    ReplyDelete
    Replies
    1. එහෙම තියල කපන කතාවක් මමත් අහල තියෙනව මැලේ මලේ.

      Delete
  2. අද ටිකයිද මන්ද ලියලා තියෙන්නේ ,,ඒත් අගට වෙන්න නම් කෙන්ජයියගේ සුපුරුදු කැරැට්ටුව තියෙනවා අනේ අප්පේ ,, ඔයාගේ කථාව හීනියට හැම තැනම අතපත ගාගෙන ගලාගෙන යනවා ,, දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. චී චී චී කෙන්ජියා හීනියට අතපතගාන්නේ හොඳකටනම් නෙවෙයි නගෝ.

      Delete
    2. මේ දැරිවිට තමයි කැරැට්ටුව ගැන තේරුම් ගිහිල්ල තියෙන්නෙ.
      ඔය අත පත ගාගෙන යෑම පොඩි කාලෙ ඉදලම මට පිහිටල තියෙන දෙයක්.
      තාමත් අත්හරින්න බැහැ :).

      Delete
    3. ඇනෝ මල්ලියා දන්නව මගේ අත පත ගෑම් ගැන හොදටම නේද ?

      Delete
  3. ඇමැතියාව බඩු පොට් එකෙදී මාට්ටු වුන කතාව සිරිම නලීයාට කියලා...

    ReplyDelete
    Replies
    1. ඇමති ලගෙ ලගම කැචර් ලාගෙන් තමයි හොදම නිව්ස් පිට වෙන්නෙ ගයිය.

      Delete
  4. KENJI IYAYI, KAKKA I, HARIYATA AMUDEI PUKAI WAGEI.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. කොහොම උනත් කෙන්ජියට තව ගොඩාක් කියවන්න වෙයි (කුණුහරුප නෙවෙයී) ලියන්න කලින්.
      ඒත් ඉතින් ගූ හැත්තැවක් ලිව්වත් අනේ චෝයි කියන්න පිට කහන කන්ඩායමක් ඉන්නවනෙ

      Delete
    2. +++++++++++++++++++++++

      Delete
    3. බොලාල ඇවිල්ල කරන්නෙත් මගේ පිට විතරක් නෙමේ "පුක"ත් කසන ඒකනෙ.

      Delete
  5. අර කොටියා වගේ සතාගේ පෙතිද?

    ReplyDelete
    Replies
    1. ඔය ටිකිරි මොලේට මීටර් වෙලා තියෙන්නෙ මගෙ පැටියට.

      Delete
  6. පෙති වගේද මල්..
    ඊට හොඳයි ගල්..

    ReplyDelete
    Replies
    1. මට නම් ඉතින් බ්‍රැන්ඩි හරි ජින් තමයි නැගලම යන්නෙ.
      මල් පාරත් මල්ම හතයි.

      Delete
  7. සතාගේ නම තියන පෙති වගේම බුබුළු සහිත රේන්කෝට් අවශ්‍ය බව ඇමෑතත්යා දන්නේ නැතුවා වගෙයි.
    -කා(Ka)

    ReplyDelete
    Replies
    1. හායි මගෙ පන -කා(Ka)..!!
      මෙයාට ඒවා ඕනේ නැහැ බං.මල්ලිගේ ඔලුව වටේ පොඩි පර්ල් ඇට පහක් දාල ඔපරේට් කරගෙන ඉන්නෙ.

      Delete
  8. අනේ හැබෑටම මෙහෙමත් නාටක.

    ReplyDelete
    Replies
    1. විද්යාලෙ පොරක් වෙලත් කෙලින්ම කියහන්කො මේ පෝස්ට් එකේ හොඳක් (හොඳක් නම් නෑ) හරි නර්කක් හරි

      Delete
    2. ඔන්න විචාරක තුමාට හරියටම තේරුම් ගිහිල්ල.

      Delete
    3. ඇනෝ එක වචනයකින් හරි අදහස් ප්‍රකාශ කිරීමත් උගත් කමේ එක ලක්ෂණයක් බං.

      Delete
    4. Mini maruvanta hodata therenava.
      -ka(Ka)

      Delete
  9. දැන්නම් මෙහෙ ඔය සතාගේ නම තියෙන පෙති ගන්නත් ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් වට්ටොරුවක් ඔනෑලූ.

    සාමානයෙන් ඩොක්ටර්ස් ල බෙහෙත් ලියන්නෙ සුමනෙකට, මාසෙකටනෙ.

    මේකට ලියන්න වෙන්නෙ "ජීවිත කාලයටම" කියල.

    ReplyDelete
    Replies
    1. අර නුගේගොඩ සුපර් මාර්කට් එක ඉස්සරහ පාරෙන් එහා පැත්තෙ ෆාමසි එකට ගියාම ඔය කොළ කෑලි මොකුත් ඕන නැහැ.

      Delete
    2. කෙන්ජි දන්නෙ කොහොමද මම ඉන්නෙ නුගේගොඩ කියල.

      Delete
  10. ගුලියක් ගෙනාවනම් ලාභයි.. ලේසියි....

    ReplyDelete
    Replies
    1. එහෙමද?මම නම් ගුලි කාලම නැහැ.
      හැබැයි කාලෙකට ඉස්සර එක එකාගේ ගුලි ගිලල නම් දිරවන්නෙ නැතිව ගියා.

      Delete
  11. සතාගේ නම තියෙන පෙති පැකට නම ඇමතිලා හැමෝම ගාව තියෙනවා නේද..? මේ නලියා කියන්නේ අපේ නලින් අයියද ?

    ReplyDelete
    Replies
    1. ඇමතියල ලග තියාගෙන ඉන්නෙ නැහැ මල්ලො කසාද ගෑනිට අහු වෙන බයට.
      අපිට ඉන්නෙ අපේ නලිය මිසක් වෙන කවරෙක්ද..?

      Delete
  12. කෙන්ජි, අර වේගෙන් දුවන සතා නෙහ්.....හැබැයි අපේ මිත්‍රයා මාතලන් කියනව වගේ ඕකට මල් මල් ගියා නම් තමයි හොද. ත්ව අර බුබුළු බුබුළු කේස් එකත් හොදයි වැස්සට අදින්න....මේ.... මේ... තෙමෙනවට.. පීනසේ හැදුනොත්............................ හිරේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ සතා තමයි වේද මහත්තයො.
      සමහර ජප්පෝ මල්ලිගේ ඔලුව වටේ කුඩා පර්ල් ඇට කීපයක් තියල ඔපරේට් කර ගන්නව සදා සැප සදහා.
      සව්න වල නාද්දී සේරම හෙලුවෙන්නේ නාන්නෙ.එතකොට පේනව.දන්නා කියන එවුන් නම් පෙන්වනවා.

      Delete
  13. ව්‍යාඝ්‍රා....වැඩිපුර ගහලා මේ ලගදි කොළොම්බියාවෙ 66 වයස පොරකගෙ අරක සැත්කමකින් කැපුවා කියලා ප්‍රවෘත්තියක් මම යාහු එකේ දැක්කා.

    ReplyDelete
    Replies
    1. වැඩිපුර මාත්‍රාව නම් හොද නැහැ.එහෙම වැඩිපුර ගත්තම මම හිතන්නෙ හාට් ඇටෑක් ඇවිත් මැරෙනව.
      පව් ඇයි අර 66 යේ කොල්ලගෙ මල්ලිව කපල තියෙන්නෙ ?

      Delete
    2. මල්ලිගෙ මස් කුණු වෙන්න අරං...මිනිහව බේර ගන්න නම් ඒක කපන්නම වෙලා...

      Delete
  14. 'ඇමති තුමාට කියන්න...නලිය..නියම බොක්කෙ එකා කියල එදා තමයි...ලොක්ක...හක්...හක්..මගෙ බොක්කට..හික්...දැනුණේ..අම්මප....'

    මොනවට කියනවද ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. මුණ නොගැසුන,කතා නොකර ඇති නලින් කොල්ල ගැන මම හිතපු විදිය හරිනේ ප්‍රසා..?
      කියන කතාවත් එහෙම ම ද මන්ද...?

      Delete
  15. නලින් අයියේ මේ විදියේ දිගට ඇදීගෙන යන කතාවක් ලියනවා නම් අනේ ටිකක් දිගට ලියන්න මේ පොඩි පොඩි කෑලි කියවන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. හා...මල්ලියො.....
      ලිපිය දැක්කම තමයි කෙටි බව දැනුනෙ.
      දිග ඒවා කියවල නරක ළමයෙක් වෙන්න එපා....

      Delete
  16. දැන් සමකය වටේ ලියන්නෙ කෙන්ජි ද?

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ දිලිනි.
      ටික කලකට පුහුණු වීම සදහා F1 ට්‍රැක් එක දීල පමණයි.
      පාරේ රේස් දිවිල්ල නතර කරපු ගමන් නලින් එයි.

      Delete
  17. පෙත්ත ගහලා
    මොත්ත ඇමති
    "හු"යනු සහිත
    අත්ත දැකලා........

    කැත්ත අරන්
    වත්ත මැදින්
    මිනිහා දැකලා
    පැත්ත වැටිලා...

    ReplyDelete
    Replies
    1. කෙන්ජිය ලියන මල විකාර වලට කවි/සිතුවිලි/කොමන්ට් දකිද්දී ආසාවේ බැරුව.
      ලංකාවට ගිහිල්ල කකාගෙයි,ඇල්කෙමිගෙයි,ඩ්‍රැකී ගෙයි කතා වලට පිචර් දෙක තුනක් හදන්නත් ආශාවක් තියෙනව මාතලන් ගේ පුර්ණ අධීක්ෂණය යටතෙ.
      කොහෙද අර සේනා හින්ද සිත වෙන අත යනව.

      Delete
  18. නලින් මල්ලියට ඊ කීපයක් විද්දත් පිළිතුරු නොමැත.
    මෙම ලිපිය පලවූ වාට ඔහුගෙන් වචනයක් දින කීපයක සිට නොදැක්කෙමි.
    සුදීක මල්ලි පුළුවන් නම් සොයා බලන්න.

    ReplyDelete
    Replies
    1. අපි ඊයේ රැත් සෙට් වුණෝ..

      Delete
    2. එහෙමද..?මට මතක නැහැ නොවැ..

      Delete
  19. නලින් අතුරුදහන් වී ඇති බව දැනගැනීමට ලැබින.
    රීගල් සිනමා හල මාවත කෙලවරේ තිබී මාධ්‍ය හැදුනුම් පත සමග,අලුත්ම අලුත් Made in Malaysia සලකුණ තිබෙන කළු පැහැති,කරේ එල්ලා ගෙන යන බෑගයක් සමු වී ඇත.
    එම බෑගය ඇතුලේ තිබී ඇත්තේ පාන් කපන සුදු ෆයිබර් ලෑල්ලක් පමණක් බව පොලෝසිය පැවසූ බව සියලු ගිරා නාලිකා කඩන නිවුස් වලින් පවසයි.

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා, ලේට් හවුස් එකේ අය එහෙම ලේසියෙන් අතුරුදං වෙන්නෙ නෑ.

      Delete
    2. හෙක්...හෙක්.. තොප නලිය සමගද වැඩ වසන්නෙ...හැක...හැක.
      සුදීක මලයත් දැන් නරක් වෙලා වගේ..?

      Delete
    3. ඇඩේ නලියට කරදරයක් නම් මම ඔක්කොම දාලා ලංකාවට එනවා
      ඊට පස්සේ එන නිව්ස් එක මේකයි
      මැලේසියාවේ සිට පැමිණි රාළේක් දිනමිණෙ මෑතකදී හිස්වූ අසුනේ වැඩ බාර ගනී

      Delete
  20. ඔය හැක, හැක, හැක සිනාව නම් සිහිකරන්නේ ගෙම්බෙක්වයි!

    ReplyDelete
    Replies
    1. හැක....හැක....ඇත්ත කතාව කකා.
      ඒත් මක්කෙයි කොරන්නෙ..?ගේම් බො ආශ්‍රය කොරොලම මටත් හැක..හැකේ...පුරුදු වෙලා නොවැ.

      Delete
  21. නලිය පවුද මන්ද

    ReplyDelete
    Replies
    1. මටත් අනේක වාරයක් හිතුන දෙයක් දමිය.

      Delete
  22. කතාවේ රස්නෙ ඒදදිම නවත්තලා නෙව? බැයිද තව ඩිංගිත්තක් දාන්න. අපේ කුතුහලය අවුස්සලා නවතන්ඩ එපා ඕං.

    ReplyDelete
    Replies
    1. උනන්දුවෙන් කියවල තිබෙන බව පෙනුන.
      කෝරලේ මලයත් බැනල තිබුන කෙටි කෑලි ලියල කියල.
      ඊ ලග කොටස බලමු රතී ස් ඩයරි යෝ.

      Delete
  23. අනිත් ඔක්කොමත් හරි . . . "අර" බිස්නස් එක කරන්නෙ අපි දන්න කියන සහනෙක්ද ???

    ReplyDelete
  24. සතාගෙ නම තිබෙන ඒව පාවිච්චි කරන්නෙ පරිස්සමින්.සමහරු වැඩේ අතරමඟදි මැරිලත් තිබෙනවා

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT