සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

වීදි බල්ලන් හා සුපිරි බල්ලන්ගේ සංදර්ශන සේයා රූ කීපයක්ම මා ඔබට ගෙනාවා මතක ඇතිනේ. 
අද මම ගෙන එන්නේ බලු ලෝලිනියන් බල්ලන් ගේ සුබ සාධනය වෙනුවෙන් ඉදිරිපත් කළ සුනඛ මිතුරු මෝස්තර දැක්මේ සේයා රූ කීපයක්. බලන්න මේ මෝස්තර ඔබටත් ගැලපේද කියා. මේ හැම ඇඳුමක්ම නිර්මාණය වෙලා තියෙන්නේ බල්ලන් හා සම්බන්ධවයි. මිල සැරයි. 





































27 comments:

  1. බල්ලො කොහොම උනත් කෙල්ලො ටික නම් ශෝයි :P
    මං අර මුල්ම පොටෝ එකේ නංඟියාට ලයික්.. බලු කුක්කෙක් වගේම හුරතල්.....



    (මුන්ටත් තියෙන පිස්සු.. ඇයි යකෝ සුභසාධනේට වියදම් කරන්න වෙන දේවල් නැතුවටද)

    ReplyDelete
  2. බලු වැඩ කරන නිසා වෙන්න ඇති මේ නංගිලා ගොඩකගේ සාය කලිසම් මෙච්චර කොට....... දන්නැති නිසා අහන්නේ ඔන්න කාටවත් කේන්ති ගන්න ඔට්ටු නෑ.........

    ReplyDelete
  3. නරකම නැ බලු වැඩක් නිසා.

    ReplyDelete
  4. නොදකින් තූක්‌..... බල්ලොත් නොකරන බලු වැඩ. මෙව්වද ෆැෂන්. අපි නොදන්නා ෆැෂන්.

    ReplyDelete
  5. නිර්මාණාත්මක උත්සාහයක් .මේ දසුන් අප වෙත ගෙනා ඔබටත් තුති

    ReplyDelete
  6. යාන්තං නලීන් සහෝ හරි පාරට වැටිලා...ඔහෝම යං...

    ReplyDelete
  7. ආන්ඩුවේ බල්ලො ටිකත් මේකට දැම්මනම් ෂෝක්.. අර ආනමඩුවේ බල්ල නම් කපලයි කියලයි ආරන්චිය.

    ReplyDelete
    Replies
    1. එයාව කපල ලගම ඥාතියෙකුට දීල.
      මේව අහලම මට පිස්සු ඔයි යලනේ.!

      Delete
  8. ආ මේ ගෑණු ලමයි ටිකක් නෙ.. මෝස්තර ගැන නම් මොකවත් කියන්නෙ කෝමෙයි.. ඔව්වා තේරෙන එකක් යැ අපිට. ඒ කෙසේ වෙතත් අරමුණ හොඳයි නෙ.

    ReplyDelete
    Replies
    1. //ඒ කෙසේ වෙතත් අරමුණ හොඳයි නෙ. // ඒක ඇත්ත.

      Delete
  9. මට බල්ලො ගැන පොඩි ඉරිසියාවකුත් දැනෙනවා මචං.

    හොඳම දේ ළමයින්ට කිව්වට
    මටම පේන්නේ හොඳම දේ බල්ලන්ට වගේ.

    ReplyDelete
    Replies
    1. මටනම් පෙන්නේ හොඳම දේ ළමයින්ට වගේ. පේන්නැද්ද ඉස්සරහටම වෙලා ඉන්න අපූරුව. ;)

      Delete
  10. අපෝ අපේ මැණික් ඔය කෙල්ලන්ට වඩා ලස්සනයි

    ReplyDelete
  11. අර මැදින් ලස්සන කොල්ලෙකුත් ඉන්නේ.
    ඒක කාටවත්ම පෙනිලා නෑ...:D:D

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ට කොල්ලොන්ගෙ ලස්සන නොපෙනේ.

      Delete
  12. මේකේ බව්වො නෑනේ, හම්මේ බ්ලොග් කටුව හදාගත්තු ගමන් ආවේ.. ^_^

    ReplyDelete
  13. බල්ලෝ ගැන ඉරිසියයි දැන්නං. බලහං අපිව නගා හිටුවන්න ඔය කව්වරුවත් පැසන් කරන්නේ නෑනේ ආයිබෝවන්ඩ

    ReplyDelete
  14. සල්ලි වලට ගන්න පුළුවන් ඇදුම විතරමද හැබෑටම

    ReplyDelete
  15. නලීන් අයියා මේ දවස්වල බල්ලොයි බලුවැඩයි ප්‍රමෝට් කරන්න හරි මහන්සියක් ගන්නව වගේ. හොඳා .. හොඳා....

    ReplyDelete
  16. නරි බුරන කාලේ උඹ ඇයි බල්ලන්ගේ ඒවා දාන්නේ?
    ෆැෂන් ෂෝස් වලට මම විරුද්ධ නැත.කාටවත් කරදරයක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. මාත් විරුද්ධ නැත. එකනේ දාන්නේ.

      Delete
  17. බල්ලන්ගෙන්ම ගොඩයන්න වගේ නලින් අයියා.....

    ReplyDelete
  18. පිස්සු වැඩ....

    ReplyDelete
  19. සහන් ගැන තොරතුරක් නෑ නේද මේ ටිකේ..

    ReplyDelete
  20. ඇයි අර මුණ සුදු නංගි කෙනෙක් ගේ කකුල් දෙක කළු?

    ReplyDelete
  21. ඊයා ලස්සන කෙල්ලො දැකලා නැති එවුන්ට හොඳයි

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT