සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

බ්ලොග් කියවන අප කවුරුත් දන්න අටං අද රාත්‍රී 8.30ට බස් රේඩියෝවේ මා ආ මාවත වැඩ සටහනට සජීවිව එක් වෙනවා. ඉතින් හිත මිතුරු සැමටම ආරාධනා කරනවා අද රෑ බස් අහන්න එක් වෙන්න කියලා. 
මෙන්න ඒ ගැන අටං ම ලියපු ටික



අපි කව්රුත් දන්න '' බස්රේඩියෝව '' විසින් අළුතින් ඉදිරිපත් කරන වැඩසටහන තමයි   '' මා ආ මග ''

ටිකක් අර ''කතාබස් '' වාගේ එකක් 

ඒ උනාට ඒ වාගේමයි කියලා කියන්ඩත් බෑ  , '' ආරාධිත ශිල්පියාගේ '' රස්සාව ගැන ටිකක් වැඩිපුර කතා කරනවලු , 

ඔක්කොමත් හරි ''මෙන්න මේකා'' එක්ක එක්ක කතා කරලා ගොඩයන එකතමා වැඩේ. ඒ කියන්නේ වැඩ සටහන මෙහෙයවන්නේ ඕනමැන්ටල් හෙවත් දිලිප් සිකුරාජපති.

ඔහොම වැඩකට මම සුදුසු මදි කියලා හිතුන හන්දා , ඉස්‍ ඉස්සෙල්ල කරණ වැඩේට මම ටිකක් අදි මදි කරලා බෑ කියුවට මුන් මාව කොහොමහරි අල්ලා ගත්තා, 

අද රැ 8.30ට ඔයාලත් එන්න ''බස් රේඩියොව''  තුලින් පැය එකහමාරක් මාත් එක්ක එකතු වෙන්න

රේඩියෝ එක ඇහෙන්න නැති අයට මෙන්න ලින්කු
http://station.voscast.com/4e1a85ad3cce6/ හෝ
http://cdn.voscast.com/resources/?key=a4af65a51ecfb1515b41af200299d16d&c=winamp හෝ
http://cdn.voscast.com/resources/?key=a4af65a51ecfb1515b41af200299d16d&c=wmp

මෙන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක - http://chat.buzzradio.lk/old/buzzradiolk.apk


27 comments:

  1. මැච් එකත් කයි වගෙ නිසා මේක අහමු ;)

    ජය !

    ReplyDelete
  2. අහනවෝ .... අපිට කෝල් එකක් ගන්න බැරිද ...? අපිට බැරිද අටන් අයියට චියර් කරන්න , එයාට විශ් කරන්න , එයාගෙන් ෆේවරිට්ම හොබීස් ගැන අහන්න , තව එක එක ෆන් ඒවා අහන්න....? ප්‍රෝග්‍රෑම් එකට ලයිව් ජොයින් වෙන්න බැරිද ?

    ReplyDelete
  3. සාකච්චාව මෙහෙයවන්නේ වැරදි මිනිහෙක් එක්ක නිසා බස් කතා බස් වලට වඩා නම් ආතල් එකක් තියෙයි.

    ReplyDelete
  4. අපි දැන්ම ඉදන් රෙඩි ඔන්න

    ReplyDelete
  5. RADIO එකෙන් බලන්නෙ කෝමද යකෝ..

    //නානවා බලන්න// ??

    ReplyDelete
    Replies
    1. සෑමා මට වචනේ වැරදුණා

      Delete
  6. අහන ගමන්....මු මැෂින් ගැන A2Z උගන්නනවා..

    ReplyDelete
    Replies
    1. කෝ උබ චැට් එකේ නෑනේ

      Delete
    2. චැට් එකෙ හිටියා බන්. ඔර්ජිනල් නමින්

      Delete
  7. අහන ගමන් ඉන්නෙ බං.දැන් රෑ එකත් පහු වෙලා,මූට කෝල් කරන්න විදියක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. යකෝ හෙට බ්ලොග් කියවන්නේ නැද්ද ? නිදාගනින්,

      Delete
    2. ඇත්ත බං.මේ යකා මැෂින් ගැන මිසක් අපි ගැන මොකුත් කියන්නෙ නැහැ.
      මේ !@#$ත නිසා අද ඉරිද මගෙ මැෂිමත් මහන්නෙ නැතිව වහල දාල නිදාගන්න වෙන්නෙ.

      Delete
    3. දැන් නම් මටත් මල පන්නවා. මොන රෙද්දක්ද බං මුන් මැෂින් ගැනමයි කතාව. කෙන්ජි උඹ්වත් මොනා හරි කියපන් මචං.

      Delete
    4. අටමාගේ අම්මා දෙළ දුකට මැෂිමක් කාලා වාගේ...

      Delete
    5. හෙහ්..හෙහ්...හේ..නියම කියමන :).

      Delete
  8. අහන ගමන්. මූ බ්ලොග් ගැන මෙලෝ දෙයක් කියන්නෙ නෑනේ.

    ReplyDelete
  9. අපි ඇහුවා .... කෝ කෝල් එකක් ගන්න බැරි උනානේ මුට හුවක් කියන්න ..

    ReplyDelete
  10. කරදර ගොඩක් වුනා අදනම්,, අහන්න වුනේ නෑ.. රෙකෝර්ඩින් එකක් තිය නම් දෙන්න පුළුවනිද?

    ReplyDelete
  11. දැනුයි දැක්කේ. අර මැච් එකක් දිහා අපරාදේ බලා හිටියා.

    ReplyDelete
    Replies
    1. මැච් එක බැලුවා නම් දාහෙන් සම්පතයි.

      Delete
  12. අටමා දුන්නද ගිණි ගින්දරට ?

    ReplyDelete
  13. ඕකට කියන්නේ ආටානාටිය කියලද???

    ReplyDelete
  14. අටම් ඊයේ රෑ තෙල් මාරු කලා. එතකොට නූල් කැඩුවා. මොනවද නොකලේ මැෂිමට.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT