සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සුරා බදු නිලධාරීන් ඉන්නේ අරක්කු අල්ලන්න විතරයි. එහෙමනේ සමාජය හිතාගෙන ඉන්නේ. ඔන්න මේ අයත් ඕන්නැති වැඩවලට බැහැලා. මේ, මේ අය හේන් කොටනව එහෙම නොවෙයි. ඇඹිලිපිටිය පැත්තේ කවුරු හරි (සුදු මහත්තයා එහෙම නොවේ ඔන්න)වවපු හේනකට සුද්ධයක් දෙනවා. මේ අස්වැන්නේ වටිනකම රුපියල් ලක්ෂ 5කටත් වැඩියි ලු. 











අක්කර දෙක හමාරක ඉඩකඩක මේ වගාව කරලා තිබෙනවා. සැක කරුවන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේව මෙහෙම විනාශ කරන එක අපරාධයක් කියලයි මට හිතෙන්නේ. නරකද මේවා ඖෂධවලට ගත්තනම් හරි විදිමත් විධියකට වෙනත් අවශ්‍ය රටකට හෝ අලෙවි කළානම් සල්ලි නේද?


ප.ලි. - මල් සුවඳ අමතක කරන්න හැකි ද?

35 comments:

  1. මේ පිස්සු යක්කු මේවල වටිනාකම දන්නෙ නැහැ.
    මෙන්න මෙම පානය සාදාගෙන බිල බලන්න.
    අවශ්‍ය දෑ:-
    උණුකර නිවා ගත් එළකිරි ml.500
    කුඩු කරගත් පිරිසිදු කිතුල් හකුරු මේස හැදි 7ක්
    අමු ගංජා කිනිති 10ක් පමණ
    අයිස් කැට අහුරක්
    සාදා ගන්නා පිළිවෙල:-
    ඉහත සදහන් දෑ සියල්ල එකට දමා බ්ලෙන්ඩර් කරන්න.ෂේක් එකක් ලෙස බිමට කැමති අය වැඩිපුර අයිස් කැට දමා සකස් කර ගන්න.
    තමන් කැමති සංගීතයක හඩ විදිමින් සෙමෙන් සෙමෙන් තොල ගාන්න.ඉද හිට මස්කට්,බූන්දි කැබැල්ලක රස විදින්න අමතක කරන්න එපා.ප්‍රශ්න වලට විසදුම් සෙවීමට කදිම පානයකි.අනෙකුත් වැඩ වලටද හොද ප්‍රතිපල.
    දිය වැඩියා රෝගයෙන් පෙලෙන එව්වො අපේ වෙද මහතා ගෙන් උපදෙස් ලබා ගෙන පානය කරන්න.

    ReplyDelete
    Replies
    1. මොනවද කෙන්ජියො වෙනත් ප්‍රතිපල...ඒකත් කියපංකො මටත් හදාගෙන බීල බලන්න

      Delete
    2. වෙන මොනවද මෝල තමා

      Delete
    3. කෙන්ජි අයියා ෆුල් රෙසපියම දාලනේ..ඇයි කෝපි එක කොහොමද?

      Delete
    4. හැලපයියේ ඔයා මේ මොහොතේ නම් බබා පාට් එකක් දාන්නේ.

      Delete
    5. සිරාවටම නලීනයෝ හැලපයා පව් කුක්කු පැටියා. නම දන්නව අඹ දන්නැ

      Delete
  2. අපි හිටෙව්වොත් තමයි කොහේ හරි යන ගොලුබෙල්ලෙක් ඇවිත් කාල යන්නේ..:(

    ReplyDelete
    Replies
    1. ඔබත් මේ ගැන හොඳට දන්න හැඩයි සහෝ..

      Delete
    2. හරි යන්නැ බං එකට ඉන්න එකෙක් හරි නෙලාගන්නවා.අත්දැකීමෙන් කියන්නේ

      Delete
    3. නොදෝමකින් තිරිසන් හැත්ත..බලපන්කො දරු පැටව් වාගෙ අපූරු ගස් ටික.ආතල් නොදන්න උන්ට කොටල පොවන්නැයි .මගෙ ලේ කෝප වෙනව අප්පා..ඔහොම කරොත් නම් 100 නෙමෙ‍යි 500 ක් වත් වෙයි ලගදිම.අපේ කස්ටිය ඕන් රාජකාරි කොරල. සන්සාරේ ටීක් බෝලේ.. ශමිකයො ඔය රස්සාවෙන් කාරි නෑ ගමට වර තියන හැටියකට කාලඉමු..!
      - පුරේ ඇනෝ -

      Delete
    4. @පුරේ
      අම්මට හුඩු ශමිකයා.මට දැන් මීටර් උනේ...ඇත්තට කොහොමද බන් ඔලුව පලා ගන්නේ නැතුව ඉන්නේ ඔවුන්?

      @ අටම්
      මම නම් කරේ තනි පාවිච්චියට.ඒත් හරි ගියේ නැහැ..

      @නලී
      වැඩිය නැහැ පර්චස් කාලයි..

      Delete
    5. සහන් අයියා ඇත්තනෙ බන් රාජ්ය සේවක‍යා රැකියාව කරන්නෙ අවන්කව නෙමේ කියන්නෙ.. මන් අහන්නෙ ශමිකය වුනත් මොන හිතකින් කරන්නද බන්. හේනෙ එකාට වැඩිය ඕකෙ වටිනකම දන්නෙ අපි. ඌට ලක්ශ 5 යි. අපිට ලොවෙත් නෑ බන්.හික්
      - පුරේ -

      Delete
  3. මාල් මල් මල්

    මල් මල් මල්

    මාල් මල් මල්

    මාල් මල් මල්

    මල....

    ReplyDelete
    Replies
    1. යාං යං යං අපි යාං යං
      සුරලොව මිහිර සොයා.....
      ඩූඩ් +++++++++++++++++++++++++

      Delete
    2. ඩූඩ්ට මල් සුවඳ වැඩි වෙලා වගේ.:D

      Delete
  4. මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ.

    ගොන් හරක් ඉන්න රටක්.. වෙන මොනවා කියන්නද? ඇයි කසියා.. වෙන රටවල ලයිසන් දීලා පෙරන්න දෙන්නේ. දැන් ලබන ආදායමට වඩා වැඩි ආදයමක් ගන්න පුළුවන්. අනික කැසිනෝ... අපේ උන් යනවද කැසිනෝ ගහන්න. පාන් කාලක් ගන්න බැරුව ඉන්න වෙලාවේ. මේ වගේ හරක් ඉන්න රටක් මුළු ළෝකෙම නැතුව ඇති.

    ReplyDelete
  5. මොනවද අප්පා මේ මල් කියන්නෙ.....

    ReplyDelete
    Replies
    1. මේ මැනේජර් මහත්තයට කව්රු හරි මල් ගැන දන්න කෙනෙක් කියල දෙන්නකො.
      ලංකාවෙ ඉදල මල් ගැන දන්නෙ නැති චූටි බබා.

      Delete
    2. ඇත්තටම කෙන්ජි අයියෙ...... ජපානෙ සකුරා හැර වෙනත් මල් තිබේ ද????

      Delete
    3. මොනවද මල්ලි මේ කතා?සකුරා කියන්නෙ අද පිපිලා හෙට වැස්සට වැටිල යන මලක් නෙ.
      ජපානයෙ තව කොපමන නම් මල් තියෙනවද?
      මට නම් පාරෙ ඇවිදින කොට පේන්නෙත් මල් තමයි මලේ.

      Delete
  6. ගහපු කාලයක් මතක නැ

    ReplyDelete
  7. ෂික්, අපරාදේ, කගේ වුනත් මහන්සියනේ.

    ReplyDelete
  8. දියවන්නාව අයිනේ තියෙන පැල විකුණන තැනට විකුනන්න ගෙනියනවද දන්නේ නැහැ.

    ReplyDelete
  9. ඔය වටිනාකම තියෙන්නේ වෙළද වටිනාකම නේ. නැතිව ඉතිං තහනං දේට නිසි බලධාරින්ට කිසි වටිනාකමක් නෑ.. මල් ගහල මොළ කුරවල් කරගන්න ඕන නෑ. ගිනි තියන්න තමා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ගොන්නු තණකොල කන විදියට ඕව පාවිච්චි නොකර,ඖෂදයක් ලෙස ක්‍රමයකට පාවිච්චි කලොත් හොද ප්‍රතිපල.

      Delete
    2. මන් කීව කියල හිතාගන් බොස් ... !
      - පුරේ -

      Delete
  10. ඔය මල් වැව්වාම පොළව නිසරු වෙනවා කියල අහල තියෙනවා.

    ReplyDelete
  11. දාස්පෙතියා මල් වගවාක් වගේමයි. දාස්පෙතියා මල් ගසුත් මේ වගේමයි.

    ReplyDelete
  12. මේ ගස් වල මල් පිපුනාම ඈතට කොච්චර ලස්සනද?.

    ReplyDelete
  13. ඉන්දියවේ නම් හැම තැනම තියෙනවා පාරවල් අයිණේ පවා. ලංකාවේ හැදෙන්න නිදාහසක් නෑ ගස් පව්

    ReplyDelete
  14. වාහනේට පටවා ගන්නේ කොහේට ගිහින් බන්ට ද දන්නේ නේ නෙහ්

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT